දිවුලපිටිය

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :lol: vipakshaya owaa karanakota appudi gahapalala anduwa karanakota
    sadarana chandhayak thiyanne naha kiyalaa berihan dipallaa:lol:

    අනේ මන්ද තේරන්නේ නැති කමද??
    තියන ජඩ කමද කියලා
    උබලා රට ගිහින් හම්බ කරලා සල්ලි වලිනුත් ගානක් ගන්නවා ආණ්ඩුවට.
    තව ටිකක්ක ගන්නව බදු විදියට,
    ඒවාත් තියනවා මේ කටවුට් වල. කොච්චර මිනිසුන්ගේ සල්ලි නාස්තියක් ද කියලා ත්රෙන්නේ නැතුවද? එයා ගේ පර්ස් එකෙන් ගත්තේ නැති නිසා මගේ සල්ලි නෙමයි කියල හිටනව්ද දන්නේ නැහැ.
    තමන්ට ප්‍රශ්නයක් නැති නිසා අනිත් යට හෙන ගැහිලා ගියත් කමක් නැහැ කියලා හිතනවද??

    යුද්දේ ගැන , ඒවගේ ප්වෙන් පර්තිපත්තිමය කරුණක් ගැන ආණ්ඩුවේ පැත්තට කතා කලාට වරදක් නැහැ. එත් මේ වරද්ද පෙනී පෙනී එක වෙනුවෙන් පෙනී ඉන්න එක නම් අන්තිම තුප්පහි වැඩක්.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    මේ වරද්ද පෙනී පෙනී එක වෙනුවෙන් පෙනී ඉන්න එක නම් අන්තිම තුප්පහි වැඩක්.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Happy1.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනේ මන්ද තේරන්නේ නැති කමද??
    තියන ජඩ කමද කියලා
    උබලා රට ගිහින් හම්බ කරලා සල්ලි වලිනුත් ගානක් ගන්නවා ආණ්ඩුවට.
    තව ටිකක්ක ගන්නව බදු විදියට,
    ඒවාත් තියනවා මේ කටවුට් වල. කොච්චර මිනිසුන්ගේ සල්ලි නාස්තියක් ද කියලා ත්රෙන්නේ නැතුවද? එයා ගේ පර්ස් එකෙන් ගත්තේ නැති නිසා මගේ සල්ලි නෙමයි කියල හිටනව්ද දන්නේ නැහැ.
    තමන්ට ප්‍රශ්නයක් නැති නිසා අනිත් යට හෙන ගැහිලා ගියත් කමක් නැහැ කියලා හිතනවද??

    යුද්දේ ගැන , ඒවගේ ප්වෙන් පර්තිපත්තිමය කරුණක් ගැන ආණ්ඩුවේ පැත්තට කතා කලාට වරදක් නැහැ. එත් මේ වරද්ද පෙනී පෙනී එක වෙනුවෙන් පෙනී ඉන්න එක නම් අන්තිම තුප්පහි වැඩක්.

    උබට පිස්සුද/ බන් :lol::lol: මම මොන වෙලාවෙද කිවුවෙ කටවුට් ගහන එක හොදයි කියලා :lol:
    උබලා තම්යි බන් හැම හුත්තම එකම කොනයෙන් බලන්නෙ මම කිවුවෙ ඔය පොස්ට්‍ර් කට්වෞට් කපපුවාට අත්පුඩි ගහන්න හැබැයි විපක්ශෙ එවා කැපෙනකොට බෙරිහන් දෙන්න කියලා
    දැන් ආන්ඩුවෙ එවා කැපුවාට උන් රිටන් එක නොදෙයිද? එකෙක් දෙන්නෙක් මැරෙන්නත් පුලුවන් වලි වල ආරම්බයටම ජනතාව අප්පුඩි ගහලා අප් කරලා ගන්නවානම් මැර දෙශපාලනය අන්තිම වෙනකොට බර ගානක් ජිවිත වලින් වන්දි ගෙවලා තියෙයි සමහරවිට ගමෙ උන් ලු ඔවා හොදයි පොඩි දරුවන්ට කියන සුරංගනා කතා වලට :lol: උබත් ඇටෙන් පොත්ත ගැලවුන් නැති පොඩි එකෙක්නෙ උබටත් කියන්නෙ මොකක්ද කියලා තෙරුම් ගන්න බැහැ උබෙ ඔය තර්ක ශක්තියත් තියෙන්නෙ ජෙවිපි කතා ටිකක් අහපු නිසා
    :lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Elakiri politics Logic™ :lol:
    :lol::lol: කියලා වැඩක් නැහැ බන් පෙරෙලෙන පෙරෙලෙන පැත්තට කතා කරනවා :lol::lol::lol:
    කියන්නෙ මොකක්ද කියලා තෙරුම් ගන්නෙත් නැහැ අපිට කියනවා උබලා වැරද්ද දැක දැක කඩෙ යනවලු:lol:

