දිවට දිව තියල ආචාර කරන්නෙ ඇයි කියල දන්නවද?

33000W

Member
දිවට දිව තියල ආචාර කරන්නෙ ඇයි කියල දන්නවද?

උපුටා ගැනීමේදී උපුටා ගත් ස්ථානය උපුටාගත් ස්ථානයෙහි Link එකත් සමගින් දැමීමට කාරුණිකවන්න:):love:

2245E.jpg




2209W.jpg




ලෝකෙ මුලින්ම වානිජමය වශයෙන් වටිනාකමක් තියන msg එකක් යවල තියෙන්නෙ 1992 දෙසැම්බර් 3 වෙනිද:cool::cool: ඒකෙ තිබුනෙ
"Merry Christmas" කියල යවල තියෙන්නෙ Vodafone එකකින්ලු:lol:



2204Q.jpg





ලෝකෙ ඉන්න මිනිස්සුගෙන් 98% ක් දන්නෙ නැහැලු ඔසාමා බිල් ලාඩන් 1980 "CIA" නියෝජිතයෙක් වෙලා හිටිය කියල:shocked::shocked:




2205S.jpg





George W. Bush ව එක පාරක් අත් අඩංගුවට අරගෙන තියනවලු අවුරුදු 30 දි බීල වාහන එලවල.:lol::lol::lol:





2205E.jpg






මේ ඉන්නෙ Puffer Fish කෙනෙක්.විශේෂත්වය තමයි මෙයාල ලෝකෙන්ම දෙවනියට විශ සහිතම සතුන් කොට්ඨාෂය වීම:shocked::shocked::sorry:.ලෝකයෙ මෙයාල වර්ග 120 ක් විතර දැනට වාර්තා වෙනව.ලෝකයේ මෙයාලට කලින් විෂසහිතම සතුන් වෙන්නෙ Golden Poison Frog කියන වර්ගය:D:D






2206N.jpg






කෝමද සිංහය:shocked:.ම්..... බයවෙයං:growl::growl:.
මේ යකාගෙ නම Kevin Richardson.දකුණු අෆ්රිකාවෙ පරීක්ෂන වගයක් කරන බුවෙක්:baffled:.මෙයා සිංහයොත් එක්ක විතරක් නෙමෙයි.හයිනාවො චීටල.කොටි එක්කත් මේ විදියට ඉන්නවලු:baffled::baffled:.





2206O.jpg




55 Cancri e කියන්නෙ මේ ලගදි හොයා ගත්ත දියමන්ති පිරුනු ලෝකෙට දුන්න නම:oo::oo:.මේ ග්‍රහලෝකය දියමන්ති වලින් සහ මිනිරන් වලින් පිරුනු ග්‍රහයෙක් ලු:shocked:.මෙක අපේ පියවි ඇසට බැලිය හැකි ග්‍රහයෙක්ලු.ඒ කියන්නෙ රෑට අහසෙ මේ ග්‍රහලෝකය දිස්වෙනව:dull:.විද්‍යා මොක්කුද උන් කියන විදියට මේ ග්‍රහලෝකය පෘථිවිය තරම් දෙගුනයක් ලොකුයිලු:shocked:.ඒ වගේම අට ගුනයක් බරින් වැඩියිලු.අපිට ලගටවත් යන්න බැරි මේ කෙහෙල්මල ලැබුනට වඩා හොදයි ඕයි පෘථිවිය වගේ දහයෙන් එකක් ලොකු ගෑනු පිරුන ග්‍රහයෙක් හොයා ගත්ත නං:rolleyes::rolleyes::love::lol:






