දිලිනගේ Helicopter එක.

The Entrepreneur

Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    Untitled (10).jpg


    අද කතාව, තමන්ගේ හීන හඹාගෙන යන දිලින ගැන.
    දිලින තමන්ගේ හීන වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා වැඩ කලා.
    ඔහොම වැඩ කරගෙන යන අතර දිලින තමන්ගේ හීන එකින් එක එකින් එක ජයගත්තා.ඔය හීන ගොඩ අතරින් එකක් තමයි,
    තමන්ගේම Helicopter එකක් තියාගෙන,තමන්ට ඕන ඕන වෙලාවට ඒකෙන් යන්න කැමති තැන වලට යන එක.
    ඉතින් දිලින Helicopter එකක් ගත්තා. දැන් දිලින එයාගේ ආතල් එක එයාට ඕන විදියට ගන්නවා.

    දිලින මේකෙන් ආතල් අරන් නිකන් හිටියේ නෑ.
    දිලින Helicopter එක පාවිච්චි නොකරන වෙලාවට ඒක එයාගෙම Airline Industry Service එකකට පාවිච්චි කලා.
    දැන් දිලින Helicopter එකෙන් හම්බකරනවා. ඒ සල්ලි වලින් දිලින එයාගේ Helicopter එකේ වියදම් වන
    Loan, Insurance, Maintenance, staff යන සියළු දේ පියව ගන්නවා.
    එතකොට දිලිනගේ හීනයට, දිලිනගේ ආතල් එකට ගෙවලා තියෙන්නේ එයාගේ Airline Industry Service එක පාවිච්චි කරපු අය.

    ඔබේ හීන කරා හඹායන්න,
    ඔබ ඔබෙන්ම අහන්න "How can I afford it? / මම එය දරාගන්නේ කොහොමද? " කියලා.
    කවදාවත් කියන්න එපා "I can't afford it / මට එය දරන්න බැහැ" කියල.

    ඉතින් ඔය කතාවට අදාළ, මුදල් නමැති විෂයේ,

    03 පාඩම : Assets සහ Liabilities අතර වෙනස.

    #theentrepreneurfe
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    මමත් හෙලිකොප්ටර් එකක් අරන් එයාලයින් එකක් දානවා.එක්කෝ හෙලිකොප්ටර් බාන්න තැනක් හදලා ඒක රෙන්ට් එකට දෙනවා.කුබුර පැත්තක් ගොඩ කරලා H අකුරක් ලියන්නෙව් තියෙන්නේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,652
    113
    Mother Earth
    ඇයි බන් හැමෝම මේ වගේ වැදගත් දෙයක් දැම්මම විහිළුවට වගේ එක එක ඒවා දාන්නෙ ? එහෙම කරන්න එපා. උබල දිලින කියන එකාව දන්නෙ නෑ වගේ. ඕව බලන්න යන්න එපා. ඩිප්‍රෙෂන් හැදෙනවා. ඒත් දැන්වත් තමුන්ගෙම දෙයක් දිවුණුවක් වෙන්න බලන්න ඕන.
     

    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    එළකිරියෙ දැක්ක සුපිරිම අළුත් චරිතෙ උබ. තෑන්ක්ස් මේ වගේ වටින දේවල් එළකිරියෙ දානවට.
    “මට මොනාද කරන්න පුළුවන්? මම පොඩි මිනිහෙක් විතරයි”

    “ඔබට යමක් අවශ්ය වූ විට හෝ අවශ්යතාවයක් ඇති වූ විට, ඔබට අවශ්ය දේ පළමුව දෙන්න, එවිට එය නැවත වැඩි වැඩියෙන් ලැබෙනු ඇත."

    onna oya deka therum ganna balan, jeewithema wenas wewi.

    "ඇයි බන් හැමෝම මේ වගේ වැදගත් දෙයක් දැම්මම විහිළුවට වගේ එක එක ඒවා දාන්නෙ ? එහෙම කරන්න එපා. උබල දිලින කියන එකාව දන්නෙ නෑ වගේ. ඕව බලන්න යන්න එපා. ඩිප්‍රෙෂන් හැදෙනවා. ඒත් දැන්වත් තමුන්ගෙම දෙයක් දිවුණුවක් වෙන්න බලන්න ඕන. "

    uda article 02 kiyawalath therum ganna bari aya eka eka ewa kiyawi. haha react ekak dala ape gamana api yanna one bn.
     

    husa

    Well-known member
  • Mar 22, 2008
    1,419
    475
    83
    mu mobile SMS apps walin neda earn karanawa kiyanne? dialog ideamrt eken num helicopter ganna tharam hoyanna ba ithin top 10 apps tika dammath