දිවයිනේ සියලුම සුරාසැල් ජුනි මස 07වෙනිදා දක්වා වසා තැබෙ

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,270
    9,167
    113
    ජොනිය ද බන් දැන් නන්දෙගෙ කොරෝනා මඩින සටන මෙහෙයවන්නෙ? මොනව උනත් අපේ අන්දරේ ස'ගෙ වියත්මගේ ප්‍රබලයෙක්නෙ ජොනිය
    ඩොක්ට සුදර්ශණීට පිස්සු හැදුනානේ බයියන්ට ඇත්ත තේරුං කරන්න ගිහිල්ලා..දැන් ඩොක්ටර් ජොනී තමා ගේම රන් කරන්නේ..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,178
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දිවයිනේ සියලුම සුරාසැල් ජුනි මස 07වෙනිදා දක්වා වසා තැබෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කර සිටිනවා
    dgc.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,171
    1
    58,534
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සංචරණ සීමා ලිහිල් කරන අවස්ථාවන් වලදී බැංකු කටයුතු සීමිත සේවකයින් සංඛ්‍යාවක් උපයෝගී කරගනිමින් පවත්වාගෙන යෑමට හැකි බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
    ගෙදර ලඟ බැංකුවට පයින් යන්න කියලද මේ කියන්නෙ?
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා ජුනි මස 07 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටිනවා. කෙසේ වුවත් කාල සීමාවේදී අත්‍යවශ්‍ය භාන්ඩ මිලදී ගැනීමට දින 03ක් වෙන් කර දී ඇති බවත් එහිදී නිවසකින් එක් අයෙකුට පමණක් පිටතට පැමිණිය හැකි බවයි.

    නිවසට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා හෙට දිනයේදී , මැයි 31 වෙනිදා සහ ජුනි මස 04 වෙනිදා යන දින 03 තුලදී පමණක් අලුයම 4.00 සිට රාත්‍රී 11.00 දක්වා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

    සංචරණ සීමා ලිහිල් කරන අවස්ථාවේදී නිවසකින් එක් පුද්ගලයෙකුට පමණක් පිටතට ගොස් වෙළඳ සැල් සහ ඖෂධ අලෙවි සැල් වෙත ගොස් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඉඩ සලසා ඇත.

    එම සංචරණ සීමා ලිහිල් කර ඇති කාල සීමාවේදී කිසිදු පුද්ගලයෙකුට වාහන වලින් ගමන් කිරීමට අවස්ථාව හිමි නොවන බවයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසුවේ.

    සංචරණ සිමා ලිහිල් කරනු ලබන අවස්ථාවන් වලදී නිවසින් පිටතට යාමේදී ජාතික හැඳුනුම්පතේ අවසන් අංකයට අනුව නිවසින් පිටතට යාමේ ක්‍රමවේදය අනුගමනය කිරීමට අවශ්‍ය නොවන බවයි රජය පැවසුවේ.

    සංචරණ සීමා ලිහිල් කරන අවස්ථාවන් වලදී බැංකු කටයුතු සීමිත සේවකයින් සංඛ්‍යාවක් උපයෝගී කරගනිමින් පවත්වාගෙන යෑමට හැකි බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

    දිවයිනේ සියලුම සුරාසැල් ජුනි මස 07වෙනිදා දක්වා වසා තැබෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කර සිටිනවා

    http://nethnews.lk/article/86290

    මොන පකක් ද පයින් බඩු ගේන්න යන්නද මේ කියන්නෙ
    ඔව් උබල කාල බීලා ආතල් එකේ ඉන්නවා පිටි ගෝනි වගේ.ජොන්ස්ටා උබලට නොකිය කියන්නෙ පොඩ්ඩක් හෙට එලියට ගිහින් එක්සයිස් එකටත් එක්ක පයින් ගිහින් එන්න කියල
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔව් උබල කාල බීලා ආතල් එකේ ඉන්නවා පිටි ගෝනි වගේ.ජොන්ස්ටා උබලට නොකිය කියන්නෙ පොඩ්ඩක් හෙට එලියට ගිහින් එක්සයිස් එකටත් එක්ක පයින් ගිහින් එන්න කියල

    wrnn heta argue krmu dn nida gamu bn :lol: :lol: :lol:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඔව් උබල කාල බීලා ආතල් එකේ ඉන්නවා පිටි ගෝනි වගේ.ජොන්ස්ටා උබලට නොකිය කියන්නෙ පොඩ්ඩක් හෙට එලියට ගිහින් එක්සයිස් එකටත් එක්ක පයින් ගිහින් එන්න කියල

    අනෙ උගෙ අම්මට :ROFLMAO:
    ඕකව පන පිටින් පුච්චන්ඩ ඇත්නන් මට