2207O.jpg






ටිබෙට් වල ඉස්සර හිටියලු Lang Darma කියල ඉතාම නපුරු පාලකයෙක්:(.මිනිස්සුන්ට ගොඩක් වද දුන්නලු.මෙයාගෙ පොඩි විශේෂත්වයක් තිබුනලු:dull:.මෙයාගෙ දිව කලු පාටයිලු:rofl:.මේ පාලකය මැරුනට පස්සෙ ජනප්‍රවාදයක් ඇති උනාලු මේ පාලකයෙගෙ නැවත් ඉපදීමක් ගැන:rolleyes:.ඉතිං මිනිස්සු පුරුදු උනාලු කවුරු හරි මුන ගැසුනම දිවට දිව තියල ආචාරකරන්න.එහෙම කරන්නෙ තමන් ඒ මැරුනු පාලකයගෙ පුනරුප්පත්තිය නෙමෙයි කියල පෙන්නන්න:lol::lol:.ඉතින් මේක ශතවර්ෂ ගනනාවක් පැවතුනාලු. ඉතින් ඔන්න ඕකයි මේ මෑතක් වෙනතුරුම පැවතුන ආචාර ක්‍රමයක් උන දිවට දිව තියල ආචාර කරපු ක්‍රමේට ට මුල් උන හේතුව:baffled:






2207W.jpg






පැබ්ලෝ පිකාසෝ එහෙම කිවුවම කියන්න ලේසියි එහෙම නේද?:cool: කවද හරි පැබ්ලෝ පිකාසො ගෙ නියම නම දැනගෙන හිටියද?Pablo Diego José Francisco de Paula Juan Nepomuceno María de los Remedios Cipriano de la Santisma Trinidad Ruiz y Picasso.කොහොමද නම:rofl:






2208L.jpg







චීනෙ අවුරුදු එක එක සත්තුන්ගෙ නම් වලින් නම් කරනව ? දන්නවද ඒ ඇයි කියල:oo:.

චීනෙ පුරාවෘත හැටියට බුදු හාමුදුරුවො පිරිනිවන් පාන්න ලං වෙනකොට සියලුම සතුන්ට කතා කලාලු තමන්වහන්සේ හමු වෙන ලෙස.ඒත් ආවෙ සත්තු දොලහයිලු.ඒ තමයි මීය,කොටිය,හාව,මකර,සර්පයා,,ගොනා ,අශ්වය,එලුව,වදුර,කුකුල,බල්ල සහ ඌර කියන සතුන් 12..ඒ සත්තුන්ට සිහි වෙන්න බුදු හාමුදුරුවො රාශි චක්‍රයේ සතුන් 12 හැටියට නම් කලාලු, ඉතින් මේ සතුන්ට වෙන වෙනම වසරවල් වෙන් කලා.චීනෙ අදටත් පැවත එන මේ පුරාවෘත ය නිසා තමයි..චීනෙ කට්ටිය අදටත් එක එක අවුරුදු සතුන්ගෙ නම් වලින් නම් කරන්නෙ:yes::yes::yes::yes:.






2208U.jpg






නාස එකෙන් අපිට ඩොලර් 15,000 ක් ගෙවනවලු අපි එක දිගට දවස් 90 ක් ඇදේ එකදිගට දිගා වෙලා ඉන්නවනං:dull:..මොකද ශුන්‍ය ගුරුත්වයක් යටතේ ශරීරයට වෙන බලපෑම බලන්න ඕන නිසා:P.







2209K.jpg






හිප් හොප් සුපිරි තරුවක් වෙන Coolio කියන කෙනාදවසක් Staffordshire University එකේ ප්‍රසංගයකට ගියාලු:P.මේකෙදි මෙයා ප්‍රසංගයේ අතරතුර මිනිස්සු මැද්දට පැන්නලු:shocked:.ඕක දැන් විලාසිතාවක් වෙලානෙ:lol:.ඒත් හිතුවෙ නැති දෙයක් උනාලු.මෙයා පනිනකොට එක පාරටම අර ඇවිල්ල හිටිය මිනිස්සු පැත්තකට උනාලු:rofl:.ඒක නිසා මෙයා බිමට වැටිල.මිනිහට අමාරු වෙලා.ඔතන හිටිය ඔය විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න ශිෂ්‍යයො ටික ඒ වෙලාවෙම මෙයාව මංකොල්ල කෑවලු:baffled:.මෙයාගෙ රත්තරන් බඩු ටිකයි ඔරලෝසුවයි මාලයයි කන්නාඩිදෙකයි සපත්තුයි ඔක්කොම අරගෙන ආ තව ලේන්සුවත් හොරකං කරගෙන:lol::lol::rofl:.






2202T.jpg







කොයි වෙලාවේ බැලුවත් phone හුචක්කුව කනේ ගහගෙනද ඉන්නෙ:eek:.ඕකෙන් පිලිකා අනන් මනං හැදෙනව කියල කොච්චර කිවුවත් වැඩක් නැහැ:no::oo:.හැමවෙලාවෙම ඕක කන ලග.අර පිලිකා අච්චොඋන්ට් එක තියන තැනින් නෙව් folder එකක් හදල මේකත් save කරගනින්:P.ලගදි මැලේසියාවෙන් පරීක්ෂණයක් කලා phone වලින් වෙන හානිය ගැන;).මේකෙදි මෙයාල ගොඩක් දේවල් හොයාගත්තඅපේ අතේ තියන මේ phone එක බැක්ටීරියා වර්ග වලට එහෙම දරු ප්‍රශූතාගාරයක් වගේ:eek:.ඒ phone වල බැක්ටීරියා වර්ග විශාල වශයෙන් බෝ වෙන්න සුදුසුම ස්ථානයක්.ඉතින් phone වල ඉන්න බැක්ටීරියා වර්ග කොහොමද අපට හානිකර වෙන්නෙ.ඒ වගේ ප්‍රශ්නයක් හිතෙනවනම් මෙන්න උත්තරේ:P.මේ බැක්ටීරියා වර්ග විශාල වශයෙන් බෝ වෙනව.ඉතින් මේ ගොල්ල ඒ ඒ පරිසර හොයාගෙන යනව.සමහර බැක්ටීරියා වර්ග වලට විවිද උෂ්ණත්ව තමයි ඕන කරන්නෙ වර්ගය බෝ කරන්න:shocked:.අපිට ඇල් වතුර උණු කරල බොන්න කියන්නෙත් මේ බැක්ටීරියා අපේ බොන වතුරවලත් ඉන්න නිසයි.නටන උෂ්ණත්වේදී සමහර බැක්ටීරියා මැරෙනව:cool:.ඒත් මතක ඇතැම් බැක්ටීරියාවන්ට හිමේ සහ අධික උෂ්ණත්වයක් යටතේ උනත් කිසිම කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්:rolleyes:.අපේ phone එක කියන්නෙ නිතරම අපේ මූනත් සමග ගනු දෙනු කරන දෙයක්.ඒ කියන්නෙ අපි call එකක් ගන්නකොට එහෙම අපි මේක මූනට ලං කරගෙන තමයි ගන්නෙ.එතකොට අපේ මූනෙ තියන විවරවල් ඒ කියන්නෙ නහය,කන,ඇස්,කට වගේ ඒව:eek:.මේවල තියන උෂ්ණත්වය බැක්ටීරියා වලට නියමෙට ගැලපෙන උෂ්ණත්ව තියනව.බැක්ටීරියා කොච්චර තියනවද කියල බලන්න මේ ගොල්ල phone අටක් අරගෙන බැලුව.මේ phone අටේ විතරක් බැක්ටීරියා ඒකක 2,700 ඉදන් 4,200 ක් වගේ ඉදල තියනව:shocked::shocked:.අපි බොන වතුර වී දුරුවක උනත් ඉන්නෙ මිලිලීටර් 100 කට එක ඒකකයක් වගේ:eek::eek:.





