දිවයින පුරා හෙට වෛද්‍ය වර්ජනයක්.

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    දිවයින පුරා හෙට වෛද්‍ය වර්ජනයක්.

    හෙට (30) උදෑසන 8.00 සිට දිවයින පුරා වැඩවර්ජනයක් කි‍්‍රයාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

    එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද පැවසුවේ 2017 අයවැය ලේඛනයට විරෝධය පළ කරමින් මෙම තීරණය ගත් බවයි.

    අද (29) පෙරවරුවේ පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

    පඩි මදි?:confused:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අන්න දැන් දොස්තරලා කපටි වෙලා..

    ඉස්සෙල්ලා ජනතාවගේ ප්‍රශ්ණ වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා පෙන්නලා, පස්සේ උන්ගේ ගේම ඒක උඩින් තියලා ගොඩදාගන්නවා..

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං උඩත් ඉන්නව වේස බල්ලෙක් ශ**න්න ඕන කරන...මොකද ඌ කාඩියොලොජිස්ට් කෙනෙක් කියල තමා දාගෙන ඉන්නේ.....
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    මචං උඩත් ඉන්නව වේස බල්ලෙක් ශ**න්න ඕන කරන...මොකද ඌ කාඩියොලොජිස්ට් කෙනෙක් කියල තමා දාගෙන ඉන්නේ.....

    mama dokek unata oya vage kari vada karanne naha
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හෙට පෙ.ව 8.00 සිට පැය 24ක කාලයක් දිවයින පුරා සංකේත වැඩවර්ජනයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    මෙවර අයවැයෙන් පොදුවේ රාජ්‍ය සේවයට හා නොමිලේ ලබන සෞඛ්‍ය සේවයට බලපාන අහිතකර කරුණු ගණනාවක් මුල්කරගෙන හෙට (30)මෙම වැඩවර්ජනය දියත් කරන බවත්,එය ඇතැම්විට අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා ඇදීයාමට ඉඩඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේය.

    එසේ වුවද දිවයිනේ පිළිකා රෝහල්,වකුගඩු නිවාරණ ඒකක,රිජ්වේ ආර්යා ළමා රෝහල,කාසල් රෝහල,ද සොයිසා කාන්තා රෝහල ආදී රෝහල් කිහිපයක පමණක් රාජකාරි කටයුතු සිදුකරන බව හෙතෙම කියා සිටියේය.

    මෙවර අයවැයෙන් යෝජනා කර ඇති අහිතක කරුණු ගණනාවක් සම්බන්ධයෙන් තම විරෝධය පළ කළද, මෙතෙක් ඒ සඳහා සුබවාදී ප්‍රතිචාරයක් නොලැබීම නිසා මෙම ක්‍රියා මාර්ගය ගත් බව ඔහු පෙන්වා දුන්නේය.

    රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් දැනට පවතින ක්‍රමවේදය අහෝසි කිරීමත්,රාජ්‍ය සේවකයින්ගේ දීමනාවකට බදු ගැසීමත් එක් කරුණක් බව පැහැදිලි කළ මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ මීට පෙරාතුව දීමනාවලට බදු ගැසීමේ ප්‍රතිපත්තියක් කිසිවෙකු විසින් ක්‍රියාත්මක නොකළ බවයි.

    එමෙන්ම රාජ්‍ය සේවකයෙකු දෙවෙනි රැකියාවක් කරනු ලැබුවහොත් එනම් ගුරුවරුන් ටියුෂන් ලබාදෙනු ලබන්නේනම්,වෛද්‍යවරුන් පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවල බෙහෙත් ලබාදෙන්නේනම්,ආදී වශයෙන් සිදුකරන්නේනම් ඊට 25%ක බද්දක් අයකිරීමටද මෙවර අයවැයෙන් යෝජනා වී ඇති බවත්,ඊටද එරෙහි විය යුතු බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.

    යම් රාජ්‍ය සේවකයෙකු දෙවෙනි රැකියාවක් සිදුකිරීමට මුල්වන්නේ තමන් උපයන පළමු රැකියාවේ ඉපැයීම් ජීවත්වීමට ප්‍රමාණවත් නොවන බැවින් බව පෙන්වාදෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ඊටද බදු ගැසීමෙන් සිදුවන්නේ තවදුරටත් රාජ්‍ය සේවය එපාකරවීම යයි පෙන්වාදුන්නේය.

