දිලිත් ජනාධිපතිවරණයට සූදානම්.. පක්‍ෂය අද සිට වැඩ අරඹයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ඇති රික්තය පිරවීම සඳහා නව දේශපාලන ආඛ්‍යානයක් අවශ්‍ය බව ‍මව්බිම ජනතා පක්ෂයේ නායක ප‍්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.

    එනිසා දීර්ඝ කාලීන දේශපාලන දැක්මක ආරම්භය අද දිනයේ සිදුකරන බව හෙතෙම සඳහන් කළේය.

    ඒ අනුව මවුබිම ජනතා පක්ෂය නිල වශයෙන් එම පක්ෂ මූලස්ථානයේ දී අද සිට අරඹන බවද ඔහු පැවසී.

    ජනතාවට යහපත් රටක් උදාකර දීමට ව්‍යවසායක රාජ්‍ය දැක්මක් තුළින් හැකි බවද පැවසූ ඔහු සම්ප්‍රදායික ආකල්ප හා යල් පැන ගිය මතවලින් බැහැර විය යුතු බවද කියා සිටියේය.

    මෙම වැඩපිළිවෙල ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ආරම්භ නොකරන බවත් ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට හැකිවන පරිදි පක්ෂය ක්‍රියා කරන බවත් ඔහු සඳහන් කළේය.

    @N A K A M U R A @2osama
    @nicjosh83 AKA @John Dutton

    ikmanata ready weyalla, ubalage aluth janapathige campaign eka karanna
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,162
    1
    58,520
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔට්ටුවක් දාමු දිලිත් නම් චන්දයක් ඉල්ලන්නෙ නෑ.

    e.g.
    මුන් මේ මහින්දයට චන්දේදි වාසි ගන්න පක්ෂයක් හදපු එක. ඔය චන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ඇතුල්වෙන්න දෙන්නෙ එක පක්ෂෙකින් එකෙකුට හරි දෙන්නෙකුට හරි.

    මෙහෙම පක්ෂ හදාගත්තාම කැමති ගාණක් යවන්න පුළුවන්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,778
    87,205
    113
    ආශ්චර්යමත් රටක
    ඔට්ටුවක් දාමු දිලිත් නම් චන්දයක් ඉල්ලන්නෙ නෑ.

    e.g.
    මුන් මේ මහින්දයට චන්දේදි වාසි ගන්න පක්ෂයක් හදපු එක. ඔය චන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ඇතුල්වෙන්න දෙන්නෙ එක පක්ෂෙකින් එකෙකුට හරි දෙන්නෙකුට හරි.

    මෙහෙම පක්ෂ හදාගත්තාම කැමති ගාණක් යවන්න පුළුවන්

    පැතුම් කර්නර්ගෙ පක්ෂෙ ලියාපදිංචි කරන්න බෑ කියලා ඒ කාලෙ පෝස්ට් එකක් දාල තිබුණා. මම ඒකෙ දැක්ක විදියට පක්ෂෙ හදල අවුරුදු ගාණක්ද කොහෙද තියෙන්නත් ඕනලු.

    එහෙම එකේ බයියන්ට ඒ නීති අදාළ නැද්ද?
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පැතුම් කර්නර්ගෙ පක්ෂෙ ලියාපදිංචි කරන්න බෑ කියලා ඒ කාලෙ පෝස්ට් එකක් දාල තිබුණා. මම ඒකෙ දැක්ක විදියට පක්ෂෙ හදල අවුරුදු ගාණක්ද කොහෙද තියෙන්නත් ඕනලු.

    එහෙම එකේ බයියන්ට ඒ නීති අදාළ නැද්ද?
    මේක තිබ්බ එකක් සල්ලි දීලා අරන් නෙ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මේක තිබ්බ එකක් සල්ලි දීලා අරන් නෙ

    පැතුම් කර්නර්ගෙ පක්ෂෙ ලියාපදිංචි කරන්න බෑ කියලා ඒ කාලෙ පෝස්ට් එකක් දාල තිබුණා. මම ඒකෙ දැක්ක විදියට පක්ෂෙ හදල අවුරුදු ගාණක්ද කොහෙද තියෙන්නත් ඕනලු.

