දිව්‍යලෝකයක ඉපදීම

Jan 5, 2016
58
0
0

දෙවියන් අතර ඉපදීම හරිම අමාරු දෙයක් නෙවෙයි. අපි එදිනෙදා ජීවිතයේදී ඒ සඳහා අවශ්‍ය ගුණාංග සම්පුර්ණ කරනවා. එත් අපි ඒ ගැන නිතර සිහි කරන්නේ නෑ. හැමදාම පොඩි වෙලාවක් අරගෙන මේ දෙවතානුපස්සනාව වඩනවානම් අපේ හිත දෙව්ලොව පිහිටීමට හේතුවෙනවා..


Source - rawanaking.blogspot
:lol::lol::lol::lol:
නිකන් පච කෙලින්න එපා:lol::lol::lol::lol::lol::lol:
 

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    හැබැයි අපි පින් කරන්න ඕන දිව්‍යලෝකෙ යන්න බලන් නෙමේ. නිවන අරමුණු කරගෙනයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දිවය ලොකෙට වැඩිය නිවන් දකින එක හොදයි යාලුව, සසාරෙ කියන්නෙ අපාය
     

    Similar threads