එහෙමට බෞද්දයෙකුත් නැති පැත්තක ආන්ඩුවෙං වියදම් කරල ලොකු බෞද්ද වැඩසටහනක් කරනව
විස්වවිද්‍යාල සිසුන් පිරිසක් ඊට විරෝදය පල කරා = කොල්ලො 17 දෙනෙක් බ්‍රිසිල් බෝඩ් වල පෑනෙං කියල බෝට් ටිකක් එල්ලං ඉන්නව ( වොයිස් කට් එකක් ගන්නව මයික් 4 යි )
දෙමළ සංදානෙං වොඉස් කට් එකයි
මේක ආරංචි වෙලා බික්සු හා සිවිල් සංවිදාන රැසක් එනව = යකෝ හෙන සෙට් එකක් බස්සල ඒ ටිකට , " සාදු සාදු " ," අපේ උරුමය අපිට දියව් "
හම්මට සිරි , ආමි එක දාලවත් නවත්තන්න බැරි වෙලා යකෝ සෙට් එක
ලොකු මෙව්ව එකක් ( ඔය අස්සෙ අර කොල්ලො 17 දෙනා ගෙදර ගිහිල්ල හුටං ) ඉතිං මොකුත් සීන් එකක් වෙලා නෑ
සාදුල පිරිත් කියල ගෙදර ගිහිල්ල.
කොම්බුවෙං බැලුම තව පුම්බල ගහනව නිව්ස් එක ලස්සනට , බයි හදවත පත්තු වෙලා යන්න.
උපාසක අම්මලට අනේ අපොයි කියවෙනව , පර දෙමළු අපේ ඔලුවෙ නගින්න එනව කියල.
ජාති ආලෙ ලියලනව
මොනව උනත් අපිට කොන්ද කෙලින් තියන් ඉන්න පුලුවං නායකයෙක් පත් කර ගන්න හිතෙනව , සාටක කාලෙ මෙහෙම දෙමලු නැටුවෙ නෑ කියල හිතෙනව.
උංට මේක පොඩි සෙල්ලමක් , බලය දිනන්න කරන