vipakshaya owaa karanakota appudi gahapalala anduwa karanakota
sadarana chandhayak thiyanne naha kiyalaa berihan dipallaa![]()
අනේ මන්ද තේරන්නේ නැති කමද??
තියන ජඩ කමද කියලා
උබලා රට ගිහින් හම්බ කරලා සල්ලි වලිනුත් ගානක් ගන්නවා ආණ්ඩුවට.
තව ටිකක්ක ගන්නව බදු විදියට,
ඒවාත් තියනවා මේ කටවුට් වල. කොච්චර මිනිසුන්ගේ සල්ලි නාස්තියක් ද කියලා ත්රෙන්නේ නැතුවද? එයා ගේ පර්ස් එකෙන් ගත්තේ නැති නිසා මගේ සල්ලි නෙමයි කියල හිටනව්ද දන්නේ නැහැ.
තමන්ට ප්රශ්නයක් නැති නිසා අනිත් යට හෙන ගැහිලා ගියත් කමක් නැහැ කියලා හිතනවද??
යුද්දේ ගැන , ඒවගේ ප්වෙන් පර්තිපත්තිමය කරුණක් ගැන ආණ්ඩුවේ පැත්තට කතා කලාට වරදක් නැහැ. එත් මේ වරද්ද පෙනී පෙනී එක වෙනුවෙන් පෙනී ඉන්න එක නම් අන්තිම තුප්පහි වැඩක්.
vipakshaya owaa karanakota appudi gahapalala anduwa karanakota



මම කියන්නෙ ගහන උන්ටවත් කපන උන්ටවත් ඔල්වරසන් දෙන්න එපා මොකද ඔවායෙන් හානි මෙ රටෙ දෙපොල වලට මෙ රටෙ අහිංසක මිනිස්සුන්ට කොච්චර මරා ගත්තත් දෙශපාලුවො නෙමෙනෙ මැරෙන්නෙ අපි උබලා වගෙ දුප්පත් අහිංසක මිනිස්සු
ඔය දාපු ස්රි ලංකන් මචන්ම දායි සිරාගෙ පොස්ට්ර්ර් කපපුවා මහින්දගෙ මැර දෙශපාලනය කියලා 
