දිවියෙකුගේ අදෝනාව....

Yujitha

Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    Hayyo ban politics walata maraganna epa

    Paata kannadi walin balanna epa

    Madyasthawa hithapalla

    පාට කන්නාඩි වලින් නොබල ඉන්න පුළුවන් කාලයක් නෙමෙයි බන් දැන්, පොඩ්ඩක් වෙන රටකට ගිහින් කියල බලපන්කො උබ ලංකාවේ කියල ;)
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    රිද්දගන්නේ ෆකටද උත්තෝ ඔතන දෙමළා නෙමෙයි උබේ අප්පොච්චි නෙමෙයි පඹයා නෙමෙයි ෆොන්නප්පු හිටියත් මගේ කමෙන්ට් එක ඕකම තමයි උබ තමයි උබේ අම්මා බඩ උනත් දේශපාලනේ උස්සන් ඇවිත් රෙවාගන්නේ

    රනිල් හාමුගෙ වත්තෙ පොල් වල්ලට හොදටම රිදිල.. :lol::lol::)
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    උන දේ උනා කියමුකෝ.කරපු වැඩේ මොනවා උනත් වැරදිනේ.
    හේතුව මොකක් උනත්.
    ඉතින් බලමු වනජීවී ඇමති කියන්නේ මොකක්ද කියලා.
    මේකනම් ෆිල්ම් එකක් වගේ යකෝ.
    ඉස්සෙල්ලම ෆොන්සේකාට වනජීවී ඇමතිකම දුන්නා
    මොකද එතකොට එතන නිව්ස් එකක් මැවෙනවා කියලා දන්නවා.
    ''කල වැදී කතා නිසා'' :lol:
    ඊට පස්සේ තෙවත්පෙරුමද මොකාද එක එක නිලධාරීන්ට බැන බැන ගියා.
    එත් ෆොන්සේකා මහත්තයා කිව්වා එහෙම තමයි වෙන්න ඕනා කියලා.
    දැන් හොදම කොටස මේ දිවියාගේ සිද්දියට මොකද කියන්නේ බලමු :P
    අහෝ ෆොන්සේකා මහත්තයෝ කොච්චර ගරු නම්බු ඇතුව මේ මනුස්සයට ඉන්න තිබ්බද?
    මේ දේශපාලනය කියන ජරා ගොඩට බල තණ්හාව නිසා ඇවිදින්.
    දැන් ඉන්නවා රූකඩයක් වෙලා :sorry:
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    අවුලක් නෑ වනජීවී ඇමති ෆොන්සේකා නෙ :yes: දැන් වැඩේ දෙයි ආය යකාටවත් බය නැති ඇමති කෙනෙක් නෙ :yes:

    Reeda thama balapan gulla wage inne nadda kiyala rata baila ekak ghala.war kale hitapu serama heros la MARILA Dan.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සත්තු ජිවත් වෙන කැලැ එලි කරලා තොපී ගෙවල් හදාගෙන ගියාට සත්තු පලි නැ බොලව්. සතා අහිංසක නැතිව ඇති එත් උට හිතන්න තරම් දියුණු මොලයක් නැහැ. උබලට මොලයක් දීලා තියන්නේ හිතන්න. උව මරලා උබලා හු කිව්වට උබලා හිතුවද අපි ගෙවල් හදාගත්තේ සත්තුන්ට අයිති කැලැ එලි කරලා කියලා. උබලට හෙන ගහනවා බොලව්
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    Same needs to be done to those who killed and photo shoot with the leopard

    If govt or the ministry of wild & forestry not act on those then people will start acting on them soon.

    We should hit harder on those idiots, and take selfies and play like dolls with those idiots.
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    Same needs to be done to those who killed and photo shoot with the leopard

    If govt or the ministry of wild & forestry not act on those then people will start acting on them soon.

    We should hit harder on those idiots, and take selfies and play like dolls with those idiots.

    dan inne bela hina una un ganu heluwen natana ewa balana un.rata moka unath kamak na so kisideya wenne na okata.

    සත්තු ජිවත් වෙන කැලැ එලි කරලා තොපී ගෙවල් හදාගෙන ගියාට සත්තු පලි නැ බොලව්. සතා අහිංසක නැතිව ඇති එත් උට හිතන්න තරම් දියුණු මොලයක් නැහැ. උබලට මොලයක් දීලා තියන්නේ හිතන්න. උව මරලා උබලා හු කිව්වට උබලා හිතුවද අපි ගෙවල් හදාගත්තේ සත්තුන්ට අයිති කැලැ එලි කරලා කියලා. උබලට හෙන ගහනවා බොලව්

    me rate inn gon pakayonta echaradeyak hithanna tharam budimath jathiyak newei.
     

    Young Trist

    Member
    Jul 12, 2013
    18
    1
    0
    Kandy
    මුන්ටත් ඔය වගේම මැරෙන්න හම්බෙන්න ඕනේ ..ඕකටත් කටයි පුකයි වහලා ,දකුණට විතරක් ද නිතිය කියලා .බලමුකෝ

    ...
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,607
    113
    Nowhere
    දිවි සෙනහසට කවි ගී ලියවුනා මදී

    දල පූට්ටුවා 2.0- දෙමල දිවියා
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    totally unacceptable :no::no:
    no point of talking this nw,
    bt wild life එකේ උන් තව චුට්ටක් වෙලා ඉදලා try කරානම් මේ සතාගේ ජීවිතේ බේර ගන්න තිබ්බා,
    රෙද්ද :angry: