දිවා රාත්‍රි data මංකොල්ලයට එරෙහි වෙමු.FB Mega Group
29,666 members
මේ ගෘප් එකට ඔක්කොම ඇඩ් වෙන්න.ඉතා අසාධාරණ ලෙස අපගේ data දිවා රාත්‍රි ලෙස වෙන් කිරිමට එරෙහිව නැගිසිටිමු.ඔබගෙ විරොද පලකරන්න එක්වන්න
දිවා රාත්‍රී අදාල නෑ. අපි දාන card වලට අපිට ඕන විදියට data use කරන්න තියෙන්න ඕන.අපි සල්ලී දීලා දාන card වලට උන් කොහොමද වෙලාවක් තීරනය කරන්නේ.
https://www.facebook.com/groups/164...8157¬if_t=groups_invite_confirmed_feedback
Group Name - අන්තර්ජාල දිවා රාත්‍රි data මංකොල්ලයට එරෙහි වෙමු
එකවර ඩයලොග් සිම් ලක්ෂයක් disconnect කිරීම සඳහා සැවොම එක් වෙමු
වැඩ කරන අපේ විරුවත් දැන් අපිට නැති එකේ අපි අපිම විතරයි
29,666 members
මේ ගෘප් එකට ඔක්කොම ඇඩ් වෙන්න.ඉතා අසාධාරණ ලෙස අපගේ data දිවා රාත්‍රි ලෙස වෙන් කිරිමට එරෙහිව නැගිසිටිමු.ඔබගෙ විරොද පලකරන්න එක්වන්න දිවා රාත්‍රී අදාල නෑ. අපි දාන card වලට අපිට ඕන විදියට data use කරන්න තියෙන්න ඕන.අපි සල්ලී දීලා දාන card වලට උන් කොහොමද වෙලාවක් තීරනය කරන්නේ.

Last edited: