දිලිත් ජයවිරගේ දරුවා...

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,291
    21,226
    113
    දිලිත් ඇලෝශියස් OB පාටි එකකට ඇවිත් වෙච්ච කැත සිද්දියක් තියෙනවා. ඒ ගැන මන් කොහේවත් දැකල නෑ පෝස්ට් එකක්වත්. ඒක නිසා කියන්න කම්මැලියී. 🤪🤪🤪 ඒක ප්‍රසිද්ද් උනොත් මේ කාලේ ඌට සුපිරි මඩක් ගහවි. 🤪🤪🤪 දන්න උන් ඇති කිරියෙ සමහරවිට.
     
    • Like
    Reactions: sandaru d

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    දිලිත් ඇලෝශියස් OB පාටි එකකට ඇවිත් වෙච්ච කැත සිද්දියක් තියෙනවා. ඒ ගැන මන් කොහේවත් දැකල නෑ පෝස්ට් එකක්වත්. ඒක නිසා කියන්න කම්මැලියී. 🤪🤪🤪 ඒක ප්‍රසිද්ද් උනොත් මේ කාලේ ඌට සුපිරි මඩක් ගහවි. 🤪🤪🤪 දන්න උන් ඇති කිරියෙ සමහරවිට.

    kabba dala nondi vechcha scene ekada ?
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    දිලිත් ඇලෝශියස් OB පාටි එකකට ඇවිත් වෙච්ච කැත සිද්දියක් තියෙනවා. ඒ ගැන මන් කොහේවත් දැකල නෑ පෝස්ට් එකක්වත්. ඒක නිසා කියන්න කම්මැලියී. 🤪🤪🤪 ඒක ප්‍රසිද්ද් උනොත් මේ කාලේ ඌට සුපිරි මඩක් ගහවි. 🤪🤪🤪 දන්න උන් ඇති කිරියෙ සමහරවිට.
    අඩෝ කම්මැලි කම පැත්තකටදාලා කියපංකො, ආසයි ඕපදූප දැනගන්න.. ❤️❤️
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    ඔව් නේ පුලුපුලුවන් උන් පුංචි අම්ම එක්ක හරි හැමිනිලා ලමයි හදපි :lol:

    ෂාගල එක්ක හැමිනිලා ළමයි හදන්න බෑනෙ පොන්ස් @hirashgeff :rofl:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113
    රනිල්ට තමයි එහෙම එකක්වත් බැරි @monson @hirashgeff

    Ranilata lamai ona naththan u lamai hadanne ne. Eka uge choice eka. Nathuwa ratey inna lontha hukannala "eeya lamai ne, ponnaya" gaga haminena kota e pressure ekata lamayek hadanawa kiyanne weera kamak newi. Thamunta thamunwa accept karaganna berinam uta wada loku ponnayek wena kohewath ne.

    Oya kathawa lankaawe lamai natuwa latha wena anith ayatath adaalai. Samajaye inna lontha ponnayanta ona widiyata jiwith wenna epa.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Ranilata lamai ona naththan u lamai hadanne ne. Eka uge choice eka. Nathuwa ratey inna lontha hukannala "eeya lamai ne, ponnaya" gaga haminena kota e pressure ekata lamayek hadanawa kiyanne weera kamak newi. Thamunta thamunwa accept karaganna berinam uta wada loku ponnayek wena kohewath ne.

    Oya kathawa lankaawe lamai natuwa latha wena anith ayatath adaalai. Samajaye inna lontha ponnayanta ona widiyata jiwith wenna epa.
    බයියෙක් විදියට උඹටම ඔය කතාව පිලිගන්න බෑ නේද? බයියො ඒ කාලෙ රනිල්ට නොදී මයිනට චන්දෙ දුන්නෙ මයිනගෙ උඩු රැවුලටයි, ගමනටයි, කතාවටයි, ළමයි හිටපු එකටයිනෙ. නැතුව ඌ ලෝක දේශපාලනේ දන්න නිසාවත්, රටක් දියුණු කරන්න තරම් චින්තනයක් තිබුණු නිසාවත් නෙවෙයිනෙ. එතකොට ඒ කාලෙ රනිල්ට බෑ, ළමයි නෑ කියලා වැලලුනේ බොරුවටද?
     
    • Haha
    Reactions: SDCR

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113
    බයියෙක් විදියට උඹටම ඔය කතාව පිලිගන්න බෑ නේද? බයියො ඒ කාලෙ රනිල්ට නොදී මයිනට චන්දෙ දුන්නෙ මයිනගෙ උඩු රැවුලටයි, ගමනටයි, කතාවටයි, ළමයි හිටපු එකටයිනෙ. නැතුව ඌ ලෝක දේශපාලනේ දන්න නිසාවත්, රටක් දියුණු කරන්න තරම් චින්තනයක් තිබුණු නිසාවත් නෙවෙයිනෙ. එතකොට ඒ කාලෙ රනිල්ට බෑ, ළමයි නෑ කියලා වැලලුනේ බොරුවටද?
    Eeer anith unge ewata mata waga kiyanne ba ban. Mama ehema kalin kiyala tiyenawanam mama eka pili gannam ;)