දිවඉන තැරි බයියා හරිනිගෙන් ඇර ගනී

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,696
    13,475
    113
    මේ ගැනිගේ බොරු පොයිය විතරයි
    හැබැයි jvp එකේනේ මේ වගේ කෙනෙක් එන හොදයි මොකද උන්ගේ සම්මත පිඩිත පන්තියේ කනෙක් වෙනුවට මේ වගේ පාලක පන්තියේ කෙනෙක් .
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හරිනි කියන්නේ ගොන් බඩුවක්
    4J3A5276-2-1024x683.webp
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ‘සුප‍්‍රිම් සැට්’ අමු බොරුවක්.. එහෙම යැව්වා නම් සඳේ පස් පවා මේ වෙනකොට ගෙනැත් තියෙන්න ඕනෑ - සුසිල් ප්‍රේමජයන්ත
    සුප‍්‍රීම් සැට් යනුවෙන් යානාවක් මෙරට කිසිවකු හඳට යැව්වා කියා තමන් දැනුවත් වීමක් නැතැයි සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.

    තමන් 2012 වසරේදී එවකට විද්‍යා තාක්ෂණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බවද ඒ මහතා පැවසීය.

    නමුත් එම වසරේදී එවන් යානාවක් යැව්වෙ නම් මේ වන විට සදේ පස් පවා රැගෙන ආ යුතු කාලයක් ඉක්ම ගොස් ඇතැයිද ඔහු සදහන් කලේය.

    එනිසා මෙරටින් කිසිවකු සුප‍්‍රීම් සැට් යානාවක් යැවීම ප්‍රබන්ධ කථාවක් බව ද ඔහු කියා සිටියේය.

    විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ අදහස් පල කරන ලදී.

    මෙන්න බයියෙක් රාජපක්ශ කම්බ හොරු සැටලයිට් එකක් පෙන්නලා ඩොලර් මිලියන් 300 ගානක් හොරා කෑවා කියනවා. ඇවිල්ලා මීක් කියපියව් @erozan , @2osama , @N A K A M U R A , @nicjosh83, @elajani , @weer 11 , @ESL, @Antare 4.1 == @Bada thadiya == @pipe , @monson , @EVC පොන්න වේස බයියනි :ROFLMAO: :ROFLMAO: 🤭 🤭 .
     
    • Haha
    Reactions: vibhashana

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මේ ගැනිගේ බොරු පොයිය විතරයි
    හැබැයි jvp එකේනේ මේ වගේ කෙනෙක් එන හොදයි මොකද උන්ගේ සම්මත පිඩිත පන්තියේ කනෙක් වෙනුවට මේ වගේ පාලක පන්තියේ කෙනෙක් .
    mokakda pako poyiya?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ‘සුප‍්‍රිම් සැට්’ අමු බොරුවක්.. එහෙම යැව්වා නම් සඳේ පස් පවා මේ වෙනකොට ගෙනැත් තියෙන්න ඕනෑ - සුසිල් ප්‍රේමජයන්ත
    සුප‍්‍රීම් සැට් යනුවෙන් යානාවක් මෙරට කිසිවකු හඳට යැව්වා කියා තමන් දැනුවත් වීමක් නැතැයි සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.

    තමන් 2012 වසරේදී එවකට විද්‍යා තාක්ෂණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බවද ඒ මහතා පැවසීය.

    නමුත් එම වසරේදී එවන් යානාවක් යැව්වෙ නම් මේ වන විට සදේ පස් පවා රැගෙන ආ යුතු කාලයක් ඉක්ම ගොස් ඇතැයිද ඔහු සදහන් කලේය.

    එනිසා මෙරටින් කිසිවකු සුප‍්‍රීම් සැට් යානාවක් යැවීම ප්‍රබන්ධ කථාවක් බව ද ඔහු කියා සිටියේය.

    විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ අදහස් පල කරන ලදී.

    මෙන්න බයියෙක් රාජපක්ශ කම්බ හොරු සැටලයිට් එකක් පෙන්නලා ඩොලර් මිලියන් 300 ගානක් හොරා කෑවා කියනවා. ඇවිල්ලා මීක් කියපියව් @erozan , @2osama , @N A K A M U R A , @nicjosh83, @elajani , @weer 11 , @ESL, @Antare 4.1 == @Bada thadiya == @pipe , @monson , @EVC පොන්න වේස බයියනි :ROFLMAO: :ROFLMAO: 🤭 🤭 .

