දිව හැලේවිද?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මචන් මගේ කට ඇතුලේ උගුරේ එල්ලෙන අර පොඩි දිව වගේ කැල්ල හින් වෙලා දික් වෙලා දිවේ ගෑවෙනවා. ඊයේ පොඩ්ඩක් වැඩියෙන් බිව්වා. එක නිසාද දන්නේ නැ. මේ සින් එකට මොකද්ද කරන්නේ?

    දිව හැලෙවිද??දිව හැලිලා මාව ගොලුවෙක් වේවිද?

    එහෙම උනොත් කට්ටිය මට විහිලු කරාවිද මේ සින්දුව කියල?
    "ගොළු දරුවෙක් වුණා කියල අනේ අම්මෙ මාව"

    close-up-of-mouth-and-teeth-royalty-free-image-1144603036-1567705696.jpg
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඕක ඉන්ෆෙක්ශන් එකක්, ගොඩක් එනවා සෙක්ස් වර්කර්ස් ලගෙ.
    උගුරටම දුන්නද කවුරු හරි.
    ඇන්ටිබයොටික් පාරක් ගැහුව නන් හරි
    කටට ගන්නේ නැ මම යකෝ..
    Game kollekta upadesak denna....
    Tho bilada inne danuth????
    ඊයේ කසිය පාරක් ගැහුවා සැරටම. බාගයකට කිට්ටුයි. දැන් බැහැල තියෙන්නේ බඩු. කුවේට් තියෙන්නේ කසිය තමයි බොන්න.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කට්ටිය මට විහිලු කරාවිද බන් දිව හැලුනොත් මෙහෙම.

    හදාගන්න අරන් යන්න ඉල්ලනවා මාව
    දැනගත්තම ගොළුයි කියල දාල යනව මාව
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,609
    30,781
    113
    අපායෙ දොරකඩ
    මචන් මගේ කට ඇතුලේ උගුරේ එල්ලෙන අර පොඩි දිව වගේ කැල්ල හින් වෙලා දික් වෙලා දිවේ ගෑවෙනවා. ඊයේ පොඩ්ඩක් වැඩියෙන් බිව්වා. එක නිසාද දන්නේ නැ. මේ සින් එකට මොකද්ද කරන්නේ?

    දිව හැලෙවිද??දිව හැලිලා මාව ගොලුවෙක් වේවිද?

    එහෙම උනොත් කට්ටිය මට විහිලු කරාවිද මේ සින්දුව කියල?
    "ගොළු දරුවෙක් වුණා කියල අනේ අම්මෙ මාව"

    close-up-of-mouth-and-teeth-royalty-free-image-1144603036-1567705696.jpg

    මට ඔහොම වෙලා දවස් දෙකක් යන්න කලින් ඉබේම හරිගියා
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මට ඔහොම වෙලා දවස් දෙකක් යන්න කලින් ඉබේම හරිගියා
    අම්මෝ එහෙනම් හොදයි බන්. මම බයේ හිටියේ දිව හැලෙවිද කියල. ගෙදෙට්ට කිව්වා මගේ දිවට සෙත් පතා බෝධි පුජවකුත් තියන්න කියල.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    මචන් මගේ කට ඇතුලේ උගුරේ එල්ලෙන අර පොඩි දිව වගේ කැල්ල හින් වෙලා දික් වෙලා දිවේ ගෑවෙනවා. ඊයේ පොඩ්ඩක් වැඩියෙන් බිව්වා. එක නිසාද දන්නේ නැ. මේ සින් එකට මොකද්ද කරන්නේ?

    දිව හැලෙවිද??දිව හැලිලා මාව ගොලුවෙක් වේවිද?

    එහෙම උනොත් කට්ටිය මට විහිලු කරාවිද මේ සින්දුව කියල?
    "ගොළු දරුවෙක් වුණා කියල අනේ අම්මෙ මාව"

    close-up-of-mouth-and-teeth-royalty-free-image-1144603036-1567705696.jpg
    Uvulitis.. Can occur after drinking alcohol because alcohol causes dehydration. Keep hydrated.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    කටට ගන්නේ නැ මම යකෝ..

    ඊයේ කසිය පාරක් ගැහුවා සැරටම. බාගයකට කිට්ටුයි. දැන් බැහැල තියෙන්නේ බඩු. කුවේට් තියෙන්නේ කසිය තමයි බොන්න.
    කසියා කියන්නේ හොඳ විෂබීජ නාශකයක්. ඒ හින්දා දවසට තුන්වරක් කසියා වලින් gurgle කරන්න.