හැමොම හොරු කියලා.. පස්සේ මහෙශ්ට සපොර්ට් කරන්වා කියලා උ හොදයි කියලා.. දැන් උන්ට විරුද්ධව පැමිනිලි කරනවලු..JVP උන්ට එ කලේ පර්මිට් වික්කා කියලා පලු ඇරියේ මු මනෙ.. දැන් රෙද්දක් ඇදන් උන් එක්ක පවුල් කන්න හදන්වා කියලා ආරන්චි.. මු කටින්ද ඔවා කියන්නේ.. කිව්වේ නන් සද්ධර්මයේ පිහිටලා ඉන්න කෙලින් වැඩ කියන දෙ කරන පොරක් කියලා.. මුත් දැන් බලන් ගියාම 225 උන්ට දෙවෙනි නැ.. කෙලින් වැඩ නැ මුගේත්..
System Change එක සමාජ ගත කරලා පොර විසින්ම එකට කෙලෙව්වා කියාල කියල හිතෙනව..


උන්ගෙම නයි උන්ගෙම කයි.....