දිලිප් ජයවීර ගැන මොකද හිතන්නේ...

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ගංජා කාරයෙක්
    බඩු කාරයෙක්
    ඕනේ කෙනෙක් එක්ක ඩීල් දාලා බිස්නස් ගොඩ දානවා
    කළුසල්ලි ආයෝජකයෙක්
    ඌට දේශපාලන බලයක් නෑ
    Minihage Hoda gathi lakshanayak puluwan nam kiyapan
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    දාර තැරි ගොන් වල් වේස බයියො ඔළුව කකහ ඉන්නෙ. දිලීත් එක්ක වේස කම් කරන්නත් හිතයි. වැඩක් වෙන්නෙ නැති බව දන්න නිසා දුකයි. මයින්ද අප්පොච්චා තමුන් ගැන මොනා හිතයිද කියලත් බයයි.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,653
    8,859
    113
    kandy
    නොදන්න දෙයියන්න්ට වඩා දන්න යකා හොදයි කියලා කියමනක් තියනවා නේ ..
     
    • Like
    Reactions: Nee Ruu

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    1. To take Diplomatic passport
    2. To try several parliament seats
    3. To break NPP Votes from old petrriotic ppl
     
    • Like
    Reactions: Nee Ruu

    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    649
    770
    93
    කාලකන්නියෙක්,
    අලුත් විදියට හිතල රට නැවත බයි කරනය කරන එකෙක්
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    රටටම නයි පෙන්නපු , ඇන්ටිජෙන් කිට් වලින් හොරා කාපු එකානේ