දිවා රාත්‍රි data මංකොල්ලයට එරෙහි වෙමු.FB Mega Group

megatrends

Member
Jun 5, 2015
525
23
0
Colombo
TRCSL එකේ උන්ට ඇයි මේ වෙලාවෙවත් මිනිස්සුන්ගෙ පැත්තෙන් හිතන්න බැරි. යකෝ ඔය හැම ISP කෙනෙක්ම use කරන්නෙ රටේ මිනිස්සුන්ට අයිති සංඛ්‍යාත. TRC එක කඩේ යන්නෙ ඇයි උන්ට?

TRC eke Hu***puthala Jarawa gannawada koheda ISP lagen :sorry:
 
megatrends

Member
Jun 5, 2015
525
23
0
Colombo
යකෝ SLT අඩුම ගානෙ FUP වැටුනම 512kbps වට් ස්පීඩ් එක දියල්ලකො. පේජ් එකක්වත් ළොඩ් වෙන්නෙ නෑ. :(
 
ruchakashri

Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    Dialog එකට ගහපු ගැහිල්ල නම් නිකන් ෆේස් බුක් එකේ ගුර්ප් හද හද ඉන්න සුකිරියෙක් කරපු වැඩක් නෙමයි. ටෙක්නිකලි ගහපු සුපිරිම ප්ලැනක්. ඩයලොග් ඇප් එකේ රේටින් 1.4 යනකම් බස්සල.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Dialog එකට ගහපු ගැහිල්ල නම් නිකන් ෆේස් බුක් එකේ ගුර්ප් හද හද ඉන්න සුකිරියෙක් කරපු වැඩක් නෙමයි. ටෙක්නිකලි ගහපු සුපිරිම ප්ලැනක්. ඩයලොග් ඇප් එකේ රේටින් 1.4 යනකම් බස්සල.

    දැන් මචන් උන්ට හෙන පාඩු ඇති, එකෙක්වත් ඩයලොග් යූස් කරන්නෙ නෑ.
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    කාලකන්නි බන් බොහොම අමාරුවෙන් කාර්ඩ් දාගන්නේ බලන් ඉද්දි data ඉවරයි :angry:
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,360
    16,046
    113
    Colombo
    Dialog එකට ගහපු ගැහිල්ල නම් නිකන් ෆේස් බුක් එකේ ගුර්ප් හද හද ඉන්න සුකිරියෙක් කරපු වැඩක් නෙමයි. ටෙක්නිකලි ගහපු සුපිරිම ප්ලැනක්. ඩයලොග් ඇප් එකේ රේටින් 1.4 යනකම් බස්සල.

    ow ban
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    මීට කලින් ඔය day night data ගැන කතාව එක්කෙනෙක් දෙන්නෙක් මතුකරා මෙච්චර දුරට ගියෙ නෑ හැබැයි දැන් තමයි ගොඩදෙනෙක් ගේමට සෙට් වෙලා තියෙන්නෙ
     
    Last edited:

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    Dialog එකට ගහපු ගැහිල්ල නම් නිකන් ෆේස් බුක් එකේ ගුර්ප් හද හද ඉන්න සුකිරියෙක් කරපු වැඩක් නෙමයි. ටෙක්නිකලි ගහපු සුපිරිම ප්ලැනක්. ඩයලොග් ඇප් එකේ රේටින් 1.4 යනකම් බස්සල.

    ohoma karanna ona ban anith untath. ethakota podi wasiyak hari hambawenne.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,286
    1
    2,535
    113
    FB-IMG-15859634029016708.jpg
    [/url][/IMG
    Me Seen eka Mokakda bn