දිවුලපිටියේ කාන්තාව ඉන්දියන් උන් දෙන්නෙක් ඵක්ක හැමුනනාද?💀

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඔය සිද්දියේ patient zero ඒ ගෑණු කෙනාමද කියල කොහොමද බන් කියන්නේ. කවුද දන්නේ වැඩ කරන තැන වෙන ගෑණු කෙනෙක්ගෙන් හැදුනද කියලා.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx


    මිනිස්සුන්ගෙ ආකල්ප දැක්කම පුදුම හිතෙනවා.
    වරක් මට තිබුණා ඇඟළුම් ආයතනයක සේවිකාවන්ට ප්‍රජනක සෞඛ්‍ය ගැන දේශනයක් කරන්න.
    ඒ සඳහා මමත් තවත් වෛද්‍යවරයෙකුත් සහභාගි වෙන්න නියමිත උනා.
    දේශනයට කලින් දා රෑ අටට විතර කෝඩිනේටර් මට කතාකරලා ඉල්ලීමක් කළා දේශනයට අවශ්‍ය උපත්පාලන කොපු ගන්නට ඔවුන්ට බැරි උන බැවින් මට රැගෙන ආ හැකිද යන්න.
    මං බැහැ කිව්වා.
    මොකද මේවා අරන් අත්බෑගයේ දාගෙන මං කොළඹින් කිලෝමීටර් 50 ක් විතර දුර වාහනේ යනකොට කිසියම් අනතුරක් උනොත්, මට සිහිය තිබුණේ නැත්තම්, මාව හඳුනාගන්නට අත්බෑගය විවෘත කරන අය මට සිහිය එන කොට ෆොටෝ ගහලා කියන්න ඕන සේරම කියලා වනසල තියයි.
    මිනිස්සු එහෙමයි.
    ඊට පස්සෙ මං කොයිතරම් ඇත්ත කිව්වත් වැඩක් වෙන්නෙ නෑ.
    ඒ නිසා පරිස්සම් වීම උපරිමයෙන් තියෙන්න ඕන කාලයක් මේක
    කොරෝනා වැළඳුනු මේ කාන්තාව අතේ කිසිම වරදක් නැත්තම් ඇය ලබා දුන් තොරතුරු හැර කියන්න වෙන කිසිත් ඇය ළඟ නැත්තම් මොකද කරන්නෙ.
    ඇය සුවවී ආපසු එනවිට ඇගේ ජීවිතයට නිරපරාදේ මිනිස්සු කැළලක් ඇතිකර ඇත්නම් ඒකට වගකියනවද?.
    හරිම අප්‍රසන්නයි.
    මේ වගෙ වෙලාවක සමාජ වගකීම අරන් තමුන් නිරෝධායන නීති රැකලා රජයට සහය දෙන්න. රෝගීන්ගේ ඒ තොරතුරු අදාළ අය බලාගනීවි.
    ඒත් ඒ තැන්වලත් නොමිනිසුන් හිටියොත් සීතගේ කුඩේ ඉල්ලපු ලියුම වගේ රට පුරා ඒ ප්‍රවෘත්තිත් ඉගිලේවි.
    මේවට කියන්නෙ පෞරුෂ දුබලතා
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,242
    3,800
    113
    LONDON
    If Indians manage to visit with COVID 19 that mean government foreign arrival quarantine measures failed massively.

    How come gov allow Indians to visit factory without PCR test or if Indians gone through PCR and 28 day quarantine, how come PCR testing failed to identify virus? Is that mean gov testing is not accurate or reliable?
     

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    මමත් බොහෝ තැන් වල දැක්කා ඇයට හරිම අමානුෂික විදියට චෝදනා කරලා තියෙනවා. චරිතය ඝාතනය කරලා තියෙනවා. මෙතැනදී මෙම කාන්තාව 100% වැරදි හෝ නිවැරදි කියල අපිට කියන්න බෑ . එත් ඇය උස් මහත් වූ දියණියෙකුත් සිටින සිව්දරු මවක්. එත් ඇත්තටම ඒ අම්මා මේ සිද්දියේදී නිවැරදි නම් කොච්චර ලොකු අපරාදයක්ද ? අර දරුවෝ කොච්චර දුක් විඳියිද ඒකෙන් . ලංකාවේ මිනිසුන් ගැන, විශේෂයෙන්ම බොහෝ පිරිමින් ගැන හරිම කලකිරීමක් දැනෙන්නේ.
     

    sudu_bandara

    Member
    Jul 23, 2020
    22
    24
    3
    ඔය සිද්දියේ patient zero ඒ ගෑණු කෙනාමද කියල කොහොමද බන් කියන්නේ. කවුද දන්නේ වැඩ කරන තැන වෙන ගෑණු කෙනෙක්ගෙන් හැදුනද කියලා.
    මීඩියා වලින් කියන දෙයක් තමා ඉතින්, පේශන්ට් 0
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    බලු කතා දානන එපා ඕයි නිකන් මිනිස්සුන්ට.

    මිනිහ වැඩට ගියහම චූං පාන් කාරය ඵක්ක නිදි වදින ගෑණු දැන් ඉන්නෙ..උඹ දන්න ලබ්බ..😂😂😂

    ඒකනේ චුන් පාං කාරයට ඒදවස් වල චුුං එකක් ගිය නිසා නේ අද උබ මෙතැන ඉන්නේ 🤣🤣🤣🤣🤣

    ඒ උනාට උඹේ අම්ම පුක දුන්නෙ පලා මාමට ගොටු කොළ මිටියක් වෙනුවෙන් හුත්තො😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂වර..තොට බඩ යන්න දෙන්නම් තැරි ගූ ගඳ දාර බයියෝ😂😂
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    මිනිහ වැඩට ගියහම චූං පාන් කාරය ඵක්ක නිදි වදින ගෑණු දැන් ඉන්නෙ..උඹ දන්න ලබ්බ..😂😂😂
    ඒකනේ චුන් පාං කාරයට ඒදවස් වල චුුං එකක් ගිය නිසා නේ අද උබ මෙතැන ඉන්නේ 🤣🤣🤣🤣🤣
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මිනිහ වැඩට ගියහම චූං පාන් කාරය ඵක්ක නිදි වදින ගෑණු දැන් ඉන්නෙ..උඹ දන්න ලබ්බ..😂😂😂
    හෑම ගෑණීම එකම මිම්මෙන් මනින්න බෑ. උඹ කියන ජාතියේ එවුන් ඕන තරම් ඉන්නවා. අපි තාම දන්නේ නෑ මේ ගෑණි ද මේ බෝවීමට මුල, එහෙම නෑත්නම් මේ ගෑණි වටේ යනවද කියලා. දන්න එකම දේ මේ ගෑණී තොරතුරු දෙන්න අදි මදි කරලා තියෙනවා කියන එක තමා. ඒකට හේතුව අනියම් සම්බන්ධයක් වෙන්න පුලුවන්, ඒත් අපිට ශුවර් කරන්න බෑ