TRCSL එකේ උන්ට ඇයි මේ වෙලාවෙවත් මිනිස්සුන්ගෙ පැත්තෙන් හිතන්න බැරි. යකෝ ඔය හැම ISP කෙනෙක්ම use කරන්නෙ රටේ මිනිස්සුන්ට අයිති සංඛ්‍යාත. TRC එක කඩේ යන්නෙ ඇයි උන්ට?

Dialog Tv Channels all free delada? mata nam dan okoma penawa

Dialog එකට ගහපු ගැහිල්ල නම් නිකන් ෆේස් බුක් එකේ ගුර්ප් හද හද ඉන්න සුකිරියෙක් කරපු වැඩක් නෙමයි. ටෙක්නිකලි ගහපු සුපිරිම ප්ලැනක්. ඩයලොග් ඇප් එකේ රේටින් 1.4 යනකම් බස්සල.
ඔව් එකනම් මොනා උනත් හොද වැඩක්!![]()
PEO TV හු** පුතාල මුකුත් දුන්නෙ නෑ!![]()
Dialog එකට ගහපු ගැහිල්ල නම් නිකන් ෆේස් බුක් එකේ ගුර්ප් හද හද ඉන්න සුකිරියෙක් කරපු වැඩක් නෙමයි. ටෙක්නිකලි ගහපු සුපිරිම ප්ලැනක්. ඩයලොග් ඇප් එකේ රේටින් 1.4 යනකම් බස්සල.
Dialog එකට ගහපු ගැහිල්ල නම් නිකන් ෆේස් බුක් එකේ ගුර්ප් හද හද ඉන්න සුකිරියෙක් කරපු වැඩක් නෙමයි. ටෙක්නිකලි ගහපු සුපිරිම ප්ලැනක්. ඩයලොග් ඇප් එකේ රේටින් 1.4 යනකම් බස්සල.
ohoma karanna ona ban anith untath. ethakota podi wasiyak hari hambawenne.