
![]()
රෑක එහෙම බැලුවනම් බය වෙනවා මචං

මටත් ඕක හිතුන බන් මචන් සුපිරි ත්රෙඩ් එකක්. 5+++++ ඒත් කිව්වට තරහ ගන්න එපා. උබ මේ photos වලට 33000W @ Elakiri.com කියල label කරන වැඩේ නම් වැරදියි මචන්. මොකද ඒව උබ ගත්ත photos නෙමෙයි නෙ. මේ හැම photo එකටම copyrights protect එකක් තියෙනව. ඉතිං උබ මෙහෙම label කරල ආයිත් internet එකටම දාන එක හොද නෑනේද?![]()



patta machan godak vadagath thread ekak onna fb page ekatath like parak damma





ඔව්,මම ගත්ත ඒව නං නෙමෙයි.හැබැයි මේ ෆොටෝ හැමතැනම තියනව.අනිත් එක මම එහෙම කරල දැම්මෙ නැත්නම් මේකෙ තියන ඒව විනාඩි පහක් යන්න කලින් උස්සල දානව.ඒ දානකොට fanpage කාරයො උන්ගෙ වගේ උන්ගෙ එකේ නම ගහල දානව.මේ ෆොටෝ ඕනනම් google එකෙන් ගන්න පුළුවන්.ඒත් සමහරු පින්තුරේ search කරන්නත් කම්මැලියි.මම එකක් දැම්මේ නැත්නම් එහෙම උන් උස්සල ඒ වෙලාවෙම දානව උන්ගෙ නම් එක්ක.මම ලියපුව සමහරු දානවා උන් ලියපු ඒව වගේ.සමහර blog වල මම දැකල තියනව මම ලියපුවට කතෘ කියල වෙන කොහෙද යන එකෙක්ගෙ නම දාල තියනව. ඉතින් අන්තිමට මම හිතුව මෙහෙම දාන එක හොදයි කියල.ඉතින් මම හිතුව වගේම වැඩේ සාර්ථකයි.මුන් image එක search කරන්නත් කම්මැලියි. දැන් උස්සන එක ගොඩක් අඩුයි![]()
maara wisthara tikakne...... samahara ewa hithagannath baa.....
rep 8+ machan.......





patta machan thanks




elakiri machan
+




thanks machanfatta





http://www.elakiri.com/forum/showthread.php?t=342919මට මේකේ රෙප් දෙන්නේ කොහොමද කියල කියන්නකො. මේ පෝස්ට් එකට රෙප් දෙන්නම ඔනා
…





