දිවුල්ගනේ_-_මගේ_ඉපැරණි_පෙම්වතී

මේ සින්දුව කවුරු හරි ඉල්ලලා තිබ්බා. ලස්සන සින්දුවක්, අහල බලන්න :D.

දිවුල්ගනේ - මගේ ඉපැරණි පෙම්වතී

අම්මා කෙනෙක් බිරිඳක් වෙලා
ලොව කාට හෝ නුඹ උරුමැතී
සතුටින්ද ඔබ පෙරටත් වඩා
මගේ ඉපැරණි පෙම්වතී

මමද සැමියෙකි ඇයට අවනත
දෙදරුවන් ළඟ නිවන සරතැස
කාලයේ වැලි තලාවේ
සබඳකම් සැඟ වුණාවේ

අතරමඟ සුනුවිසුනු පැතුමක
මතක මිහිරියි තාම හිත යට
පරවුණත් මල් අතීතේ
සුවඳ හදවත සමීපේ :love:


පද රචනය – රවී සිරිවර්ධන
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය – කරුණාරත්න දිවුල්ගනේ






ela machan good song
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ela machan good song
    8.gif
    :no: මම විතරයි එයාට මචං කියන්නෙ..! :nerd:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    හරිම ලස්සන සින්දුවක්. වින්දනය කරන්න පුලුවන් හොඳ නිර්මාණයක්. මේ සින්දුව ඇහුවාට පස්සේ මට හරි වේදනාවක් ආවා. ඒ ඇයි කියලා අහන්න එපා