දිවා හා රාත්‍රිය එකම වේලාවේ
මේ දුර්ලභ ඡයාරුපය රැගෙන ඇත්තේ අභ්‍යකාශගාමින් සමුහයක් විසින් කොලොම්බියානු අභ්‍යවකාශ ගමනකදීය. මෙහි අප්‍රිකාව හා යුරෝපය ඔබට දැක ගතහැකිවේ. ඡයාරුපයේ අදුරු පැතිකඩහි කහ තිත් වශයෙන් පෙනෙන්නේ නගරවල විදුලි පහන් ආලෝක වන අතර අනිත් පැත්තට හිරු එලිය වැටි ඇත.
මේ රුපයේ පෙන විදිහට ගානාව,නයිජීරියාව,හොලන්ඩ්,බසිලොනා හි විදුලි බුබුළු දැල්වෙමින් පවත්නා අතර ලන්ඩන්,ලිස්බන්,මැඩ්රිඩ්හි තවමත් සවස් කාලය ගතවෙමින් පවතී.අප්‍රිකාවේ සහරා කාන්තාරයේ කොටසකට දිවාකාලය ද රාත්‍රී කාලයද දෙකම පවතී.
බම්ප් එකක් දාගෙන යන්න .

Last edited:

???