2210A.jpg






බිලි පූජාවක් සදහා එක ගෑනු ලමයෙකුයි තවත් ලමයි දෙන්නෙකුයි Andes න්දට අරන් ගියා:(.මේ ලමයි තුන් දෙනාව ඒ කදු මුදුනෙ නතර කරල මේ බිලි පූජාව දෙවියන්ට බාර කරල මිනිස්සු බැස්සෙ අර ලමයි තුන්දෙනා සීතලේ මැරෙන්න ඉඩ හැරල:(:( මේ ලමයි තුන් දෙනාගෙන් එක්කෙනෙක් මැරුනු පසු මමී කරනය කලා:shocked:.මේ මමිය 1999 ආජන්ටිනාවෙන් හොයා ගත්ත.මේ තියෙන්නෙ ඒ මමිය:yes:.ගොඩක් කට්ටිය කියන්නෙ මේ තියෙන්නෙ මේ ලෝකයේ දැනට සොයාගෙන තියන හොදින්ම රක්ශනය වෙලා තිබෙන මමිය කියල:cool::cool:





2210Y.jpg






තායිවාන කාන්තවක් වෙන Chen Wei-yih තමයි මේ ඉන්නෙ:yes: මෙයාට දැන් අවුරුදු 30 ක් වෙනව. ඉතින් මෙයා කසාද බැදල:love:.කසාද බැන්දෙ 2012-2012-නොවැම්බර්16 එතකොට කවුද මනමාලය. වෙන කවුරුවත් නෙමෙයි.එයත් මෙයාම තමයි:shocked::shocked:.ඔව් මෙයා මෙයාම කසාද බැදල:rolleyes:.මේකෙන් ගන්න තියන හොදම ආදර්ශය තමයි තමන්ට උනත් වුවමනාවට වැඩිය ආදරය කරන්න එපා කියන එක:rofl:.







2211R.jpg






Mary Stuart ස්කොට්ලන්තයේ රැජින බවට පත් උනා:yes: ඒ එයාට වයස දවස් හයේදි.මෙයාගෙ තාත්ත ඒ කියන්නෙ පියරජු මැරුන මෙයාට වයස වස් 6 ක් වෙනකොට:(:(







2213M.jpg







Llanfairpwllgwyngyllgogerychwyrndrobwllllantysiliogogogoch කියල නගරයක් තියනව.ඕක කියන්නෙ ඔය පහල තියන විදියටනෙ:rofl::rofl:.






අනේ මන්ද සමහරු ඉතින් මේව බලන්න කැමති නැහැනෙ.මේකෙ තියෙන්නෙ මෝරෙක් අල්ලගෙන බඩ කපල.ඒත් ඒ වෙනකොටත් ඒ මෝර පැටවු දාන්න ඉදල තියෙන්නෙ.බඩ කැපුවට පස්සෙ මේ පටවු ටික පන පිටින් එලියට ඇවිල්ල දගලනව.ආයිත් ඒ පැටවු ටික මුහුදට දානව.හොද video එකක්





2212V.jpg






අපේ දකුනු කන ගොඩක්ම හොද කතා කරන ඒව අහන්නලු. අපේ වම් කන ගොඩක්ම හොද සංගීත අහන්නලු:baffled::baffled:.






2213E.jpg





මේ ඉන්නෙ horned කියන සත්තු ජාතිය:P.මෙයාලට පුලුවන්ලු ඇස් වලින් ලේ විදින්න:shocked:.එතකොට මේ ගොල්ලන්ව ගොදුරු කරගන්න එන නරි,බල්ලො වගෙ සත්තුන්ගෙ ඉව වෙනතකට යවල මේ ගොල්ලන්ට ජීවිතය බේර ගන්න පුලුවන්:yes::yes:.ඒ වගේම මේ ගොල්ලන්ගෙ නියම ශරීර ප්‍රමානයට වඩා දෙගුනයක් ලොකු වෙන්න ශරීරය පුම්බාගන්නත් පුලුවන්ලු.හරියට Puffer Fish වගේ:D:D







2214Q.jpg








කෝලා වලස්සුන්ගෙ ඇගිලි සලකුනු ඇත්තටම මිනිස්සුන්ගෙ වගේලු:oo::oo:.වෙන් කරල අදුරගන්න අමාරුයිලු.මුන් අපරාධයක් කරල පැනල ගියත් අහුවෙන්නෙ මිනිස්සුනෙ බං:rolleyes:.බලපන්කො ඒකෙත් හැටි.මාත් එකෙක් තියාගන්න ඕන:oo:.එහෙම උනොත් ඉස්සරහට අපේ ගෙවල් ලග ස්ත්‍රී දූශන වැඩි වෙන එකටත් ඌට තමයි වග කියන්න වෙන්නෙ:eek::eek::rofl:.







2214M.jpg







මේක අයිති අබු ඩාබි වල කෙනෙක්ට. තෙල් ආකරයක අයිතිකාරයෙක්ට. බිලියන පතියෙක්:shocked:.මේකෙ performance මෙහෙමයි.


V10 quad turbo with 1,600 horsepower and 2800nm of torque 0-100km/h in less than 2secs, 1/4 mile in 6.89 secs running on biofuel


ඇයි මම මේක ගැන කියන්නෙ.මොකද කියනවනං තනිකරම මේක සුදු රත්තරං යකෝ:growl::growl::growl::shocked:






2214I.jpg







Claudio Paulo Pinto ලෝකයේ ඇස් වැඩිම ප්‍රමානයක් එලියට අරගෙන ලෝක වාර්තාවක් තියපු කෙනෙක්.:sorry:ඇස් දෙක මිලිමීටර් 7 ක් එලියට ගන්න පුලුවන්ලු.මෙයාට වයස අවුරුදු 9 වගේ ඉදන් මේක කරන්න පුලුවන්ලු:cool:.








2215G.jpg






Eiffel Tower එකේ නියම උසට වඩා දැන් අගල් 6 ක් උසයි කියල දැනගෙන හිටියද?:shocked::eek: එහෙම වෙන්නෙ යකඩ රත් උනාම ප්‍රසාරනය වෙන නිසා:P






2215J.jpg






චීනෙ එක ගෑනු ලමයෙක්ගෙ කං ඇසීමේ හැකියව නැතිවෙලා තියනව:(.ඒ කොල්ලෙක්ව සිප ගත්ත නිසා:rofl:.එහෙම වෙන්න වැඩි ඉඩක් තියනව අනවශ්‍යවිදියට ආවේගයෙන් යුතුව සිප ගැනීමට යාමෙන්:rofl::rofl:.මොකද එතකොට කට ඇතුලෙ තියන පීඩනය ගොඩක් වැඩි වෙනව:rolleyes:.ඒක කං බෙරයට අහිතකර විදියට බලපාන්න පුලුවන්.
ඒක....... ඒක..... ඒක ඇත්තටම මහ කේදවාචකයක් ඕයි:(:(:(.







2216F.jpg






ඇල්බර්ට් අයින්ස්ටයින් මැරුනට පස්සෙ ඒ ගැන New York World පත්තරේ ගියපු Article එක.:P:P







2216J.jpg







මේ ඉන්නෙ Ashleigh Morris කියන ඕස්ට්‍රේලියානු ජාතික කාන්තවක්:(. ඉන්නෙ Melbourne වල.මෙයාට වතුර ඇලජික්ලු:(.ඕනම උෂ්නත්වයක් යටතේ තියන වතුර මෙයාට ඇලජික්ලු.මෙයාට අවුරුදු 14 ඉදන්ම මේක තියනවලු.මේක දුර්ලබ රෝග තත්වයක්. ලෙඩේ නම Aquagenic Urticaria







