දිලිනගේ Helicopter එක.

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,714
    23,384
    113
    සමහරු මෙහෙම එකක් දාපු ගමන් emoney වලින් හෙලිකොපටර් ගන්න පුලුවන්ද ඕවා හොර බිස්නස් කියනව. emoney වලින් helicopyer ගන්නෑ යකුනේ.(ගන්නත් පුලුවන්) සල්ලි අතට හම්බෙද්දි තව දේවල් වලට invest කරනව. එහෙමයි ඕන business කාරයෙක් කරන්නෙ.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    ඔන්න දැන් කියන්න එපා online job කරල හෙලිකොප්ටර් එකක් ගෙනාව කියල:lol:

    online nam thama machan. u kiyanne nathi eka sadaraniyi ape un me dropshipping karana hatiyata


    mu mobile SMS apps walin neda earn karanawa kiyanne? dialog ideamrt eken num helicopter ganna tharam hoyanna ba ithin top 10 apps tika dammath

    apps nam newe. eka boru
     
    Last edited:
    • Like
    Reactions: The Entrepreneur

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,334
    6,176
    113
    Michael Jackson wage porak koma Inna adda.dan Inna hip hop artist la ahema Inna wedeya .unta dawasata ganak thiyanwa wiyadam kranna aniwarayen .
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    ඔය Helicopter එක උගෙ එකක් නෙමෙයි යකෝ 😂😂😂

    අපෝ මේ වගේ ඇඳගන්න මී හරක් 😂😂🔫

    අර video එකේ ඌ යන්නෙත් Cessna 172 එකක (4R-FSA). ඌ joy rides arrange කරන්නෙ FlySouthern කියන private aviation academy එකත් එක්ක සෙට් වෙලා මිසක්, ඔය එක aircraft එකක්වත්, helicopter එකක්වත් ඔය ඇන්ටිපනූවර් ගේ නෙමෙයි 😂😂😂