දිවා රෑ දෙකම එකට බලන්න...
මේක දැක්කම මට හිතුනෙ ඇයි අපි මේ ලස්සන ලෝකය දැනුවත්ව හෝ නොදැනුවත්ව විනාස කරන්නෙ..
ස්වභාවධර්මය හරිම පුදුමාකාරයි.. සුන්දරයි.. මේක ගත්තෙ බුකියෙන්..