මයිනයි රනිලුයි එකතු වෙලා පොල් තෙල් දාල ඇරපු ජාතිකවාදී ටොපිය කකා හිටපු පොහොට්ටුවො ටික නං ලැජ්ජාවට මුට ගහයි..
ඒ ඇරෙන්න ඉතිං රට බේරගත්තු නායකය නිසා මයිනට දෙන සෙට් එක නං රට බේරගත්තු නායකයගෙ පුතා කියලා නොර්මල් ටම තමයි දෙන්නෙ..
මූ පොඩි උන්ව බදාගන්න ගිහින් බයිඩ වගේ ක්රීප් ලේබලයක් ගහගෙන නවතින්නෙකොච්චර මරිසි දැම්මත් දිලිත් ලොක්කට මයින්ද මාත්තයට තිබ්බ කරිස්ම එක නෑ නේද ?
කොච්චර කරත් ෆේක් ගතියක් තියෙනව නේ මිනිහගෙ.
උඹල හිතනවද ඩිලිත් බොසාට පොහොට්ටුවෙන් හැලෙන මාකට් ශෙයා එක අල්ලන්න පුලුවන් වෙයි කියල
![]()
සජියයට වඩා මූ 100 ගුනයක් හොඳයි පොලිටිකල් energy එක බැලුවොත්. සජියා ඉන්නකන් විපක්ශෙ හාන්සි.කොච්චර මරිසි දැම්මත් දිලිත් ලොක්කට මයින්ද මාත්තයට තිබ්බ කරිස්ම එක නෑ නේද ?
කොච්චර කරත් ෆේක් ගතියක් තියෙනව නේ මිනිහගෙ.
උඹල හිතනවද ඩිලිත් බොසාට පොහොට්ටුවෙන් හැලෙන මාකට් ශෙයා එක අල්ලන්න පුලුවන් වෙයි කියල
![]()
![]()
![]()