දිලිප් කොම්බුවීර කිව්ව නිව්ස් ප්ලාන්ට් කරන හැටි

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    එහෙමට බෞද්දයෙකුත් නැති පැත්තක ආන්ඩුවෙං වියදම් කරල ලොකු බෞද්ද වැඩසටහනක් කරනව

    විස්වවිද්‍යාල සිසුන් පිරිසක් ඊට විරෝදය පල කරා = කොල්ලො 17 දෙනෙක් බ්‍රිසිල් බෝඩ් වල පෑනෙං කියල බෝට් ටිකක් එල්ලං ඉන්නව ( වොයිස් කට් එකක් ගන්නව මයික් 4 යි )

    දෙමළ සංදානෙං වොඉස් කට් එකයි

    මේක ආරංචි වෙලා බික්සු හා සිවිල් සංවිදාන රැසක් එනව = යකෝ හෙන සෙට් එකක් බස්සල ඒ ටිකට , " සාදු සාදු " ," අපේ උරුමය අපිට දියව් "
    හම්මට සිරි , ආමි එක දාලවත් නවත්තන්න බැරි වෙලා යකෝ සෙට් එක :rofl:
    ලොකු මෙව්ව එකක් ( ඔය අස්සෙ අර කොල්ලො 17 දෙනා ගෙදර ගිහිල්ල හුටං ) ඉතිං මොකුත් සීන් එකක් වෙලා නෑ
    සාදුල පිරිත් කියල ගෙදර ගිහිල්ල.

    කොම්බුවෙං බැලුම තව පුම්බල ගහනව නිව්ස් එක ලස්සනට , බයි හදවත පත්තු වෙලා යන්න.
    උපාසක අම්මලට අනේ අපොයි කියවෙනව , පර දෙමළු අපේ ඔලුවෙ නගින්න එනව කියල.
    ජාති ආලෙ ලියලනව

    මොනව උනත් අපිට කොන්ද කෙලින් තියන් ඉන්න පුලුවං නායකයෙක් පත් කර ගන්න හිතෙනව , සාටක කාලෙ මෙහෙම දෙමලු නැටුවෙ නෑ කියල හිතෙනව.

    උංට මේක පොඩි සෙල්ලමක් , බලය දිනන්න කරන

    1684236622122.png
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,881
    113
    Homagama

    View attachment 205186

    ජනාධිපති සිහිනය මිනිස්සු වල්මත් කරන තරම්.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    ඕක නන් ප්ලාන්ට් කරපු නිව්ස් එකක්..කවදාවත් සමරලා නැති එකක් එක පාරම සමරනවා..කවුරුවත් දන්නෙත් නෑ එහෙම එකක්.හැබැයි එක පාරම ඒකට විරුද්ධ වෙනවා සෙට් එකක්
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    එහෙමට බෞද්දයෙකුත් නැති පැත්තක ආන්ඩුවෙං වියදම් කරල ලොකු බෞද්ද වැඩසටහනක් කරනව

    විස්වවිද්‍යාල සිසුන් පිරිසක් ඊට විරෝදය පල කරා = කොල්ලො 17 දෙනෙක් බ්‍රිසිල් බෝඩ් වල පෑනෙං කියල බෝට් ටිකක් එල්ලං ඉන්නව ( වොයිස් කට් එකක් ගන්නව මයික් 4 යි )

    දෙමළ සංදානෙං වොඉස් කට් එකයි

    මේක ආරංචි වෙලා බික්සු හා සිවිල් සංවිදාන රැසක් එනව = යකෝ හෙන සෙට් එකක් බස්සල ඒ ටිකට , " සාදු සාදු " ," අපේ උරුමය අපිට දියව් "
    හම්මට සිරි , ආමි එක දාලවත් නවත්තන්න බැරි වෙලා යකෝ සෙට් එක :rofl:
    ලොකු මෙව්ව එකක් ( ඔය අස්සෙ අර කොල්ලො 17 දෙනා ගෙදර ගිහිල්ල හුටං ) ඉතිං මොකුත් සීන් එකක් වෙලා නෑ
    සාදුල පිරිත් කියල ගෙදර ගිහිල්ල.

    කොම්බුවෙං බැලුම තව පුම්බල ගහනව නිව්ස් එක ලස්සනට , බයි හදවත පත්තු වෙලා යන්න.
    උපාසක අම්මලට අනේ අපොයි කියවෙනව , පර දෙමළු අපේ ඔලුවෙ නගින්න එනව කියල.
    ජාති ආලෙ ලියලනව

    මොනව උනත් අපිට කොන්ද කෙලින් තියන් ඉන්න පුලුවං නායකයෙක් පත් කර ගන්න හිතෙනව , සාටක කාලෙ මෙහෙම දෙමලු නැටුවෙ නෑ කියල හිතෙනව.

    උංට මේක පොඩි සෙල්ලමක් , බලය දිනන්න කරන

    View attachment 205186

    ශ්‍රීලංකා නාවික හමුදාව සතු රජයේ හමුදා දේපළ ආගමික වැඩ වලට පාවිච්චි කරන එකම අවුල්. එහෙම අවුලක් නෑ කියන එවුන් වෙන ආගමක වැඩකට එහෙම පාවිච්චි කරාටත් අවුලක් නැද්ද ඒක. ආගම රාජ්‍යන් ගැලවිය යුතුමයි එතකන් සාමාන්‍ය මිනිස්සුන්ට නම් ඇතිවන සුගතියක් නෑ
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    සිරසත් මුගේ නිවුස් ගහනවා. ඔක්කොම චැනල් එකයි බලාගෙන ගියාම. මූ නම් ජනධිපතිකමට ඇදලා ඉන්නේ.