දිවුලපිටියෙන් දෙදිනකදී කොරෝනා රෝගීහු 73ක්

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,026
    153,113
    113
    දිවුලපිටියේ ගම්මාන දෙකකින් පසුගිය දින දෙකක් තුළ කොරෝනා ආසාදිතයන් 73 දෙනකු වාර්තා වී ඇතැයි දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

    දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් අස්සැන්නවත්ත හා මැල්ලවගෙදර යන ප්‍රදේශවලින් ඉකුත් 20 හා 21 යන දිනවලදී වයස මෙම රෝගීන් වාර්තා වී ඇති ඇත.

    එම ආසාදිතයන් අතර අවුරුදු එකක කුඩා දරුවකු ද සිටින බව දිවුලපිටිය හා කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇස්. ඒ. යූ. ටී. කුලතිලක මහතා කියයි.

    සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසුව අහඹු ලෙස කරන ලද පී. සී. ආර් පරීක්ෂණ වාර්තාවලට අදාලව එම රෝගීන් පිරිස වාර්තා වී ඇත.

    වයස අවුරුදු එකක දරුවාගේ නිවසේ මව පියා හා සහෝදරයකු සිටින බවත් එම තිදෙනාටම වෛරසය ආසාදනය වී නැති බවට පරීක්ෂණ වලදී හෙළි වූ බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියේය.

    මේ අනුව කුඩා දරුවාට වෛරසය ආසාදනය වී ඇත්තේ කෙසේද යන්න සොයා ගැනීම සඳහා කරන ලද වැඩිදුර පරීක්ෂණ වලදී හෙළි වූයේ පිටස්තර පුද්ගලයින් පිරිසක් එම නිවසට පැමිණ ඇති බවත් එසේ පැමිණි පිරිසේ එක් අයකු එම දරුවා සුරතල් කොට ඇති බවත් එම පුද්ගලයාට වයිරසය ආසාදනය වී ඇති අයකු බවට හෙළි වූ බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.



    www.lankadeepa.lk
     
    Last edited:

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කිසිම සෞක්‍ය නීතියක් ක්‍රියත්මක කරේ නෑ. මිනිස්සුත් පිස්සු කෙලියා. දැන් ආණ්ඩුව නම් මේක මිනිස්සුන්ගේ වැරැද්ද කියල ශේප් වෙයි. ඒත් මූලික වැරද්ද රට කරවන උන්ගේ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,494
    32,228
    113
    කිසිම සෞක්‍ය නීතියක් ක්‍රියත්මක කරේ නෑ. මිනිස්සුත් පිස්සු කෙලියා. දැන් ආණ්ඩුව නම් මේක මිනිස්සුන්ගේ වැරැද්ද කියල ශේප් වෙයි. ඒත් මූලික වැරද්ද රට කරවන උන්ගේ.
    Ko me ajith rohana mahaththaya... bana tikak ahanna asai.
     
    • Haha
    Reactions: Stimulus mind

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    අපි තමා හොඳටම කාලේ....

    මුන් ටික කොහොම යුද්දය කලාද මන්ඩ
     
    • Like
    Reactions: Stimulus mind

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    චීනේ ඉන්නව අපිට..ලංකාව තවත් ඉන්දියාවක් වෙන්න චීනය ඉඩ දෙන්නෙ නෑ..