අනුරයා ඔය වගේ හාල්පාරු වේසිගෙ පුතෙක් එක්ක විවාදෙකට ගියොත් මම ආපහු මහින්දටම ඡන්දෙ දෙනවා.![]()
අම්මපා. සිරාවටම. මං නං වේසපක්ෂ පොන්නයන්ට කිසිම හේතුවක් නිසා චන්දෙ දෙන්නෙ නෑ. ඒත් ඔය වගේ එකකට ගියොත් ඒ යන එකාට දෙන්න හෙිඳත් නෑ.
එක එක මල් පොන්නයොයි, පල් හොරුයි දාන ලාමක ටිං ටිං ගැට වලට අහු වෙනව නං කොහොමත් ඌ රටේ පාලනයට සුදුසු නෑ. දිලිත් පොන්නයා හිතනව ඇති ඌ විවාදෙකට කතා කරලා රුපියල් 5000 සෝෂල් මීඩියා හිඟන්නො ටික දම්මලා පෝස්ට්, කමෙන්ට් ගැහුවම “අමො අමො මේකට ගියේ නැත්තං ලැජ්ජයි” කියලා අනුරයා එයි කියලා
