ඊයේ වෙඩි තියන්න පස්සෙන් පන්නනොකට දිව්වා බං හති දාගෙන. කණ ලගින් උණ්ඩය ගියේ. කාර් එකේ වින්ඩ්ස්ක්රීන් එක සිදුරු උනා දැක්කද? මචං බොහොම කාලෙකට පස්සේ ලංකාවේ ටෙලි ඩ්රාමා එකක තාත්වික ත්රාසජනක ජවනිකාවක් දුටුවාමයි. කොම්පියුටර් ගේම් එකක ත්රිල් එකක දැනුනා... බැලුවද සත්යා ඊයේ ITN