    එහෙම එකේ බයියන්ට ඒ නීති අදාළ නැද්ද?

    oka hemakumara nanayakkarage pakshe
     
    • Like
    Reactions: Challenger SRT8

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,162
    1
    58,520
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පැතුම් කර්නර්ගෙ පක්ෂෙ ලියාපදිංචි කරන්න බෑ කියලා ඒ කාලෙ පෝස්ට් එකක් දාල තිබුණා. මම ඒකෙ දැක්ක විදියට පක්ෂෙ හදල අවුරුදු ගාණක්ද කොහෙද තියෙන්නත් ඕනලු.

    එහෙම එකේ බයියන්ට ඒ නීති අදාළ නැද්ද?
    පක්ෂ සබාපති - පැචුම්
    උප්සබාපති - පැචුම්
    ලේකම් - පැචුම්
    භාණ්ඩාගාරික - පැචුම්
    ...
    එහෙම බෑ කියල පන්නන්න ඇති :-D

    PS: ඇත්තටම ඌ පක්ෂයක් රේගිස්ටර් කරන්න ගිහින් නෑ මම හිතන්නෙ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,504
    32,234
    113
    ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ඇති රික්තය පිරවීම සඳහා නව දේශපාලන ආඛ්‍යානයක් අවශ්‍ය බව ‍මව්බිම ජනතා පක්ෂයේ නායක ප‍්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.

    එනිසා දීර්ඝ කාලීන දේශපාලන දැක්මක ආරම්භය අද දිනයේ සිදුකරන බව හෙතෙම සඳහන් කළේය.

    ඒ අනුව මවුබිම ජනතා පක්ෂය නිල වශයෙන් එම පක්ෂ මූලස්ථානයේ දී අද සිට අරඹන බවද ඔහු පැවසී.

    ජනතාවට යහපත් රටක් උදාකර දීමට ව්‍යවසායක රාජ්‍ය දැක්මක් තුළින් හැකි බවද පැවසූ ඔහු සම්ප්‍රදායික ආකල්ප හා යල් පැන ගිය මතවලින් බැහැර විය යුතු බවද කියා සිටියේය.

    මෙම වැඩපිළිවෙල ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ආරම්භ නොකරන බවත් ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට හැකිවන පරිදි පක්ෂය ක්‍රියා කරන බවත් ඔහු සඳහන් කළේය.

    @N A K A M U R A @2osama
    @nicjosh83 AKA @John Dutton

    ikmanata ready weyalla, ubalage aluth janapathige campaign eka karanna
    Baiyo thamai denne ithin naya athe aran ena unne lol

    පක්ෂ සබාපති - පැචුම්
    උප්සබාපති - පැචුම්
    ලේකම් - පැචුම්
    භාණ්ඩාගාරික - පැචුම්
    ...
    එහෙම බෑ කියල පන්නන්න ඇති :-D

    PS: ඇත්තටම ඌ පක්ෂයක් රේගිස්ටර් කරන්න ගිහින් නෑ මම හිතන්නෙ
    Democracy nathi ekekne lol pachum
    Mama mama mama lol
    ------ Post added on Oct 11, 2023 at 1:07 PM
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,205
    113
    Dhammika Perera vs Dilith Jayaweera. තරුණ ඉංජිනේරු සංසදේ සහය කාටද?
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    kunu una pohottuwata X wadinne nethi nisa. eka eka awathara dala X ekathu karanawa.
    Kawuda ban ithin me wesawata chande denne? 🤭

    Dammikayath illana kathawak yanawa ne?

    Dan okata adu..Reno, Snadipathi, Alosiasui witharai 🤣