    ඉතිං ඕයි හඳට කවුද සැටලයිට් යවන්නේ තමුසෙට ට්‍රැක්ද මූට වගේ?🤣🤣

    in-this-photograph-taken-on-february-24-2014-sri-lankas-main-marxist-party-leader-anura-kumara.jpg
     
    • Haha
    Reactions: 2osama

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඉතිං ඕයි හඳට කවුද සැටලයිට් යවන්නේ තමුසෙට ට්‍රැක්ද මූට වගේ?🤣🤣

    in-this-photograph-taken-on-february-24-2014-sri-lankas-main-marxist-party-leader-anura-kumara.jpg

    ඕවා කියන්නේ තොපේම බයියෝ තමයි. ඕක කියපු එකාටම කියපන් චීන ගූ නැව් ගිලින මල් පොන්න කාබනික වේස බයියෝ. :ROFLMAO: 🤭 🤭

    හරිනි කියන්නේ ගොන් බඩුවක්
    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    ඇලවේලි ටික සුද්ධ කරලා කානු ටික හදන්න අවුරදු 50 ක් යන්නෙහ බං .
    පොඩි දෙයක් වත් නොකර හැමදේකටම
    UNP එක හම ගැහුවට රටක් දියුණුවේ ද ?
    ඔයවගේ කතා වලට දැන් මොන්ටිසෝරි ළමයි වත් රවෙටෙන් නැහැ
    මමත් උබෙන් ඕකමයි අහන්න හිටියේ.
    රෙදි නැතුවම මහින්දට කඩේ යනවා වගේ.

    කරුණා අම්මාන් යුඑන්පි එකේද

    ඔය KP ඒ හෙම එල්ටිටි එකේ නෙවයි ද
    කරුණා අම්මාන් යුඑන්පි එකේද
    පිල්ලෙයාන් JVP එකේද
    නිකන් බොරු කියන්නේතුව හිටහන් බං

    උබලා වගේ අපතයෝ
    රනිල් නෙවයි බන් කොටින්ට කඩේ යන්නේ.

    Api taniyama Ranil hamu samaga setapemu

    Ranil Power 🤩

    Ranil-2.jpg

    රනිල් දිනනවා 🤩

    පොහොට්ටුව රනිල් පාර්ශ්වයක් නැහැ ඉන්නේ මහින්ද පාර්ශ්වයක් ඒ අය තමා රනිල්ට ඡන්දෙ දුන්නේ 🤣🤣
    මහින්ද රාජපක්ෂ ගේ දුවක් ද මෙයා🤣🤣
    කියන්නත් නැහැ මොකද මෙයා මෙච්චර රගලත් තවම බේරිලා ඉන්නවා 🤩

    @Honey Bunch අම්මට කියලා මම මහින්ද මහත්තයා ගේ ඇට දෙක මස්සාජ් කරලා දුන්නා 🤩🤩

    Brand එකක් නම් ඉතින් මහින්ද රාජපක්ෂ තමා

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Aug 25, 2023 at 12:58 PM
     
    • Haha
    Reactions: vibhashana

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මේ ගැනිගේ බොරු පොයිය විතරයි
    හැබැයි jvp එකේනේ මේ වගේ කෙනෙක් එන හොදයි මොකද උන්ගේ සම්මත පිඩිත පන්තියේ කනෙක් වෙනුවට මේ වගේ පාලක පන්තියේ කෙනෙක් .
    Mokakda ban ekige poiyya? Eki well educated.. sanwafa waladi pandithawa katha karanawa.. wena monada thiyena awul?

    PS

    Harinita salli thiyenawada? Moko oya dan inna Birkenstock dekath 30k+

    3-2.jpg
     
    Last edited:

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ‘සුප‍්‍රිම් සැට්’ අමු බොරුවක්.. එහෙම යැව්වා නම් සඳේ පස් පවා මේ වෙනකොට ගෙනැත් තියෙන්න ඕනෑ - සුසිල් ප්‍රේමජයන්ත
    සුප‍්‍රීම් සැට් යනුවෙන් යානාවක් මෙරට කිසිවකු හඳට යැව්වා කියා තමන් දැනුවත් වීමක් නැතැයි සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.

    තමන් 2012 වසරේදී එවකට විද්‍යා තාක්ෂණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බවද ඒ මහතා පැවසීය.

    නමුත් එම වසරේදී එවන් යානාවක් යැව්වෙ නම් මේ වන විට සදේ පස් පවා රැගෙන ආ යුතු කාලයක් ඉක්ම ගොස් ඇතැයිද ඔහු සදහන් කලේය.

    එනිසා මෙරටින් කිසිවකු සුප‍්‍රීම් සැට් යානාවක් යැවීම ප්‍රබන්ධ කථාවක් බව ද ඔහු කියා සිටියේය.

    විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ අදහස් පල කරන ලදී.

    මෙන්න බයියෙක් රාජපක්ශ කම්බ හොරු සැටලයිට් එකක් පෙන්නලා ඩොලර් මිලියන් 300 ගානක් හොරා කෑවා කියනවා. ඇවිල්ලා මීක් කියපියව් @erozan , @2osama , @N A K A M U R A , @nicjosh83, @elajani , @weer 11 , @ESL, @Antare 4.1 == @Bada thadiya == @pipe , @monson , @EVC පොන්න වේස බයියනි :ROFLMAO: :ROFLMAO: 🤭 🤭 .
    හොරා කාපු එක හරි, මූ ඊට වඩා ගොං කතාවක් කියලා තියෙන්නේ, මූ නේද අර සොෆ්ටෙයා ජොබ් එක ගෘහ කර්මාන්තයක් කරනවා කිව්වේ. ( ෆ්‍රීලාන්ස් කරන උන්ට ආයේ වෙනම කර්මාන්තයක් කියලා කරන්න දෙයක් නෑ)
     
    • Like
    Reactions: Cypress