    එමෙන්ම රටේ පොදු ජනතාවට බලපාන පරිදි නොමිලේ සෞඛ්‍ය සේවා සැපයීමේ ක්‍රමවේදය මුදල් ගෙවා සේවය ලබාගැනීමේ ක්‍රමවේදයක් බවට පත්කරලීමේ ආරම්භක පියවර මෙවර අයවැයෙන් ගෙන ඇති බවත්,ඒ අනුව රෝගීන්ට බිලක් නිකුත් කිරීමට යෝජනා කර ඇති බවත්,පළමුව මුදල් ගෙවීමට අවශ්‍ය නොවන නමුත් දෙවෙනි වර ඊට ගෙවන්නට සිදුවන බවත්,නිකරුනේ බිලක් පමණක් නිකුත් කිරීමට ඉදිරියේදී කටයුතු නොකරන බවත් වෛද්‍යවරයා අවධාරණය කළේය.
    අනෙක් අතට පාසල් සිසුන්ට සෞඛ්‍ය රක්ෂණයක් නියම කිරීම තුළින් ද මෙම නොමිලේ ලැබෙන සෞඛ්‍ය ආරක්ෂණය මුදල් ගෙවා ලබාගත යුතු සෞඛ්‍ය ආරක්ෂණයක් බවට පත්කරලීමට ක්‍රියා කරමින් සිටින බවත්, ලෙඩ රෝග වලට අඩුවෙන්ම ගොදුරු වන කණ්ඩායම වන්නේ පාසල් සිසුන් බවත්,ලෝකයේ ඕනෑම රටක නිරෝගීම කණ්ඩායමද එය බවත් එහෙව් කණ්ඩායමකට සෞඛ්‍ය ආරක්ෂණය වෙනුවෙන් පුද්ගලික රක්ෂණ සමාගමකට රු.බිලියන 2.7ක් ලබාදීමට ආණ්ඩුව තීරණය කර ඇති බවත්,එම මුදල් සෞඛ්‍ය අමාත්‍යංශයට ලබාදෙන්නේ නම් මීට වඩා හොඳ සෞඛ්‍ය සේවයක් දරුවන් වෙනුවෙන් ගොඩනැඟිය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

    අපේ රටේ සෞඛ්‍ය සේවය විධිමත් ලෙස පවත්වාගෙන යන බවත්,එය ආසියාවේ ප්‍රශස්සතම සෞඛ්‍ය සේවය වන අතර ලෝකයේද යම් සාධානීම මට්ටමක පවතින බවත්,අමෙරිකානු ජනාධිපතිවරයා”ඔබාමා කෙයා”තුළින් පවා යෝජනා කරනු ලැබුවේ මේ හා සමාන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට බවත් පෙන්වාදෙන වෛද්‍ය සමන්ත ආනන්ද මහතා කියා සිටියේ එය පසෙක ලා වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් ලෙස එය පරිවර්තනය කිරීමට එනම් ලෝකයේ අසමත් වැඩපිළිවෙලක් අපට යෝජනා කරන්නට යන බවත්,පුද්ගලික රක්ෂණ සමාගම් උත්සාහ කරන්නේ ලාභ ලබන්නට මිසක් ඵලදායි සෞඛ්‍ය සේවයක් ලබාදීමට නොවන බවත් සිහිපත් කළේය.

    මීට අමතරව දුම්වැටි නිවාරණය සඳහා දුම්කොළ සමාගමෙන් ජනාධිපති අරමුදලට ආධාර ලෙස විශාල මුදලක් ලබා දිය යුතු බවට යෝජනා කර ඇති බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රඥප්තියට අනුව සෘජුව හෝ වක්‍රව දුම්වැටි සමාගම්වල ආධාර ලැබීමට රජයට හැකියාවක් නොමැති බවත්,දුම්වැටි නිවාරණයට වුවද ප්‍රචාරණ ව්‍යාපෘතිවලට මුදල් යොදවා ගැනීමට හැකියාවක් නොමැති බවත්,තවදුරටත් දුම්වැටිය අධෛර්ය කිරීමටනම් තව බදද්දක් ගැසීමට හැකියාව පවතින නමුත් එසේ නොකොට එම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රඥ්ඥප්තියට අත්සන් කර ඇති රටක් ඒ මූලික සිද්ධාන්ත වලට එරෙහිව ක්‍රියා කිරීම අනුමත කළ නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

    මත්ද්‍රව්‍ය නිවාරණය කළ යුතු බව පෙන්වාදෙමින්,ඒ පිළිබඳ අවධාරණය කරන අතරතුර බියර් සමාගම්වලට බදු සහන ලබාදී තිබීම කනගාටුවට කරුණක් බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.

    – Ada derana
     
    :lol::lol::lol::lol:
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    ඔය වැඩ වර්ජනේට සහභාගී වෙන කැරි වේසිගේ පුතාලා ඔක්කොම අස්කරලා ඉන්දියාවෙන් හරි දොස්තරල ගේන්න ඕන...

