patta mp3 set eka nadda mekee.
Tfs 5+
Book marked...
bump
bump
අඩේ බන් මේක සුපිරියිනේ. මියුසික් ටික නියමෙට දෙනවා. ශබ්ධ පරිපාලනයත් එළකිරි.
අනේ මන්ද මට නම් මේ සින්දු හරි යන්නෙ නැ බන්....මොකක් හරි අවුලක් තියෙනව....සින්දුව රහ එන්නෙ නැ...සගීතයයි කටහඩයි අතර ලොකු නොගැලපීමක් මට නම් දැනේ.....
+/පට්ට මචෝ