දිවයින පුරා අධික ශීතල කාලගුණයක්

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    දිවයින පුරා අධික ශීතල කාලගුණයක්

    දිවයින පුරා අධික ශීතල කාලගුණයක්

    2011 ජනවාරි 13 වෙනි බ්‍රහස්පතින්දා, 07:39
    weather_thermometer.jpg

    අධික ශීත කාලගුණයක් අද උදෑසන වනවිටද දිවයින පුරා පැතිර ඇති බව වාර්තා වේ. කාලගුණ විද්‍යා දත්ත පෙන්වා දෙන ආකරයට අඩුම උෂ්ණත්වය නුවරඑළියෙන් වාර්තා වූ අතර එය සෙල්සියස් අංශක 08ක් වී තිබිණි. මහනුවර ප්‍රදේශයේ උෂ්ණත්වය අංශක 16.3 දක්වා පහල වැටී තිබුණු බවද වාර්තා වේ.
    යාපනයේ උෂ්ණත්වය අංශක 21.6 ක්ද කොළඹ නගරයෙන් වාර්තා වූ අවම උෂ්ණත්වය අංශක 20.4ක්ද වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කොළඹ නගරයේ ගතවූ පැය 24 තුළ අංශක 30ත් 22ත් අතර පරාසයක සාමාන්‍ය අවම උෂ්ණත්වයක් පැවති බවද කාලගුණ විද්‍යා ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම අසාමාන්‍ය කාලගුණ වෙනස්වීමත් සමග නුවර එළිය ප්‍රදේශයේ උෂ්ණත්වයේ සාමාන්‍යය 18ක් වූ අතර, මහනුවර උෂ්ණත්වයේ සාමාන්‍යය 18.4ක් බවද පැවසේ.
    ඉන්දියාව ආශ්‍රිත ප්‍රදේශයේ සිට එන ශීත දියවැලක් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    :baffled::baffled::baffled:

    Source - Lankatruth
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    bgrn1657l.jpg
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    The temperature of Colombo drops to 18.8 Celcius, the Met Department said. Also the temperatures of Nuwara Eliya and Batticaloa were reported 7.9 Celcius and 16.9 Celcius respectively. The Met Department also expects unusual high rainfall for the next few months.

    18.8° is cold for Colombo

    London is 13° now
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,062
    3,788
    113
    මුහුද පැත්තේ..
    මොකද කියන්නෙ හීතල යන්න අඩියක් වත් ගහමුද ?? :nerd:
    මට නම් අද බොන්න ඕන :baffled::baffled::baffled:
    rs_brands_logo.jpg

    මේ තරම් ලොකු එවනම් අමාරුයි :no::no: මේ දවස් වල ආර්ථිකය අවුල් ගලක් ගහල තමයි ශේප් වෙන්න වෙන්නේ:P