    එන කේන්තිය වාවගන්න බෑ...
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ළමයි දාගන්න බෑ කියලා ඉස්ටයික් කරලා ඇඩ්‍රස් වෙනස් කරලා මාට්ටුවෙලා නැට්ට පුකේ ගහගෙන ටික දවසක් හිටියා.... :rolleyes:

    මොකක්ද දන්නේ නෑ දැන් ප්‍රස්නෙ..... එයාලගෙ පොෂ් ලැබ්‍රඩෝර් පපීස්ලාව කක්කි කරවගන්න තැනක් නැතුවද දන්නේ නෑ.... :P :P

    අපරාදෙ, මහින්දයා හිටියනන් ඕකුන්ගෙ ඇට-වලු ලාච්චුවට තියලා තදකරනවා... :lol: :lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Dec 1 bus strike ekakuth thiyenawaa neda???

    ඔව් ඔව් වමෙන් ඉස්සර කරලා පේමන්ට් වල ඉන්න ඉස්කෝලෙ ළමයි, ගැබ්බර අම්මලා යටකරන්ඩ, ගන්ජා ගහලා බස් එලවන්ඩ වගේ දේවල් වලට එයාල මානුසීය අයිතිවාසිකමක් තියෙනවා කියනවනෙ..... ඒක නැති වෙනවලු 25,000ක් දඩ ගැහුවම...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ළමයි දාගන්න බෑ කියලා ඉස්ටයික් කරලා ඇඩ්‍රස් වෙනස් කරලා මාට්ටුවෙලා නැට්ට පුකේ ගහගෙන ටික දවසක් හිටියා.... :rolleyes:

    මොකක්ද දන්නේ නෑ දැන් ප්‍රස්නෙ..... එයාලගෙ පොෂ් ලැබ්‍රඩෝර් පපීස්ලාව කක්කි කරවගන්න තැනක් නැතුවද දන්නේ නෑ.... :P :P

    අපරාදෙ, මහින්දයා හිටියනන් ඕකුන්ගෙ ඇට-වලු ලාච්චුවට තියලා තදකරනවා... :lol: :lol:

    මේ ආණ්ඩුවට මම අයි චන්දෙ දෙනවා ඊළඟ පාර මුන් මේ ගෙන නීති එක එක බලලා කියන විදියට වෙනස් කරන්නේ නැතිව කිව්වොත් කිව්වා වගේ හිටියොත්,
    නැත්තන් එකෙක් කියන කොට අඩු කරන්නයි තව එවුවො ටිකකට වැඩි කරන්නයි සාදාරන නැ
    ගෙන නීති එහෙමම තියෙන්න ඕන :yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ ආණ්ඩුවට මම අයි චන්දෙ දෙනවා ඊළඟ පාර මුන් මේ ගෙන නීති එක එක බලලා කියන විදියට වෙනස් කරන්නේ නැතිව කිව්වොත් කිව්වා වගේ හිටියොත්,
    නැත්තන් එකෙක් කියන කොට අඩු කරන්නයි තව එවුවො ටිකකට වැඩි කරන්නයි සාදාරන නැ
    ගෙන නීති එහෙමම තියෙන්න ඕන :yes::yes:
    අනිවා. ගිය පාර වුනෙත් ඒකනේ බන්. එක දවසක්වත් ක්‍රියාත්මක වුනේ නෑ. ඉතින් මගුලටද අය වෑයක්. වරදින්න හරි සාර්තක වෙන්න හරි ටික කාලයකටවත් අය වෑයේ තියෙන දේවල් කරන්න ඔනේ.
    ඔය කියන බද්ද ගහන්න ඔනේ. එකේ අවුලක් නෑ. වෑඩේ තියෙන්නේ බන් ඒ බදු සල්ලි කොහෙටද යන්නේ? හෑමෝගෙන්ම බදු ගහන ගමන් උන්ට ජීවත්වෙන්න අමාරුයි කියල මන්ත්‍රිලගේ දීමන පඩි වාහන හෑම එකම වෑඩිකරගන්නව. ඈයි මිනිස්සු දොස්තරලට බනිනනව වගේම මුන්ට බනින්නේ නෑත්තේ. මට නම් දෙගොල්ලොම පේන්නේ මිනිස්සුන්ගේ ලේ උරන එවුන් වගේ. මන්ත්‍රීලා හෑමෝම වගේ එහෙමයි. දොස්තරල සුලුතරයක් එහෙමයි.
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,990
    3,502
    113
    Budapast
    15241331_206053546512339_8836102525486640530_n.jpg