දිලිත් ජයවීරගේ රැපිඩ් ටෙස්ට් සත දෙක.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේව නම් ගු ඇන් පි ගොන් බඩු ගහන මඩ.. WHO එකෙන් අනුමත කරපු ටෙස්ට් කිට් ගෙනාපු එක හොද දෙයක්..ටෙන්ඩර් අරක මේක අනික ඔය එක හුත්තක්වත් වැඩක් නැ එක ලෙඩෙක්ගෙ හරි ජිවිතේ බේරෙනවනම්..

    අනික සිoහල මිනිහෙක්ගෙ නම් ලෝකල් ඒජන්ට් ඒක වඩාත් හොදයිනෙ, මොකෝ මේ ගු ඇන් පි හුත්තිල හුල්ලන්ne, හම්බයෙක්ගෙන් ගත්තෙ නැති හින්දද??
     
    • Dislike
    Reactions: kasunkaru

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේව නම් ගු ඇන් පි ගොන් බඩු ගහන මඩ.. WHO එකෙන් අනුමත කරපු ටෙස්ට් කිට් ගෙනාපු එක හොද දෙයක්..ටෙන්ඩර් අරක මේක අනික ඔය එක හුත්තක්වත් වැඩක් නැ එක ලෙඩෙක්ගෙ හරි ජිවිතේ බේරෙනවනම්..

    අනික සිoහල මිනිහෙක්ගෙ නම් ලෝකල් ඒජන්ට් ඒක වඩාත් හොදයිනෙ, මොකෝ මේ ගු ඇන් පි හුත්තිල හුල්ලන්ne, හම්බයෙක්ගෙන් ගත්තෙ නැති හින්දද??
    ඔව් බන් ගූ ඇන් පි පොන්න බඩු කියන්නේ හොරෙන් ගත්තලු... මේක ටෙන්ඩර් පටිපාටියට ගියේ... බලහන් ඔය 47% සාර්ථකයි. ගූ ඇන් පි පොන්න බඩු කියන්නේ 53% ක් අසාර්ථකයි කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔව් බන් ගූ ඇන් පි පොන්න බඩු කියන්නේ හොරෙන් ගත්තලු... මේක ටෙන්ඩර් පටිපාටියට ගියේ... බලහන් ඔය 47% සාර්ථකයි. ගූ ඇන් පි පොන්න බඩු කියන්නේ 53% ක් අසාර්ථකයි කියලා.
    47% නෙමේ පොන්ස් 37%ක් උනත් කමක් නැ,. PCR උනත් 70% අඩුනෙ,

    උබල මේ රගන්නෙ නැතුව වැඩක් බලාගනිල්ල, ආණ්ඩුව කරන්ඩ ඕන දේ කරයි .. උබලගෙ ඔය කුහක විවේචන වලින් කිසීම ඵලක් නැ,
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    124388704_211077167073587_2068336629640577639_n.jpg
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    පුන්නක්කු බිල ඉදපන් :yes: :yes:
    ෂෝ සර් ගේ තැරි දාර සැමන් ........ බයියෝ ඉන්න විදිහට අනික් මිනිස්සුන්ට ඉන්න කියන එක හොද නෑ නේද.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    47% නෙමේ පොන්ස් 37%ක් උනත් කමක් නැ,. PCR උනත් 70% අඩුනෙ,

    උබල මේ රගන්නෙ නැතුව වැඩක් බලාගනිල්ල, ආණ්ඩුව කරන්ඩ ඕන දේ කරයි .. උබලගෙ ඔය කුහක විවේචන වලින් කිසීම ඵලක් නැ,
    Onna kiwwa gon kathawak. 😂😂😂
     
    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    47% නෙමේ පොන්ස් 37%ක් උනත් කමක් නැ,. PCR උනත් 70% අඩුනෙ,

