හොදම වැඩේ ගොඩක් උන් වැඩ කරන්නේ No Job Company (PVT) Ltd ඊට පස්සේ රස්සලා ඉල්ලලා අඩනවා. පුදුම කාලකණ්නි උන් ඉන්න රටක් මේක
ඔවා දෙනු පර හට - තමා සම්මතයේ පිහිටා සිට
දුසිරිත දනන් දෙන - ඕවා වැද්දන් කියන බණ වැනි
*තමා යහපත් යැයි සම්මත මාර්ගයේ පිහිටා සිට අනුන් හට අවවාද දෙනු ..
දුදන වැසියා දෙන අවවාද කැලේ වසන වැද්දන් කියන බණ හා සමානයි ...
-ලෝකෝපකාරය -
key word - වරුනි , law faculty , නාකි husband , money laundering , ............. දන්නෝ දනිති![]()
බයියෝ ඇයි බන් මහින්දට සපොර්ට් උන්ව දේවත්වයෙන් සලකන්නෙ? මාර විදිහට වැදුම් පිදුම් කරන්නේ එවුන්ට..ඉරාජ්, චතුර අල්විස්..මුනුත් හෙනෙම ලොකුයි නේ බයියොන්ට...මහින්දට කඩේ යන එක ඇරෙන්න මුන්ගේ ඇති වෙන දෙයක් නෑ ..මට හිතාගන්න බෑ..
uba wagema attitude thiyana un thama oya eka video ekakata comment karala thiyenne.ubata nan job ekak ethi.(SE da kohedane ).eth uba wage eunge attiude maarai..bayyada payyada neme ganna thiyenawanan deyak ganin..uba sehenna radical kiala penwanna dagalanawa mama dekka thread keepayakamaබයියෝ ඇයි බන් මහින්දට සපොර්ට් උන්ව දේවත්වයෙන් සලකන්නෙ? මාර විදිහට වැදුම් පිදුම් කරන්නේ එවුන්ට..ඉරාජ්, චතුර අල්විස්..මුනුත් හෙනෙම ලොකුයි නේ බයියොන්ට...මහින්දට කඩේ යන එක ඇරෙන්න මුන්ගේ ඇති වෙන දෙයක් නෑ ..මට හිතාගන්න බෑ..
යාළුවා මිනිහෙක් කියන දෙයක වටින දෙයක් තියෙනවනම් ඒදේ ජීවිතයට ගන්න බයියෙක්ම වෙන්න අවශ්‍ය නෑ..
ඔවා දෙනු පර හට තමා සම්මතයේ සිටuba wagema attitude thiyana un thama oya eka video ekakata comment karala thiyenne.ubata nan job ekak ethi.(SE da kohedane ).eth uba wage eunge attiude maarai..bayyada payyada neme ganna thiyenawanan deyak ganin..uba sehenna radical kiala penwanna dagalanawa mama dekka thread keepayakama![]()
uba wagema attitude thiyana un thama oya eka video ekakata comment karala thiyenne.ubata nan job ekak ethi.(SE da kohedane ).eth uba wage eunge attiude maarai..bayyada payyada neme ganna thiyenawanan deyak ganin..uba sehenna radical kiala penwanna dagalanawa mama dekka thread keepayakama![]()