දිවා රාත්‍රි data මංකොල්ලයට එරෙහි වෙමු.FB Mega Group

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දිවා රාත්‍රි data මංකොල්ලයට එරෙහි වෙමු.FB Mega Group

    29,666 members:cool: මේ ගෘප් එකට ඔක්කොම ඇඩ් වෙන්න.ඉතා අසාධාරණ ලෙස අපගේ data දිවා රාත්‍රි ලෙස වෙන් කිරිමට එරෙහිව නැගිසිටිමු.ඔබගෙ විරොද පලකරන්න එක්වන්න


    දිවා රාත්‍රී අදාල නෑ. අපි දාන card වලට අපිට ඕන විදියට data use කරන්න තියෙන්න ඕන.අපි සල්ලී දීලා දාන card වලට උන් කොහොමද වෙලාවක් තීරනය කරන්නේ.:angry:



    91517167_108043290850503_8436325125313265664_n.jpg


    https://www.facebook.com/groups/164...8157&notif_t=groups_invite_confirmed_feedback

    Group Name - අන්තර්ජාල දිවා රාත්‍රි data මංකොල්ලයට එරෙහි වෙමු


    එකවර ඩයලොග් සිම් ලක්ෂයක් disconnect කිරීම සඳහා සැවොම එක් වෙමු:yes:වැඩ කරන අපේ විරුවත් දැන් අපිට නැති එකේ අපි අපිම විතරයි:yes:

     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    මොබිටෙල් මාස දෙකකින් වගේ රිලෝඩ් එකක් නොදාපු සිම් එකට M2M විනාඩි 100යි, මෙගාබයිට් 100යි ෆ්රී එවලා තිබ්බා :P
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    rs.3 ammagen illan data card dan elakiriye raguwa waharaka ponna set eka anathai.. :lol:

    නොදකින් තෝ වගේ කාලකන්නි පොන්න වේසිගෙ පුතෙක්. තැනට අදාළ දේ කතා කරන්නවත් දන්නෙ නෑ. පව්කාරයා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,097
    113
    TRCSL එකේ උන්ට ඇයි මේ වෙලාවෙවත් මිනිස්සුන්ගෙ පැත්තෙන් හිතන්න බැරි. යකෝ ඔය හැම ISP කෙනෙක්ම use කරන්නෙ රටේ මිනිස්සුන්ට අයිති සංඛ්‍යාත. TRC එක කඩේ යන්නෙ ඇයි උන්ට?
     

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    985
    136
    63
    elakiri ye Members la : 563,402 demu balnna kuwuruth ekathu wela sup ekak
    kohoma hari peak - off peak wath ain kara ganna
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    TRCSL එකේ උන්ට ඇයි මේ වෙලාවෙවත් මිනිස්සුන්ගෙ පැත්තෙන් හිතන්න බැරි. යකෝ ඔය හැම ISP කෙනෙක්ම use කරන්නෙ රටේ මිනිස්සුන්ට අයිති සංඛ්‍යාත. TRC එක කඩේ යන්නෙ ඇයි උන්ට?

    :yes: