දිවියෙකුගේ අදෝනාව....

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    demalu kiyanne mn dekapu sakkilima heththak bn, un kisi kalaguna kiyala namayak danne na,

    බම්බුව,හැම දෙමලාම එකම මිම්මෙන් මනින්න එපා යකෝ,උඔ මේ එකෙක් දෙකෙක් අශ්‍රය කරලා මුලු දෙමල සමාජයම එ ගොඩට දාන්න එපා.මේ වගේ හාල්පාරු සිඟිති ඩයල් හැම සමාජයකම ඉන්නවා.
     
    Last edited:
    • Like
    Reactions: sandunhiran

    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    යකෝ මුන්ගේ සතුට.මුන්ට තුවාල කරන්න ඇත්තෙත් මොකක් හරි සක්කිලි වැඩක් මුන් කරන්න ඇති.
    අන්තිමේ නරුමයෝ ටික ඒ සතාව මරලා හුරේ දානවා.
    :angry:

    ළමයි හැට හුටාමාරක් හදල උන්ට පදිංචි වෙන්න කැලෑ එලි කරලා ඒවගේ ඉන්න සත්තු තමා ඒවාට පලි
     
    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    ලබ්බේ සහජීවනේ, නිසා මේවාට නීතිය ක්‍රියාත්මක කරන එකක් නෑ:angry::angry:

    බලපන්කෝ ඔය මිනිස්සුන්ට වැඩිකල් යන්න කලින් මොනවා හරි වෙනවා
     
    • Like
    Reactions: sandunhiran

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සත්තු නිතියෙන් මරන්න දිලා තියන රටවල් වලත් මරන්න ඔන ආකරයක් සඳහන් වෙලා තියනවා,මම නම් කිසිම සත්වයෙක් මරනවට කැමති නැ එවට අනුබල දෙන අහාර රටවල් වලිනුත් මිදිලා ඉන්නෙ,මුං තනිකරම නොදියුනු මනසක් තියන හාල්පාරු සෙට් එකක් මට දිවියාගේ මරණයට වඩා දුක මේ වගේ කාලකන්නි මිනිස්සුන්ගේ ජිවිත දැක්කාම.

    මෙතන නම් කොටියෙක් මැරුව කියල වීරයො වෙන්ඩ හදන මෝඩයො ටිකක් වගේ පේන්නෙ,නැත්නම් ලොකු වැඩක් කරා වගේ ඇදගෙන එන්ඩයි,කරේ තියාගන්ඩයි ඕනි නෑනෙ,අල්ලන්ඩම බැරිනම් කෑලෑ පැත්තකට එලවල දාන්ඩ තිබ්බනෙ,බලමුකො කොටි ඉවර කරා කියල කියන වලජීවී ඇමතිය මොනාද කියන්නෙ කියල.
     
    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43

    මෙතන නම් කොටියෙක් මැරුව කියල වීරයො වෙන්ඩ හදන මෝඩයො ටිකක් වගේ පේන්නෙ,නැත්නම් ලොකු වැඩක් කරා වගේ ඇදගෙන එන්ඩයි,කරේ තියාගන්ඩයි ඕනි නෑනෙ,අල්ලන්ඩම බැරිනම් කෑලෑ පැත්තකට එලවල දාන්ඩ තිබ්බනෙ,බලමුකො කොටි ඉවර කරා කියල කියන වලජීවී ඇමතිය මොනාද කියන්නෙ කියල.

    ලබ්බේ සහජීවනේ, නිසා මේවාට නීතිය ක්‍රියාත්මක කරන එකක් නෑ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලබ්බේ සහජීවනේ, නිසා මේවාට නීතිය ක්‍රියාත්මක කරන එකක් නෑ

    මාත් හිතන්නෙ නෑ..කොටිය මිනිස්සු කෑවය මිනිස්සු කොටිය මැරුවය කියල ඉවර කරයි සහජීවනෙන්.
     
    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    බම්බුව,හැම දෙමලාම එකම මිම්මෙන් මනින්න එපා යකෝ,උඔ මේ එකෙක් දෙකෙක් අශ්‍රය කරලා මුලු දෙමල සමාජයම එ ගොඩට දාන්න එපා.මේ වගේ හාල්පාරු සිඟිති ඩයල් හැම සමාජයකම ඉන්නවා.

    ඔය පැතිවල ඉන්නේ L.T.T.Eදෙමල හැත්ත ඔකුන්ට ඕවා සුලූ දේවල්,
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අවුලක් නෑ වනජීවී ඇමති ෆොන්සේකා නෙ :yes: දැන් වැඩේ දෙයි ආය යකාටවත් බය නැති ඇමති කෙනෙක් නෙ :yes:
     
    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    අවුලක් නෑ වනජීවී ඇමති ෆොන්සේකා නෙ :yes: දැන් වැඩේ දෙයි ආය යකාටවත් බය නැති ඇමති කෙනෙක් නෙ :yes:

    දැන් බලාගන්න පුලුවන් නීතිය ක්‍රියාත්මක කරනවාද කියලා,
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara

    මෙතන නම් කොටියෙක් මැරුව කියල වීරයො වෙන්ඩ හදන මෝඩයො ටිකක් වගේ පේන්නෙ,නැත්නම් ලොකු වැඩක් කරා වගේ ඇදගෙන එන්ඩයි,කරේ තියාගන්ඩයි ඕනි නෑනෙ,අල්ලන්ඩම බැරිනම් කෑලෑ පැත්තකට එලවල දාන්ඩ තිබ්බනෙ,බලමුකො කොටි ඉවර කරා කියල කියන වලජීවී ඇමතිය මොනාද කියන්නෙ කියල.

    ලංකාවේ හරිහමන් නීතියක් නැ මචං,ඔවට ලොකු ඇක්ශන් එකක් ගන්නෙ නැ කොහොමත්,පොඩ්ඩක් බලහන් මේ කුඩා රටේ විවහා වෙන්නම නිති කියක් තියනවාද කියලා,උඩරට නිතිය,මුස්ලිම් නිතිය අනික ඔලන්ද නිතිය,අයෙත් තව නිතියක් තියනවා උතුරට බලපාන තෙසවලාමේ කියල ලබ්බක්,ඉතින් බලහන් නිති නම් කියක්ද මේ පොඩි රටට,ඉතින් හැම මගුලම මෙහෙමයි,ඉස්සෙල්ලා මේ නිතී පද්ධතිය update කරන්න ඔනේ,කරලා ඔක්කොම තියන අනිකුත් ප්‍රදේශිය නිති ලබ්බවල් අයින් කරලා දාල,අධිකරණ ශේස්ත්‍රයක් විරෙක කරලා හදාගන්න වෙනවා,නැත්තන් අපි හැමදාම මෙතනම තමයි.
     
    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    35842355_2119716951644086_4426999508416593920_n.jpg
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලංකාවේ හරිහමන් නීතියක් නැ මචං,ඔවට ලොකු ඇක්ශන් එකක් ගන්නෙ නැ කොහොමත්,පොඩ්ඩක් බලහන් මේ කුඩා රටේ විවහා වෙන්නම නිති කියක් තියනවාද කියලා,උඩරට නිතිය,මුස්ලිම් නිතිය අනික ඔලන්ද නිතිය,අයෙත් තව නිතියක් තියනවා උතුරට බලපාන තෙසවලාමේ කියල ලබ්බක්,ඉතින් බලහන් නිති නම් කියක්ද මේ පොඩි රටට,ඉතින් හැම මගුලම මෙහෙමයි,ඉස්සෙල්ලා මේ නිතී පද්ධතිය update කරන්න ඔනේ,කරලා ඔක්කොම තියන අනිකුත් ප්‍රදේශිය නිති ලබ්බවල් අයින් කරලා දාල,අධිකරණ ශේස්ත්‍රයක් විරෙක කරලා හදාගන්න වෙනවා,නැත්තන් අපි හැමදාම මෙතනම තමයි.
    නීති හරියට හැදුවත් සමහර ඒවට ලොකු එකාට එක විදියක්,පොඩි එකාට තව විදියක්,උඩහට එක විදියක්,පහල තව විදියක් ඔහොම තමා..