දිව්රුමක්...

Profa

Active member
  • Aug 9, 2012
    146
    47
    28
    මචන් මට කියපන් කවුරු හරි
    කවුරු හරි කෙනෙක් තව කෙනෙක් ගැන දිවුරලා කිව්වොත් මම මේක කරන්නේ නෑ කියල, එත් එක කරොත්, අර දිව්රපු කෙනාට මොනා හරි වෙනවද බන් :oo::oo:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    "මා කසම්" කියල හින්දි චිත්‍රපටිවල දිවුරන හැටියට හෙනම් දැන් ඉන්දියාවේ එක අම්මා කෙනෙක්වත් ඉතුරු වෙන එකක් නැ..
     
    Profa

    Active member
  • Aug 9, 2012
    146
    47
    28
    ow ethakota ubalage amma unge gedara yanawa
    pandarama ponna wada karanna epa utti

    Mokakda yako ponna wade. mama ahanne mage deyak neme yakow. wena ekek karapu ekak. Danaganna ahuwe. danne nathnam idapan paththakata wela...
     
    Profa

    Active member
  • Aug 9, 2012
    146
    47
    28
    "මා කසම්" කියල හින්දි චිත්‍රපටිවල දිවුරන හැටියට හෙනම් දැන් ඉන්දියාවේ එක අම්මා කෙනෙක්වත් ඉතුරු වෙන එකක් නැ..

    ඔව් එක ඇත්ත... :D
     
    Profa

    Active member
  • Aug 9, 2012
    146
    47
    28
    piksuda ban.......mama hitnanne na....

    ඔව් බන් අපි ජීවත් වෙන්නේ මිත්‍යා ලෝකෙක. කේන්ති ගිය කෙනෙක් ඉන්නේ පැහැදිලි සිහියෙන් නෙමෙයි. ඉතින් එතැනදී, කියන වචන ක්‍රෝධය සහිත මානසිකත්වයකින් පිටවෙන්නේ. එතැනදී, මගේ තාත්ත පල්ල මම ආයිත් උඹත් එක්ක සම්බන්ධයක් නෑ කියල කිව්වා කියන්න. ඊට පස්සේ සම්බන්ධෙ තිබුනොත් තාත්තට මොන හරි වෙනවද... :confused::confused:

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    ඔව් බන් අපි ජීවත් වෙන්නේ මිත්‍යා ලෝකෙක. කේන්ති ගිය කෙනෙක් ඉන්නේ පැහැදිලි සිහියෙන් නෙමෙයි. ඉතින් එතැනදී, කියන වචන ක්‍රෝධය සහිත මානසිකත්වයකින් පිටවෙන්නේ. එතැනදී, මගේ තාත්ත පල්ල මම ආයිත් උඹත් එක්ක සම්බන්ධයක් නෑ කියල කිව්වා කියන්න. ඊට පස්සේ සම්බන්ධෙ තිබුනොත් තාත්තට මොන හරි වෙනවද... :confused::confused:

    :eek: na ban...baya nowi hitu