දිලිත් ජයවීර

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මම ඕක ෂෙයාර් කරන්න ගියා විතරයි. චතුර අල්විස් දාපු ලින්ක් එක. (මේකම තමයි කතාව) අපේ සිංහල්ලු හැමදාම එකම තැන බං ඒකේ කමෙන්ට්ස් දැක්කම. දිලිත් ආණ්ඩුවට කඩේ යන ඒවයි ඕවයි මේවයි තමා අපේ උන් කතා කරන්නේ. මේකෙන් ගන්න ඕන දේ ගන්නේ නෑ :lol: :lol:

    හොදම වැඩේ ගොඩක් උන් වැඩ කරන්නේ No Job Company (PVT) Ltd ඊට පස්සේ රස්සලා ඉල්ලලා අඩනවා. පුදුම කාලකණ්නි උන් ඉන්න රටක් මේක
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    ඔන්ටපොනෝ කෙනෙක් කියන ඇත්ටතම කතාවක්.ලංකාවේ ප්‍රාග්ධන ප්‍රශ්නයක් තියනවා ව්‍යවසායකයෙක් වෙන්න බැරි..රජයේ සේව්කයෙක් නෙමෙයි නන් ණයක් ගන්න අමාරුයි.ණය වගේ දේවල් වල සැගවුනු කොන්දේසි වැඩියි.එක පාරක් වැටුනොත් ආයේ ණයක් ගන්න බෑ.....මේ වගේ ප්‍රශ්න ව්‍යවසායකයෝ ගැන කතා කරන්න ඔනි...rich dad poor dad පොත කියව්ලා ඔන්ලයින් ව්‍යවසායකයෝ වුන අයනේ ඉන්නේ
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ඔවා දෙනු පර හට - තමා සම්මතයේ පිහිටා සිට
    දුසිරිත දනන් දෙන - ඕවා වැද්දන් කියන බණ වැනි
    *තමා යහපත් යැයි සම්මත මාර්ගයේ පිහිටා සිට අනුන් හට අවවාද දෙනු ..
    දුදන වැසියා දෙන අවවාද කැලේ වසන වැද්දන් කියන බණ හා සමානයි ...
    -ලෝකෝපකාරය -

    key words - වරුනි , law faculty , නාකි husband , money laundering , ............. දන්නෝ දනිති ;-);-)
     
    Last edited:

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    හොදම වැඩේ ගොඩක් උන් වැඩ කරන්නේ No Job Company (PVT) Ltd ඊට පස්සේ රස්සලා ඉල්ලලා අඩනවා. පුදුම කාලකණ්නි උන් ඉන්න රටක් මේක

    වැඩක් නෑ බං ඒක නම් කියලා..
     
    • Like
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඔවා දෙනු පර හට - තමා සම්මතයේ පිහිටා සිට
    දුසිරිත දනන් දෙන - ඕවා වැද්දන් කියන බණ වැනි
    *තමා යහපත් යැයි සම්මත මාර්ගයේ පිහිටා සිට අනුන් හට අවවාද දෙනු ..
    දුදන වැසියා දෙන අවවාද කැලේ වසන වැද්දන් කියන බණ හා සමානයි ...
    -ලෝකෝපකාරය -

    key word - වරුනි , law faculty , නාකි husband , money laundering , ............. දන්නෝ දනිති ;-);-)

    උබ කියන එකේ ඇත්තක් ඇති. මොනව වුනත් මේ කතාවෙන් ගන්න දෙයක් තියෙනව මචං
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    හැමොගෙම කතාවල පොඩි හරි ගන්න දෙයක් තියෙනව.
    එහෙමයි කියල අපෙ උන් හැමොගෙම කතා අහන්නෙ නැ නෙ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    බයියෝ ඇයි බන් මහින්දට සපොර්ට් උන්ව දේවත්වයෙන් සලකන්නෙ? මාර විදිහට වැදුම් පිදුම් කරන්නේ එවුන්ට..ඉරාජ්, චතුර අල්විස්..මුනුත් හෙනෙම ලොකුයි නේ බයියොන්ට...මහින්දට කඩේ යන එක ඇරෙන්න මුන්ගේ ඇති වෙන දෙයක් නෑ ..මට හිතාගන්න බෑ..
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    බයියෝ ඇයි බන් මහින්දට සපොර්ට් උන්ව දේවත්වයෙන් සලකන්නෙ? මාර විදිහට වැදුම් පිදුම් කරන්නේ එවුන්ට..ඉරාජ්, චතුර අල්විස්..මුනුත් හෙනෙම ලොකුයි නේ බයියොන්ට...මහින්දට කඩේ යන එක ඇරෙන්න මුන්ගේ ඇති වෙන දෙයක් නෑ ..මට හිතාගන්න බෑ..

