දිලිත් ජනාධිපතිවරණයට සූදානම්.. පක්‍ෂය අද සිට වැඩ අරඹයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Kawuda ban ithin me wesawata chande denne? 🤭

    Dammikayath illana kathawak yanawa ne?

    Dan okata adu..Reno, Snadipathi, Alosiasui witharai 🤣

    mehemai.....

    ekko epa, me dawas wala jackson maruna nisa kiriye baiyo tipper wela inne.
    wena dawsaka katha karamu

    එහෙනම් බයියෝ උබට දෙමළා ගාන්නේ?

    mama tamil nisa
    ------ Post added on Oct 11, 2023 at 2:14 PM
     

    corxv

    Well-known member
  • Oct 9, 2023
    305
    386
    63
    mehemai.....

    ekko epa, me dawas wala jackson maruna nisa kiriye baiyo tipper wela inne.
    wena dawsaka katha karamu



    mama tamil nisa
    ------ Post added on Oct 11, 2023 at 2:14 PM
    උබ ටැමිල් ඒත් උබට දෙමළ බෑ..වැඩක් තියෙනවද යකෝ 😆
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,938
    2,967
    113
    ඇන්ටිජන් නයි කොම්බු ගංජ කාරයෙක්ට ජන්දෙත් දෙනව කියන්නෙ මිනිස්සු නං වෙන්න බෑ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    එහෙනම් බයියෝ උබට දෙමළා ගාන්නේ?
    සිංහලයා ට සිංහලයා කියනවා වගේම තමයි බන් දෙමළට දෙමළා කියනවා තම්බියාට තම්බියා කියනවා. අපේ සෙට් එකේ සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොම ඉන්නවා. කිසි අවුලක් නෑ ෆුල් ආතල් එකේ ඉන්නේ අපි :yes:
     

    corxv

    Well-known member
  • Oct 9, 2023
    305
    386
    63
    සිංහලයා ට සිංහලයා කියනවා වගේම තමයි බන් දෙමළට දෙමළා කියනවා තම්බියාට තම්බියා කියනවා. අපේ සෙට් එකේ සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොම ඉන්නවා. කිසි අවුලක් නෑ ෆුල් ආතල් එකේ ඉන්නේ අපි :yes:
    ඕන්න ඉතිං පැත්තෙන් දෙනවා නේ 🤦‍♂️
     
    • Haha
    Reactions: Lovtus

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,749
    16,972
    113
    පක්ෂ සබාපති - පැචුම්
    උප්සබාපති - පැචුම්
    ලේකම් - පැචුම්
    භාණ්ඩාගාරික - පැචුම්
    ...
    එහෙම බෑ කියල පන්නන්න ඇති :-D

    PS: ඇත්තටම ඌ පක්ෂයක් රේගිස්ටර් කරන්න ගිහින් නෑ මම හිතන්නෙ
    @riduna pm

    1697017622004.jpeg

    Muta mokada ban une?
    ------ Post added on Oct 11, 2023 at 3:17 PM
     
    • Haha
    Reactions: topkollek