දිවට දැනෙන රස වර්ග

s@dun193

Member
Jul 29, 2014
696
173
0
මේ විදියටයි මම ඇහුවෙ :nerd:

තව එකක් අඩුයි...

මම දන්න තරමට නම් දිවේ තියෙන්නේ මේ රස වර්ග හදුනා ගන්න පුලුවන් රස අංකුර විතරයි.
 

AnuradhaRa

Well-known member
  • මම දන්න තරමට නම් දිවේ තියෙන්නේ මේ රස වර්ග හදුනා ගන්න පුලුවන් රස අංකුර විතරයි.

    Capture.JPG

    https://en.wikipedia.org/wiki/Taste
     

    AnuradhaRa

    Well-known member
  • හ්ම්ම්ම්... අදයි ඒක දැන ගත්තේ.
    මම කිව්වේ A/L දැනුමෙන්.A/L වලට 4යි උගන්නනේ.
    අනික ඔය Umami කියන රසට සිංහලෙන් කියන තනි නමක් නෑ නේද?

    අලුත් A/L Syllabus එකේ නැද්ද බං... ?