දිවෙ ලප තියනවා කියන්නේ?

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    හොදට එක එක තැන වල දිව පාවිච්චි කරන එකෙක්ගෙන් උබට උත්තරක් ලැබිල තියනවා.. සෑහෙන අත්දැකීමෙන් කියන නිසා ඒ උත්තරේ බාර ගන්න වෙනවා.. :rofl: 🤟
    1615037214048.png

    අම්මො ඕයි :rofl:
     

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    Usually white sores are Normal nothing to worry.... sometimes it can be fungus infection or in extreamly rare caces cancer
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    දිවේ ලප තියෙන කෙනෙක් ඊළඟට එන්නේ ජනාධිපති කවුද කියලා කියපන්.

    දිවේ ලප තියෙන දෙන්නෙක් දෙකක් කිවිවොත් ලප වැඩියෙන් තියෙන කෙනා ගෙ එකද හරි යන්නේ?

    ටව්කන කතා කියන්නෙපා :rolleyes:
     
    • Like
    Reactions: dilann