    යාළුවා මිනිහෙක් කියන දෙයක වටින දෙයක් තියෙනවනම් ඒදේ ජීවිතයට ගන්න බයියෙක්ම වෙන්න අවශ්‍ය නෑ..
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,341
    6,181
    113
    මුන්ගේ මීඩියාවලින් ජනවිඥානය මොට කරලා මුංගේ උපදෙස් මොකටද entrepreneurship වලට.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    බයියෝ ඇයි බන් මහින්දට සපොර්ට් උන්ව දේවත්වයෙන් සලකන්නෙ? මාර විදිහට වැදුම් පිදුම් කරන්නේ එවුන්ට..ඉරාජ්, චතුර අල්විස්..මුනුත් හෙනෙම ලොකුයි නේ බයියොන්ට...මහින්දට කඩේ යන එක ඇරෙන්න මුන්ගේ ඇති වෙන දෙයක් නෑ ..මට හිතාගන්න බෑ..
    uba wagema attitude thiyana un thama oya eka video ekakata comment karala thiyenne.ubata nan job ekak ethi.(SE da kohedane ).eth uba wage eunge attiude maarai..bayyada payyada neme ganna thiyenawanan deyak ganin..uba sehenna radical kiala penwanna dagalanawa mama dekka thread keepayakama 🤣🤣🤣
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    යාළුවා මිනිහෙක් කියන දෙයක වටින දෙයක් තියෙනවනම් ඒදේ ජීවිතයට ගන්න බයියෙක්ම වෙන්න අවශ්‍ය නෑ..
    uba wagema attitude thiyana un thama oya eka video ekakata comment karala thiyenne.ubata nan job ekak ethi.(SE da kohedane ).eth uba wage eunge attiude maarai..bayyada payyada neme ganna thiyenawanan deyak ganin..uba sehenna radical kiala penwanna dagalanawa mama dekka thread keepayakama 🤣🤣🤣
    ඔවා දෙනු පර හට තමා සම්මතයේ සිට
     
    • Like
    • Haha
    Reactions: D_Mad and SURVIV0R

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    uba wagema attitude thiyana un thama oya eka video ekakata comment karala thiyenne.ubata nan job ekak ethi.(SE da kohedane ).eth uba wage eunge attiude maarai..bayyada payyada neme ganna thiyenawanan deyak ganin..uba sehenna radical kiala penwanna dagalanawa mama dekka thread keepayakama 🤣🤣🤣

    :lol:
    මම රැඩිකල් කියල පෙන්නලා උබලගෙන් මොනා ගන්නද බන්..මගේ අදහස් තමයි මේකේ දාන්නේ..ඒවා ඉතින් රැඩිකල් වගේ පේනවනම් එහෙම වෙන්නැති..මට නම් ඒ අදහස් හෙන සාමාන්යයි..

    මන් උබට දොසක් කිව්වේ නෑ... පොදුවේ දැකපු දෙයක් කිව්වෙ... බයියො එහෙන සීන් එකක් තියෙන නිසා...මිනිස්සු කියන දේවල් වලින් ගන්න දේවල් තියෙනවා තමයි...ඒට්ග් ගන්න එක හරි මිනිහගෙන් ගන්න ඕනේ..බන දේශනා කරන්න ඔනේ එකෙක්ට පුලුවන්නේ බන්...

    සිද්දාලේප වෙද මහත්තයගේ වීඩ්යෝ එකක් දැම්මානම් අන්න එකේ අපිට ගන්න ගොඩක් දේවල් තියෙනවා..මොකද ඒ මනුස්සයගේ ජීවිත කතාව අපි දන්නවනේ...සැපට සිල් අරන් බඩු ගහන හාමුදුරු කෙනෙක් නිවන් යන හැටි කිව්වොත් ඒකෙත් ගන්න දෙයක් තියෙනවා...ඒත් එතන අවුලක් තියෙනවනේ නේ? අන්න ඒ වගේ සීන් එකක් මන් කිව්වේ..
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මම ජීවිතේට ලෝන් එකක් අරං නැහැ ගෙවන්න බැරි, ගත්තේ කාර් එකටයි ගෙදරටයි විතරයි. හැබැයි මගේ අදායමෙන් 1/3 කින් ඒ ඔක්කොම ලේසියෙන් ගෙවන්න පුළුවන්. දැන් ඒවා ගෙවලත් ඉවරයි. අපේ මිනිස්සුන්ගේ බොරු සෝබන වලට තමයි වැඩි මුදලක් යන්නේ,