    උබල මේ රගන්නෙ නැතුව වැඩක් බලාගනිල්ල, ආණ්ඩුව කරන්ඩ ඕන දේ කරයි .. උබලගෙ ඔය කුහක විවේචන වලින් කිසීම ඵලක් නැ,
    erozen ගුගුලයි :LOL: :LOL: :LOL: :LOL:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    අද හවස ටිවි එකේ කොවිඩ් ගැන ගියපු වැඩසටහනේ සෞඛ්‍ය ලේකම් කියපු විදියට සමාගම් විසිගානක් ටෙන්ඩර් එකට දාලා තියෙන්වා
    ඒ ටෙස්ට් කිට් වැලිඩේට් කරන්න ඕන නිසා ඒ සමාගම් වලට සම්පල් දෙන්න කාලයක් දීලා තියෙනවා
    තාම ටෙන්ඩර් එක කාටවත් දීලා නැහැ.WHO එකෙන් දීපු ටෙස්ට් කිට් 50000 අද එනවා කියලා කිවුවා

    PCR වලට වඩා රැපිඩ් ටෙස්ට් එක සාර්තක වීම අඩුයි
    ඒත් PCR එකට වැඩිය ඉක්මනින් ප්‍රතිපල ගන්න පුලුවන් වීම,සංකීර්ණ උපකරණ අවශය නොවීම,වියදම් අඩුවීම නිසා රට පුරා අහඹු පරීක්ශණ වැඩි කරන්න පුළුවන් වේවි
     
    • Like
    Reactions: navinnuwan

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    මේව නම් ගු ඇන් පි ගොන් බඩු ගහන මඩ.. WHO එකෙන් අනුමත කරපු ටෙස්ට් කිට් ගෙනාපු එක හොද දෙයක්..ටෙන්ඩර් අරක මේක අනික ඔය එක හුත්තක්වත් වැඩක් නැ එක ලෙඩෙක්ගෙ හරි ජිවිතේ බේරෙනවනම්..

    අනික සිoහල මිනිහෙක්ගෙ නම් ලෝකල් ඒජන්ට් ඒක වඩාත් හොදයිනෙ, මොකෝ මේ ගු ඇන් පි හුත්තිල හුල්ලන්ne, හම්බයෙක්ගෙන් ගත්තෙ නැති හින්දද??
    lankacnews gunpida pons
     
    • Haha
    Reactions: Identity

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබලගෙ වැඩේ ටොන් පච ශෙයා කර කර ඉන්න එක නේද බන්, උබලගෙ තියෙන්නෙ ඔක්කොම ඔය ජාතියෙ මඩ විතරයි,
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඒක ඇත්ත අපිට දැන් Test Kit used කරන්න පුළුවන් . මොකද දැන් ඉන්න ගොඩක් ලෙඩ්ඩු අලුතෙන් හැදුන අය නෙවෙයි. ඒ අයට TEST Kit වැඩ . අලුතෙන් හැදුන අයට Test Kit පාවිච්චි කරන්න බැහැ . අහුවෙන්නේ නැහැ
    මට ලෙඩා දිහා බලල කියතෑකි 50% ඇකියුරසි එකකින් කොරෝනද නැද්ද කියල ඩෝ. ටෙස්ට් කිට් රෝල් කරල ගහගන්න කියපන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,607
    72,811
    113
    මාලඹේ
    මට ලෙඩා දිහා බලල කියතෑකි 50% ඇකියුරසි එකකින් කොරෝනද නැද්ද කියල ඩෝ. ටෙස්ට් කිට් රෝල් කරල ගහගන්න කියපන්
    ගෑනි දිහා බලන්න බැරි පොන්සි ලෙඩ්ඩු දිහා බලන්න යනවා 🤣🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ගෑනි දිහා බලන්න බැරි පොන්සි ලෙඩ්ඩු දිහා බලන්න යනවා 🤣🤣🤣
    ඉක්මනට ටෙස්ට් කිට් රෝල් කරල ගහගනින්. නැත්තං මයින පුතා උගේ එක රෝල් කරල ඔබයි 🤣🤣🤣
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    Dilith is at good wicket under GR government. A news found he appointed to a government commision