.
රටේ ඇත්ත තත්වෙ දැනගන්න එක කාටත් වටිනවා හැබැයි
මොකක්ද බන් අවුල?උන්ට වෙන චැනල් එකක් බලන්න බැරිද?![]()
![]()
![]()
මොකක්ද බන් අවුල?උන්ට වෙන චැනල් එකක් බලන්න බැරිද?![]()
![]()
![]()
චතුර බලන එක හොදම එක නම් චතුර වැඩ කරන එක ඊට වඩා හොද වෙන්න එපැයි උබල හිතන විදියට. එහෙම බැළුවොත් චතුර කඩේ යන්නෙත් හොදම දේට කියල හිතන්නත් පුලුවන්.එහෙම එකක් නෙවෙයි මට නම් පේන්නෙ, news බලන්න හොඳම සිරසෙ කියල ඒ චතුර පෙන්නනව ඇත්තෙ. අර කෘමිනාශක ගහන ගොවියො තමන්ට කියල වෙනම ටිකක් කෘමිනාශක නොදා වගා කරනව කියල කියන්නෙ. අන්න ඒක මතක් උනා.![]()
චතුර බලන එක හොදම එක නම් චතුර වැඩ කරන එක ඊට වඩා හොද වෙන්න එපැයි උබල හිතන විදියට. එහෙම බැළුවොත් චතුර කඩේ යන්නෙත් හොදම දේට කියල හිතන්නත් පුලුවන්.![]()
![]()
![]()
![]()
ආහ් ගොවියෝ එහෙම වවන් කනවද මම දන්නෙ නෑනෙ? මම කිව්වෙ මගේ මතයක් නෙමෙයි උබම කියපු එක උබනෙ කිව්වෙ චතුරයා බලන්නෙ හොදම නිව්ස් එක කියලනෙ. එතකොට උබල චතුරගේ අනිත් වැඩ ගැනත් එහෙම හිතනව ඇති කියල ගෙස් කලේ.ඒ කොහොමද බං එහෙම වෙන්නෙ?
එහෙනම් මොකටද ගොවියො වෙනම වවන් කන්නෙ තමන් විකුණන්න හදන එක හොඳම එක නං?