එතකොට මචන් ..අපිට කිසිම ජෙපි නායකයෙක්ගෙන් හොද advice 1ක් ගන්න බැහැ..උන් මිනී මරල තියනවනේ.
මම රැඩිකල් කියල පෙන්නලා උබලගෙන් මොනා ගන්නද බන්..මගේ අදහස් තමයි මේකේ දාන්නේ..ඒවා ඉතින් රැඩිකල් වගේ පේනවනම් එහෙම වෙන්නැති..මට නම් ඒ අදහස් හෙන සාමාන්යයි..
මන් උබට දොසක් කිව්වේ නෑ... පොදුවේ දැකපු දෙයක් කිව්වෙ... බයියො එහෙන සීන් එකක් තියෙන නිසා...මිනිස්සු කියන දේවල් වලින් ගන්න දේවල් තියෙනවා තමයි...ඒට්ග් ගන්න එක හරි මිනිහගෙන් ගන්න ඕනේ..බන දේශනා කරන්න ඔනේ එකෙක්ට පුලුවන්නේ බන්...
සිද්දාලේප වෙද මහත්තයගේ වීඩ්යෝ එකක් දැම්මානම් අන්න එකේ අපිට ගන්න ගොඩක් දේවල් තියෙනවා..මොකද ඒ මනුස්සයගේ ජීවිත කතාව අපි දන්නවනේ...සැපට සිල් අරන් බඩු ගහන හාමුදුරු කෙනෙක් නිවන් යන හැටි කිව්වොත් ඒකෙත් ගන්න දෙයක් තියෙනවා...ඒත් එතන අවුලක් තියෙනවනේ නේ? අන්න ඒ වගේ සීන් එකක් මන් කිව්වේ..
රනිල්ගෙන් හොද දෙයක් ගන්න බැහැ මිනිහ බටලන්ද,මහා බැංකුව කඩලානේ .


