දිවුල්ගනේ Derana Singhagiri Studio

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
අඩේ බන් මේක සුපිරියිනේ. මියුසික් ටික නියමෙට දෙනවා. ශබ්ධ පරිපාලනයත් එළකිරි. ​
 
  • Like
Reactions: jk perera

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ මන්ද මට නම් මේ සින්දු හරි යන්නෙ නැ බන්....මොකක් හරි අවුලක් තියෙනව....සින්දුව රහ එන්නෙ නැ...සගීතයයි කටහඩයි අතර ලොකු නොගැලපීමක් මට නම් දැනේ....:dull:.
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,732
    5,218
    113
    අපේ ගෙදර
    patta mp3 set eka nadda mekee.

    4.gif

    Tfs 5+
    Book marked...

    11.gif
    11.gif
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,732
    5,218
    113
    අපේ ගෙදර
    අඩේ බන් මේක සුපිරියිනේ. මියුසික් ටික නියමෙට දෙනවා. ශබ්ධ පරිපාලනයත් එළකිරි. ​

    11.gif
    11.gif

    අනේ මන්ද මට නම් මේ සින්දු හරි යන්නෙ නැ බන්....මොකක් හරි අවුලක් තියෙනව....සින්දුව රහ එන්නෙ නැ...සගීතයයි කටහඩයි අතර ලොකු නොගැලපීමක් මට නම් දැනේ....:dull:.

    අනේ මන්දා බන් මටනම් මේ සෙට් එක හොදයි..
    එක එක්කෙනාගේ රසේ වෙනස් නේ බන්.....

    4.gif

    +/පට්ට මචෝ

    11.gif
    11.gif