දිව්වා බං දාඩිය දාගෙන.....

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ඊයේ වෙඩි තියන්න පස්සෙන් පන්නන‌ොකට දිව්වා බං හති දාගෙන. කණ ලගින් උණ්ඩය ගියේ. කාර් එකේ වින්ඩ්ස්ක්‍රීන් එක සිදුරු උනා දැක්කද? මචං බොහොම කාලෙකට පස්සේ ලංකාවේ ටෙලි ඩ්‍රාමා එකක තාත්වික ත්‍රාසජනක ජවනිකාවක් දුටුවාමයි. කොම්පියුටර් ගේම් එකක ත්‍රිල් එකක දැනුනා... බැලුවද සත්‍යා ඊයේ ITN
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔව් කන ගමන් ටිවි එක දිහා බලං හිටියා
    පොන්න ආතල්
    කලාවට කොරා කියලා කයිය ගැහුවට ස්ක්‍රිප්ට් එකක් හරියට ලියාගන්න බැරි හුත්තිගෙ පුත්තු ඉන්නෙ