2217Q.jpg






ලෝකෙ වැඩියෙන්ම බලපු video එකක් තමයි Justin Bieber ගෙ Baby song එක.ඒත් දන්නවද?මේ video එක තමයි වැඩිම dislikes අරගෙන තියන එක:lol::lol:.dislike 3,122,238 like තියෙන්නෙ
1,409,624
ඒ වගේම ලෝකෙ තියන most dislike වලින් justin bieber ගෙ සින්දු තමයි තියෙන්නෙ.ඒ අතරින් අංක 9 අංක 6 අංක 5 අංක 3 අංක 1 තියෙන්නෙත් මූටම තමයි.මුගෙ ග්‍රහය නීච වෙලාද මුටම මෙහෙම වෙන්නෙ:baffled:







2217Z.jpg







1998 දි සෝනි සමාගම විසින් අත් වැරදීමකින් ඇදුම් හරහා විනිවිද පෙනෙන කැමරා 700,000 ක් විකුනල තියනව:rofl::rofl:.මේ කැමරා වලට විශේෂ කාච වගයක් භාවිතා කරල හදල තියෙන්නෙ:yes:.මේ කැමරා කාච වලට අධෝරක්ත කිරන භාවිතා කරන්න පුලුවන්ලු මේව ඇත්තටම හදල තියෙන්නෙ රෑට පේන කැමරා විදියට:P.ඒත් වැඩේ පස්සෙ මේ විදියට වෙලා:baffled:.පස්සෙ මේ කැමරා ටික ආයිත් ගෙන්න ගත්ත:(.ඒත් දුන්න ඔක්කොම කැමරා ගෙන්න ගත්ත කියල කියන්න නං බෑ:no:.ගොඩක් මිනිස්සු මේ කැමරා වලින් කරන්න ඕන දේවල් කරල ඉවරයිලු ඒ වෙනකොටත්:rofl:.මේ කතාව විශ්වාස කොරන්න අමාරු නං ඔන්න බලපං ඇදුම් අස්සෙන් බලන video එකක්.බය වෙන්න එපා:baffled:.මේක උබලවගේ අවුරුදු 12 න් පහල ලමයිට බලන්න පුලුවන්:baffled::baffled:.





මේ තියෙන්නෙ ලෝකයම කම්පා කල සිද්දීන් වගයක්.ගොඩක් දුර්ලබ ඒවත් තියනව.සංවේදී අයට දරා ගන්න බැරි ඒවත් ඇති.ඒක නිසා සංවේදී අය බලන්නෙ නැත්නම් හොදයි




වැඩිය විස්තර ලියන්න බැරි උනා මේ google sinhalese සීන් එකේ type කරන විදිය වෙනස් කරල නිසා.sinahala type කරන්න ගියාම එපා වෙනව.:(:(:(


උපුටා ගැනීමේදී උපුටා ගත් ස්ථානය උපුටාගත් ස්ථානයෙහි Link එකත් සමගින් දැමීමට කාරුණිකවන්න:):love:






10_-_hasta_la_vista.png



dancing.gif



මේ මගේ facebook fan page එක කැමති නම් එකක් දාන්න.එලකිරි එකේ දැම්ම ඒව තමයි ගොඩක් දාන්නෙ.:cool:

http://www.facebook.com/pages/දන්නා-ලෝකයේ-නොදන්නා-යමක්/354611361284223
 
Last edited:

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වෙනදා වගේම ගොඩක් වටින තොරතුරු ටිකක් ..
    අපිත් එක්ක බෙදා ගත්තට ස්තුතියි.. +3
     
    • Like
    Reactions: 33000W

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පට්ට පට්ට යකෝ... Pablo Diego José Francisco de Paula Juan Nepomuceno María de los Remedios Cipriano de la Santisma Trinidad Ruiz y Picasso මෙන්න මේක කියවගන්න බෑනේ ඕයි..:(

    උඹ හෙළබස පාවිච්චි කරපං.. සිංහල ටයිප් කරන්න පුළුවන් එළකිරි වගේ..
    http://www.siyabas.lk/
    මේ උඩ ලින්කුවෙන් ගිහින් බාගනිං..:)