දිලිත් බොසා සාර් තක වෙයි ද ?

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    කොච්චර මරිසි දැම්මත් දිලිත් ලොක්කට මයින්ද මාත්තයට තිබ්බ කරිස්ම එක නෑ නේද ?
    කොච්චර කරත් ෆේක් ගතියක් තියෙනව නේ මිනිහගෙ.

    උඹල හිතනවද ඩිලිත් බොසාට පොහොට්ටුවෙන් හැලෙන මාකට් ශෙයා එක අල්ලන්න පුලුවන් වෙයි කියල

    492310250_1105955858005235_3309183489314604555_n.jpg

    492343889_1105955838005237_1224378813092743191_n.jpg

    1574305717-Mahinda-Rajapaksa-to-take-oath-as-new-Premier-today-L.jpg
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මයිනයි රනිලුයි එකතු වෙලා පොල් තෙල් දාල ඇරපු ජාතිකවාදී ටොපිය කකා හිටපු පොහොට්ටුවො ටික නං ලැජ්ජාවට මුට ගහයි..

    ඒ ඇරෙන්න ඉතිං රට බේරගත්තු නායකය නිසා මයිනට දෙන සෙට් එක නං රට බේරගත්තු නායකයගෙ පුතා කියලා නොර්මල් ටම තමයි දෙන්නෙ..
     
    • Like
    Reactions: Uchiha_Nimnora

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මයිනයි රනිලුයි එකතු වෙලා පොල් තෙල් දාල ඇරපු ජාතිකවාදී ටොපිය කකා හිටපු පොහොට්ටුවො ටික නං ලැජ්ජාවට මුට ගහයි..

    ඒ ඇරෙන්න ඉතිං රට බේරගත්තු නායකය නිසා මයිනට දෙන සෙට් එක නං රට බේරගත්තු නායකයගෙ පුතා කියලා නොර්මල් ටම තමයි දෙන්නෙ..

    naha ban,, uba kiyana widiyata una nam namal 2.50% ta watenne naha,
    dan balapan @2osama wage wesa baiyo kiyanne rellata puka dena jathiyak, madamulanata kela weddi shape eke ranilge pukata ringuwa eda wela kanna, a rigalath baiyo chande dunne lapayata
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    Danma na habayi uta potential ekk thiyenw...Eth NPP sampurna deshapalana stage ekama wenas kara...aye mahinda type ayata dinanna puluwan weida kiyala sure na
     
    • Haha
    Reactions: Mr Bones

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    3%ක් වගේ උපරිම ගනි.
    මේ පාර ඉල්ලන අපේක්ෂකයින්ට වැඩ වලට ලක්ශ 1.5ක් දෙනවා කිව්වා කලින්. දැන් ඒක දෙන්නෙ නෑලු.
     
    • Like
    Reactions: slsal

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Yes fake dodgy characater. Future patta horek in making kiyala hathambayak athin penawa.

    But the UNP and SLFP wil be destroyed in the elections and this parasite will probably take the anathawechcha votes. Probably will be the third force in future
     
    • Like
    Reactions: Yin And Yang

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    බය වෙන්න දෙයක් නෑ ජෙප්පො මූටත් හොරා හොරා කියමු..
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    නොට් ඉන් දිස් යුනිවර්ස්, මූ ආවෙම පොහොට්ටුවේ හැලෙන කැලි ටික අහුලන්න කියන් එකෙම ඔලුවේ ඉන්ප්‍රින්ට් වෙනවා මූ කපටි නයෙක් කියන එක. ගම්මන්පිල, පාටලී, විමල්, වාසු, දිනේශ්,SB මේ සෙට් එකේ බෝට්ටුවට තමා වැටෙන්නේ මූත්.වැටෙන කෑලි අහුලන් ගේමක් ගහන්න හදපු අය ඔක්කොම. දේශපාලනේ කියන්නේ ලෝන්ග් ගේම් එකක්, වැටෙන කෑලි අහුලන්න පුලුවන් තැනක් නෙමෙයි.
     
    Sen-lu

    Well-known member
  • කොච්චර මරිසි දැම්මත් දිලිත් ලොක්කට මයින්ද මාත්තයට තිබ්බ කරිස්ම එක නෑ නේද ?
    කොච්චර කරත් ෆේක් ගතියක් තියෙනව නේ මිනිහගෙ.

    උඹල හිතනවද ඩිලිත් බොසාට පොහොට්ටුවෙන් හැලෙන මාකට් ශෙයා එක අල්ලන්න පුලුවන් වෙයි කියල

    492310250_1105955858005235_3309183489314604555_n.jpg
    මූ පොඩි උන්ව බදාගන්න ගිහින් බයිඩ වගේ ක්‍රීප් ලේබලයක් ගහගෙන නවතින්නෙ
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඉස්සර මහින්දව ඉල්ලපු Audience එක මෙ කාලෙ නැ
    මිනිසුත් කාලයත් එක්ක evolve වෙනවා
     
    • Like
    Reactions: skymicro and slsal

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,096
    113
    කොච්චර මරිසි දැම්මත් දිලිත් ලොක්කට මයින්ද මාත්තයට තිබ්බ කරිස්ම එක නෑ නේද ?
    කොච්චර කරත් ෆේක් ගතියක් තියෙනව නේ මිනිහගෙ.

    උඹල හිතනවද ඩිලිත් බොසාට පොහොට්ටුවෙන් හැලෙන මාකට් ශෙයා එක අල්ලන්න පුලුවන් වෙයි කියල

    492310250_1105955858005235_3309183489314604555_n.jpg

    492343889_1105955838005237_1224378813092743191_n.jpg

    1574305717-Mahinda-Rajapaksa-to-take-oath-as-new-Premier-today-L.jpg
    සජියයට වඩා මූ 100 ගුනයක් හොඳයි පොලිටිකල් energy එක බැලුවොත්. සජියා ඉන්නකන් විපක්ශෙ හාන්සි.

    මූට ගොඩ යන්න චාන්ස් එකක් තියෙනා උගෙ ඔය බර වචන අයින් කරලා මිනිසුන්ට තේරෙන මගුලක් කියෙව්වානම්.

    media empire එකක් තියෙනවා කියන්නෙ අනිවා ලොකු ගේමක් දෙන්න පුලුවන් කියන එක
     
    • Like
    Reactions: senewimala1988