ow ethakota ubalage amma unge gedara yanawa
pandarama ponna wada karanna epa utti
"මා කසම්" කියල හින්දි චිත්‍රපටිවල දිවුරන හැටියට හෙනම් දැන් ඉන්දියාවේ එක අම්මා කෙනෙක්වත් ඉතුරු වෙන එකක් නැ..

හයියෝ මේ 2016 ද 1016ද බංස්ලා.
piksuda ban.......mama hitnanne na....


ඔව් බන් අපි ජීවත් වෙන්නේ මිත්‍යා ලෝකෙක. කේන්ති ගිය කෙනෙක් ඉන්නේ පැහැදිලි සිහියෙන් නෙමෙයි. ඉතින් එතැනදී, කියන වචන ක්‍රෝධය සහිත මානසිකත්වයකින් පිටවෙන්නේ. එතැනදී, මගේ තාත්ත පල්ල මම ආයිත් උඹත් එක්ක සම්බන්ධයක් නෑ කියල කිව්වා කියන්න. ඊට පස්සේ සම්බන්ධෙ තිබුනොත් තාත්තට මොන හරි වෙනවද...
na ban...baya nowi hitu