දිව්‍යලෝක, අපාය කියන්නේ concepts..මේවා භෞතිකව පවතින්නේ නෑ (වෙනම ලෝක / realms විදිහට)
මට තේරෙන දේ, ඔය අපාය, දිව්‍යලෝක, ස්වර්ගය කියන්නේ අපේ එක එක මානසික තත්වයන් වලට..
මනුස්සයෙක්ට තමන්ගේ ජීවිත කාලය තුලම ඔය දෙකම අත් දකින්න පුලුවන්..
උදාහරණයක් විදියට උඹ මනී මැරීමක්, අපරාධයක් කරොත් උඹේ හිත කොයි වෙලෙත් ඉන්නේ දෙගිඩියාවෙන්..කොයි වෙලෙත් හිතට වදයක්...ගින්නේ දැවෙනවා වගේ තමයි...සැනසීමක් නෑ...කොටින්ම ජීවිතය මිහිපිට අපායක්...කරන අපරාධය අනුව ඕක අඩු වැඩි වෙනවා...අපායවල් 4ක් තියෙනවා කියනවා නේද?? ඒ වගේ..වරදක් කලොත් හිත ඇතුලෙම ඒකට දඬුවම් විදිනවා
දිව්‍යලෝකයත් ඔය වගේ තමයි..උඹ හොඳ දේවල් කරනකොට උඹේ මානසික සුවය උපරිම යනවා..හිතේ.බයක් සැකක් නෑ..හරි නිදහස්..ජීවිතය සැහැල්ලුයි, ලස්සනයි
ඔන්න මට තේරෙන දේ.. නිකන් බොරුවට ඔලුවල කුණු පුරවන් ඉන්නවට වඩා practically ආගම් අනුගමනය කරා නම් හොඳයි...