    අපි පොස්ට්‍ර්ර් ගහන්නෙත් නැහැ ත්‍රෙඩ් දාන්නෙත් නැහැ කටවුට් කැපුවාහම උඩ පනින්නෙත් නැහැ බනින්නෙත් නැහැ එත් කියනවා කඩෙ යන්න එපාලු ඇස් පෙන්නෙ නැද්ද? අහනවා :lol::lol:මරු ගොයියො ඉන්නෙ එලකිරියෙනම් :lol:
     
    උබ දැන් කටවුට් කපන එකට බන්නේ විපක්ෂට
    එ කියන්න කටවුට් ගහන එක අනුමැත කිරීමක් නෙමෙයිද
    මට නැත උබේ කතාව දැක්කම ත්රුනේ එහමයි
    දැන් එතින් මහින්ද වියරු වැටිලා ඉන්න විදියට
    කොහොමත් අවස්ථව හම්බුනා ගමන් එකෙක් දෙන්නෙක් මරනවා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබ දැන් කටවුට් කපන එකට බන්නේ විපක්ෂට
    එ කියන්න කටවුට් ගහන එක අනුමැත කිරීමක් නෙමෙයිද
    මට නැත උබේ කතාව දැක්කම ත්රුනේ එහමයි
    දැන් එතින් මහින්ද වියරු වැටිලා ඉන්න විදියට
    කොහොමත් අවස්ථව හම්බුනා ගමන් එකෙක් දෙන්නෙක් මරනවා

    කටවුට් ගහන එක මෙ බලු හැත්ත හැමදාම කරනවානෙ ඔක නවත්වයිද? නැතත් ගොලයො එක දා ගන්නත් කටවුට් ගහනවානෙ :dull: මම කියන්නෙ ගහන උන්ටවත් කපන උන්ටවත් ඔල්වරසන් දෙන්න එපා මොකද ඔවායෙන් හානි මෙ රටෙ දෙපොල වලට මෙ රටෙ අහිංසක මිනිස්සුන්ට කොච්චර මරා ගත්තත් දෙශපාලුවො නෙමෙනෙ මැරෙන්නෙ අපි උබලා වගෙ දුප්පත් අහිංසක මිනිස්සු :dull:

    අපි හැමදාම කරෙ අනිකා ගුටි කනකොට හිනා වෙලා තම්න්ට වදිනකොට බෙරිහන් දෙන එක

    :(ඔය දාපු ස්‍රි ලංකන් මචන්ම දායි සිරාගෙ පොස්ට්‍ර්ර් කපපුවා මහින්දගෙ මැර දෙශපාලනය කියලා :lol:
    මම කියන්නෙ ඔවා ගහන එකත් කපන එකත් දෙගොල්ලොම එකයි අපි ඔවාට අප්පුඩි ගහන්න හොද නැහැ සතුටු වෙන්නත් හොද නැහැ මෙකද ඔකට පස්සෙ එන්නෙ භිශණය රටට :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol::lol: කියලා වැඩක් නැහැ බන් පෙරෙලෙන පෙරෙලෙන පැත්තට කතා කරනවා :lol::lol::lol:
    කියන්නෙ මොකක්ද කියලා තෙරුම් ගන්නෙත් නැහැ අපිට කියනවා උබලා වැරද්ද දැක දැක කඩෙ යනවලු:lol:

    අපි පොස්ට්‍ර්ර් ගහන්නෙත් නැහැ ත්‍රෙඩ් දාන්නෙත් නැහැ කටවුට් කැපුවාහම උඩ පනින්නෙත් නැහැ බනින්නෙත් නැහැ එත් කියනවා කඩෙ යන්න එපාලු ඇස් පෙන්නෙ නැද්ද? අහනවා :lol::lol:මරු ගොයියො ඉන්නෙ එලකිරියෙනම් :lol:

    අඩෝ ටෝක් වලින් ශේප් වෙන්න එපා... තෝ කඩේ යනවා තමයි ගල් ඔටුවා... :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අඩෝ ටෝක් වලින් ශේප් වෙන්න එපා... තෝ කඩේ යනවා තමයි ගල් ඔටුවා... :lol:
    :lol::lol: අඩො කවියා හෙන කාලෙකින් දැක්කෙ මහින්දට වොට් කරන්නෙ:lol::lol:
    එකට කඩෙ යනවා කියලා කියන්නෙ කොහොමද අපි කිසි වාසියක් බලාගෙන වොට් කරනවා නෙමෙ හොදයි කියලා හිතෙන ජනතා ව වෙනුවෙන් නියොජිතයඔ නායකයො පත් කරනවා චන්ද තියෙන හැමොම කාට හරි වොට් කරනවානෙ ඉතින් මට කඩෙ යනවා කියලා කියනවාන්ම් ලංකාවෙ සියලුම චන්ද දායකයො කාට හරි කඩෙ යනවා:lol::lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    අපිත් දිවුලපිටියේ ආසනේ තමයි , ඕකට ආසන්නම හේතුව අරලිය හාල් ලොරියකට ගහපු එක වෙන්න ඕනා. ඒ සීන් එකට දෙපැත්තේ මුදළාලිලා දෙන්නෙක්ගේ බහින්බස් වීමක් ගිහින්. දිවුලපිටිය මෛත්‍රීට කිට්ටු කරන්නවත් බෑ. 2001 රනිල් දිනුවේ ඡන්ද 1000 කින් විතරයි. ඡන්දය තියෙන්දි මේ ත්‍රෙඩ් එකයි මැකෙන්නෑනේ අපි බලමුකෝ අයියලගේ ටෝක්ස්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අපිත් දිවුලපිටියේ ආසනේ තමයි , ඕකට ආසන්නම හේතුව අරලිය හාල් ලොරියකට ගහපු එක වෙන්න ඕනා. ඒ සීන් එකට දෙපැත්තේ මුදළාලිලා දෙන්නෙක්ගේ බහින්බස් වීමක් ගිහින්. දිවුලපිටිය මෛත්‍රීට කිට්ටු කරන්නවත් බෑ. 2001 රනිල් දිනුවේ ඡන්ද 1000 කින් විතරයි. ඡන්දය තියෙන්දි මේ ත්‍රෙඩ් එකයි මැකෙන්නෑනේ අපි බලමුකෝ අයියලගේ ටෝක්ස්
    අහ් ටැක්සි ඩ්‍රයිවර්හ්... කඩේ යනවාහ් වගේහ් :rolleyes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :lol: vipakshaya owaa karanakota appudi gahapalala anduwa karanakota
    sadarana chandhayak thiyanne naha kiyalaa berihan dipallaa:lol:

    මේකයි බන් , මට මාරම කනගාටු , උබ වගේ ලෝකයේ සැරිසරන , පොළොවේ පයගහලා ඉන්න , දාඩිය මහන්සියෙන් හම්බ කරන , ඔන්ලයින් ඉන්න , එකෙක්
    මෙච්චර හොරකන් , වල්කම් , තක්කඩි , ආණ්ඩුවකට කඩේ යන එක ගැන
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :lol::lol: අඩො කවියා හෙන කාලෙකින් දැක්කෙ මහින්දට වොට් කරන්නෙ:lol::lol:
    එකට කඩෙ යනවා කියලා කියන්නෙ කොහොමද අපි කිසි වාසියක් බලාගෙන වොට් කරනවා නෙමෙ හොදයි කියලා හිතෙන ජනතා ව වෙනුවෙන් නියොජිතයඔ නායකයො පත් කරනවා චන්ද තියෙන හැමොම කාට හරි වොට් කරනවානෙ ඉතින් මට කඩෙ යනවා කියලා කියනවාන්ම් ලංකාවෙ සියලුම චන්ද දායකයො කාට හරි කඩෙ යනවා:lol::lol:

    මෙකෙ කොතනද කඩෙ යැමක් තියෙන්නෙ:angry:

    කටවුට් ගහන එක මෙ බලු හැත්ත හැමදාම කරනවානෙ ඔක නවත්වයිද? නැතත් ගොලයො එක දා ගන්නත් කටවුට් ගහනවානෙ :dull: මම කියන්නෙ ගහන උන්ටවත් කපන උන්ටවත් ඔල්වරසන් දෙන්න එපා මොකද ඔවායෙන් හානි මෙ රටෙ දෙපොල වලට මෙ රටෙ අහිංසක මිනිස්සුන්ට කොච්චර මරා ගත්තත් දෙශපාලුවො නෙමෙනෙ මැරෙන්නෙ අපි උබලා වගෙ දුප්පත් අහිංසක මිනිස්සු :dull:

    අපි හැමදාම කරෙ අනිකා ගුටි කනකොට හිනා වෙලා තම්න්ට වදිනකොට බෙරිහන් දෙන එක

    :(ඔය දාපු ස්‍රි ලංකන් මචන්ම දායි සිරාගෙ පොස්ට්‍ර්ර් කපපුවා මහින්දගෙ මැර දෙශපාලනය කියලා :lol:
    මම කියන්නෙ ඔවා ගහන එකත් කපන එකත් දෙගොල්ලොම එකයි අපි ඔවාට අප්පුඩි ගහන්න හොද නැහැ සතුටු වෙන්නත් හොද නැහැ මෙකද ඔකට පස්සෙ එන්නෙ භිශණය රටට :(

    උබට පිස්සුද/ බන් :lol::lol: මම මොන වෙලාවෙද කිවුවෙ කටවුට් ගහන එක හොදයි කියලා :lol:
    උබලා තම්යි බන් හැම හුත්තම එකම කොනයෙන් බලන්නෙ මම කිවුවෙ ඔය පොස්ට්‍ර් කට්වෞට් කපපුවාට අත්පුඩි ගහන්න හැබැයි විපක්ශෙ එවා කැපෙනකොට බෙරිහන් දෙන්න කියලා
    දැන් ආන්ඩුවෙ එවා කැපුවාට උන් රිටන් එක නොදෙයිද? එකෙක් දෙන්නෙක් මැරෙන්නත් පුලුවන් වලි වල ආරම්බයටම ජනතාව අප්පුඩි ගහලා අප් කරලා ගන්නවානම් මැර දෙශපාලනය අන්තිම වෙනකොට බර ගානක් ජිවිත වලින් වන්දි ගෙවලා තියෙයි සමහරවිට ගමෙ උන් ලු ඔවා හොදයි පොඩි දරුවන්ට කියන සුරංගනා කතා වලට :lol: උබත් ඇටෙන් පොත්ත ගැලවුන් නැති පොඩි එකෙක්නෙ උබටත් කියන්නෙ මොකක්ද කියලා තෙරුම් ගන්න බැහැ උබෙ ඔය තර්ක ශක්තියත් තියෙන්නෙ ජෙවිපි කතා ටිකක් අහපු නිසා
    :lol::lol:

    මේකයි බන් , මට මාරම කනගාටු , උබ වගේ ලෝකයේ සැරිසරන , පොළොවේ පයගහලා ඉන්න , දාඩිය මහන්සියෙන් හම්බ කරන , ඔන්ලයින් ඉන්න , එකෙක්
    මෙච්චර හොරකන් , වල්කම් , තක්කඩි , ආණ්ඩුවකට කඩේ යන එක ගැන

    ඔය උඩ ඇති උත්තරය :D