දිව්‍ය ලෝකය සහ අපාය

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දිව්‍යලෝක, අපාය කියන්නේ concepts..මේවා භෞතිකව පවතින්නේ නෑ (වෙනම ලෝක / realms විදිහට)

    මට තේරෙන දේ, ඔය අපාය, දිව්‍යලෝක, ස්වර්ගය කියන්නේ අපේ එක එක මානසික තත්වයන් වලට..

    මනුස්සයෙක්ට තමන්ගේ ජීවිත කාලය තුලම ඔය දෙකම අත් දකින්න පුලුවන්..

    උදාහරණයක් විදියට උඹ මනී මැරීමක්, අපරාධයක් කරොත් උඹේ හිත කොයි වෙලෙත් ඉන්නේ දෙගිඩියාවෙන්..කොයි වෙලෙත් හිතට වදයක්...ගින්නේ දැවෙනවා වගේ තමයි...සැනසීමක් නෑ...කොටින්ම ජීවිතය මිහිපිට අපායක්...කරන අපරාධය අනුව ඕක අඩු වැඩි වෙනවා...අපායවල් 4ක් තියෙනවා කියනවා නේද?? ඒ වගේ..වරදක් කලොත් හිත ඇතුලෙම ඒකට දඬුවම් විදිනවා

    දිව්‍යලෝකයත් ඔය වගේ තමයි..උඹ හොඳ දේවල් කරනකොට උඹේ මානසික සුවය උපරිම යනවා..හිතේ.බයක් සැකක් නෑ..හරි නිදහස්..ජීවිතය සැහැල්ලුයි, ලස්සනයි :)

    ඔන්න මට තේරෙන දේ.. නිකන් බොරුවට ඔලුවල කුණු පුරවන් ඉන්නවට වඩා practically ආගම් අනුගමනය කරා නම් හොඳයි...
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,107
    27,527
    113
    ඕවා බලපාන්නේ ඕවා ගැන ඉහට උඩින් විස්වාස කරන සල්ලි නැති බලය නැති මිනිස්සුන්ට. ඔය කරන්න පුළුවන් කුප්ප වැඩ ඔක්කොම කරලා මිනී මරලා කුඩු විකුනලා හොරා කාලා රාජපක්ශ පවුල කිසි හෙනයක් නැතුව ඉන්නේ යස අගේට. රන්න පොනිල් ජනාදිපති උනෙත්. තක්ක්ඩි පොහොට්ටු ඇමතිලා ඉන්නේ කිසි අවුලක් නැතුව :unsure: :censored:.
     
    RANJAN_SILVA

    Well-known member
  • Jul 12, 2023
    344
    541
    93

    100 % agreed
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඕවා බලපාන්නේ ඕවා ගැන ඉහට උඩින් විස්වාස කරන සල්ලි නැති බලය නැති මිනිස්සුන්ට. ඔය කරන්න පුළුවන් කුප්ප වැඩ ඔක්කොම කරලා මිනී මරලා කුඩු විකුනලා හොරා කාලා රාජපක්ශ පවුල කිසි හෙනයක් නැතුව ඉන්නේ යස අගේට. රන්න පොනිල් ජනාදිපති උනෙත්. තක්ක්ඩි පොහොට්ටු ඇමතිලා ඉන්නේ කිසි අවුලක් නැතුව :unsure: :censored:.

    ඒක ඇත්ත...කර්මය කියලා කොහේවත් නොපෙනෙන entity එකක් උඹ කරන හොඳ, නරක පව් බලන් ඉඳලා උඹට කෙලවන්නේ නෑ...

    අපේ මිනිස්සු ඔය පුරුද්දට වගේ "ඕවා සහ ගහනවා, ඕවට කර්මය පල දෙනකොට බලන්න පුලුවන්, ඕවා කරලා මුන් කොයි ලෝකේ යන්නද" වගේ ඒවා කියන්නෙ තමන්ගේ තියෙන අසරණ කමට...හිත හදාගන්න...

    වැරැද්දක් වෙන තැනක් දැක්කම ඒකට විරුද්ධ වෙන්නත් හැකියාවක් නෑ, ඒක දරාගන්නත් බැරි වුනාම කර්මය පල දෙයි වගේ එකක් කියලා හිත හදාගෙන මාරු වෙනවා..

    කර්මය කියන්නේ උඹ කරන ක්‍රියාවනේ..ඒක අනුව තමයි උඹගේ මානසික තත්ත්වය තීරණය වෙන්නේ..ඒ මානසික තත්වය තමයි උඹේ හිත ඇතුලේ අපායක්ද, දිව්‍යලෝකයක්ද නිර්මාණය කරන්නේ කියන එක තීරණය කරන්නේ...

    උඹගේ හිතට එකඟව උඹ කරන ක්‍රියාව defend කරගන්න පුලුවන් නම් උඹගේ හිතට ඕක වදයක් වෙන්නේ නෑ... උදාහරණයක් විදියට උඹට පොල්ල තියලා, අංචි ඇදලා කෙලවපු එකෙක්ට ගේමක් දීලා රිටර්න් එකක් දුන්නට උඹ හිත ඇතුලෙන් විඳවන එකක් නෑ නේ...

    මේකත් ඒ වගේ...දේශපාලුවෝ ජඩ වැඩ ඔක්කොම කරන්නේ උන් බලහත්කාරයෙන් ඇවිත් නෙමෙයි... මිනිස්සු උන් ගැන දැන දැන කතිරේ ගහලා උන්ට බලය දීපු නිසා කියලා උනුත් දන්නවා..ඉතින් උන් කරන ඔක්කොම බලු වැඩ උන් අපේ අකවුන්ට් එකට තමයි දාන්නේ....අපේ වැරැද්ද නේ... මිනිස්සු ඒකනේ අපායේ ජීවත් වෙන්නේ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,254
    166,482
    113
    එකමත් එක රටක
    දිව්‍යලෝකේ තියනව .
    මේ තියෙන්නේ එහෙ තියන කෑමක්..

    hsmheAq.jpg
     
    fernando93

    Well-known member
  • Feb 7, 2019
    986
    837
    93

    Russell's Teapot Theory​

    f I were to suggest that between the Earth and Mars there is a china teapot revolving about the sun in an elliptical orbit, nobody would be able to disprove my assertion provided I were careful to add that the teapot is too small to be revealed even by our most powerful telescopes.
     
    • Haha
    Reactions: Asmodeus

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මම විශ්වාස කරන්නේ නැහැ. දිව්‍යලෝක, අපාය කියන්නේ මිනිස්සුන්ව හොඳ වැඩ කරන්න පොලඹවන්න සහ නරක වැඩවලින් ඈත් කරන්න ආගම්වලින් හදපු සංකල්ප.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බුද්ධාගමේ එක තැනක (සංකස්සපුර) කියන දෙය අනුව දිව්‍යලෝක අපායවල් තියෙනව කියල මම විශ්වාස කරනව..ඇහැට නොපෙනෙන නිසා නෑ මයි හෝ තියෙනවමයි කියන්ඩ කාටවත් බෑනෙ.
     
    • Wow
    Reactions: Asmodeus