උෂ්ණ බිබිලි
apooo ow bn.cream gawat adu wenne na bn.Mouth ulcers needa ban amoo monna reddda gawath omma tama
pharmacy ekan kiyala ila gannda Mouth ulcers ta gannda ewa thiyanwa one taram, tawa honda Mouth wash ekak used karannda pain eka adu wenawa ikamanata honda welenawa
aththada mu ma kiyanne @pitiye.appu ?bade giniyama adu karanna ona
බඩේ ගිනියම, රතු මිරිස්, සෙම, හක්කෙ පුරවපු දත්... ඔන්න ඕව තමා හේතු.

දිවේ බේත් ගාලා විතරක් බෑ.මචන්ලා දිවේ තුවාල අවිල්ලා හරි අමාරුයී.කට්ටිය දන්න ගාන බෙහෙතක් නෑද්ද?