දිලිත් ජයවීරගේ රැපිඩ් ටෙස්ට් සත දෙක.

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    About Rapid Antigen
    0D1C11F8-04FA-4BF3-9BB2-8541B4FFEA49.jpeg
    0D1C11F8-04FA-4BF3-9BB2-8541B4FFEA49.jpeg
     

    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    කොරියන් ගුවන් සේවා විසින් කිලෝග්‍රෑම් එකකට ඩොලර් තුනක් පමණක් අය කරගෙන මෙම උපකරණ කට්ටල ලංකාවට ගෙන ඒමට කැමැත්ත පල කලත් ශ්‍රී ලංකා ගුවන් සේවය පාඩුපිට පවත්වාගෙන යන මොහොතේ එයට සහාය වීමට ශ්‍රී ලංකා ගුවන් සේවයෙන් කිලෝග්‍රෑමයක් ඩොලර් 4.50 මුදලක් ගෙවා මෙම කට්ටල ලංකාවට ගෙන ඒමට George Stuart සමාගම කටයුතු කලා. Rapid Antigen කට්ටල රැගෙන ඒම සඳහා රජය විසින් ද මේ වන විට ටෙන්ඩරයක් කැඳවා ඇති අතර, එම ටෙන්ඩරය තවමත් සම්පූර්ණ වී නෑ. එම ටෙන්ඩරය හිමිවන්නේ කාටද යන්න පවා තීරණය කර නෑ. එය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් සිදු කරාවි. දැනට ගෙන්වා ඇති කට්ටල රජයට කිසිදු ආකාරයකින් සම්බන්ධයක් නෑ.

    කාවද මේ අන්දන්න හදන්නෙ? George Stuerts කියන්නෙ හොඳ company යක් කියල පෙන්නල scene එක ගොඩ දාන්නද try කරන්නෙ? :LOL:

    Source please
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    දිලිත් සර් නිස්සංක සර් තමයි මේකෙන් ගොඩ යන්නේ
    රෙස්ක්පෙක්ට් සර්
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    ඕය ටෙස්ට් එක ගෑන එච්චර සතුටුදායක ආරන්චි නෙමේ එන්නේ. නිරවද්‍යතාවය 50% වඩා අඩුලු. පී සී ආර් එකේ තරම් සාර්ථක ප්‍රතිපල ගන්න අමාරුයි කියලා කියන්නේ. ඈන්ට්බොඩි හෑදිලා නෑත්නම් නෙගටිව් ලු
    Correct... PCR is the Gold Standard. OTOH Rapid Antigen tests are way faster and cheaper. The Chinese rapid tests were rejected as substandard from multiple countries across the world including India. Even the Abbott (USA) developed machines were found to be not accurate enough when tested by the Harvard University. The same situation with Korean developed machines. Too many false positives. But a false positive only affects only the person who is suspect as he has to quarantine. No harm other than inconvenience to him.
    What's far worse is, in asymptomatic cases, the tests perform worse. The levels of virus are likely to be lower in any individual infected person, thus causing a false negative. This is a disaster as this person thinks he does not have the infection will carry his normal work and infect many others. The false negatives can be high as 29% which is not acceptable at all.
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    කොරියන් ගුවන් සේවා විසින් කිලෝග්‍රෑම් එකකට ඩොලර් තුනක් පමණක් අය කරගෙන මෙම උපකරණ කට්ටල ලංකාවට ගෙන ඒමට කැමැත්ත පල කලත් ශ්‍රී ලංකා ගුවන් සේවය පාඩුපිට පවත්වාගෙන යන මොහොතේ එයට සහාය වීමට ශ්‍රී ලංකා ගුවන් සේවයෙන් කිලෝග්‍රෑමයක් ඩොලර් 4.50 මුදලක් ගෙවා මෙම කට්ටල ලංකාවට ගෙන ඒමට George Stuart සමාගම කටයුතු කලා. Rapid Antigen කට්ටල රැගෙන ඒම සඳහා රජය විසින් ද මේ වන විට ටෙන්ඩරයක් කැඳවා ඇති අතර, එම ටෙන්ඩරය තවමත් සම්පූර්ණ වී නෑ. එම ටෙන්ඩරය හිමිවන්නේ කාටද යන්න පවා තීරණය කර නෑ. එය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් සිදු කරාවි. දැනට ගෙන්වා ඇති කට්ටල රජයට කිසිදු ආකාරයකින් සම්බන්ධයක් නෑ.

    කාවද මේ අන්දන්න හදන්නෙ? George Stuerts කියන්නෙ හොඳ company යක් කියල පෙන්නල scene එක ගොඩ දාන්නද try කරන්නෙ? :LOL:

    Source please

    bayiyo adu molen ipaduna kiyanne kata kahanawatada
     
    • Like
    Reactions: kolavari

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    https://en.wikipedia.org/wiki/George_Steuart_Group

    View attachment 101289
    ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායකයින් අසාර්ථක වන්නේ ඇයි කියපන් බලන්න ? :P





    අසාර්ථක වෙන්නෙ මොකක් නිසා කියලද මූ කියන්නෙ?

    මං නං හිතන්නේ කුඩු ඒකාධිකාරයයි, රටේ ජන්දදායක ගව පට්ටිය පාලනයයි මුන්ට තියෙන නිසා. කුණු වැඩ වලට අතදෙන්න ස'ලා එන්නෙත් නෑනෙ මුංට වගේ.
     
    • Haha
    Reactions: JokerFan

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය



    මේ තක්කඩි කහකඩයා ඉස්සර පොහොට්ටුවට කඩෙ ගිය ඇම්බැට්ටයෙක් නේද? මූ කරන්නේ ආණ්ඩුවේ කොන්තරාත්තුවක්.. විපක්ශේ වගේ කතා කරනවා.

    මූ පොලිසියේ වැඩකරන කාලේ ඉන්ස්පෙක්ටර් ගේ මොබයිල් ෆෝන් එක උස්සලා මාට්ටු වෙලා හිරේ යන්න තියෙද්දී මහණ වෙලා ගෑණු තියන් ඉන්න කහකඩ බල්ලෙක්!! බලු පුකක් තර්ම්වත් ගනන් ගන්න එපා මූ කියන දේවල්!
     

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    MCC එකෙන් රට මැදින් තාප්පයක් ගහනව කියල එක එකා කියද්දි source ඉල්ලන්න හිතුනෙ නැද්ද උඹලට
    ahuwe ekak kiyanne thawa ekak,, pissek ube appa
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    1) පාස්කු බෝම්බ ගහපු එවුන් ඇල්ලුවා
    2) මහබැංකු හොරු කුදලං ආවා
    3) මුස්ලිම් අන්තවාදය අකුලෝලම දැම්මා
    4) විකුණූ සම්පත් නැවත පවරා ගත්තා
    5) රටේ ආර්ථිකය ස්ථාවර කලා
    6) නීතිය කාටත් සමාන කලා
    7) පවුලේ උන්ට තනතුරු දීම නැති කලා
    8) කොරෝනා උවදුර තුරන් කලා
    9) සහල් මාෆියාව දණ ගැස්සුවා
    10) කෘෂි කර්මාන්තය කෙලින් කලා
    11) බුර්කාව තහනම් කලා
    12) මද්‍රාසා තහනම් කලා
    13) ෂරියා විශ්ව විද්‍යාලය රජයට ගත්තා
    14) MCC ඉරලා විසි කලා
    15) වන විනාශය නතර කලා

    තවත් මොනවද මේ මනුස්සයට කරන්න කියලා උඹලා කියන්නේ ??